හෙමින් වරෙන් වැඩ ටික කරලාරත්තරං;17781063 said:ඔෆිස් එකේ වැඩ වලට හිරවෙලා. වෙහිකල් සෙක්ශන් එකේ ආතල් සේරම මිස් වෙනව...![]()

හෙමින් වරෙන් වැඩ ටික කරලාරත්තරං;17781063 said:ඔෆිස් එකේ වැඩ වලට හිරවෙලා. වෙහිකල් සෙක්ශන් එකේ ආතල් සේරම මිස් වෙනව...![]()

JBL 1202D 8500/=ඉන්නවා ඉන්නවා...මටත් පිස්සුව තියෙනවා.. කාර් එකකට හරියන හොඳ සබ් එකක් තිබ්බොත් කියපන්කො.. චයිනීස් බෙර නම් එපෝ...
අනේ මන්දා බන් ඹක ලස්සන ඹකේ හොම්බ දිගයි අම්බානේට ඒ වගේම පාතයි ඹය කියන කහ පාට ඒක අතපත ගාලා බැලුවා ඒක පාරක් මොටර් ශො ඒකක් තිබිලා මරු බාන්ඩේ
Convertible තියෙනවා බන් ඒත් ඒවා open පදින්නේ නැ මෙහේ
benz ,bmw ,valksWagon beetle ,mazda ,pourgot වගේ කාර් තියෙනවා

හිතා ගන්න බෑ බන්.. කොහොමත් අඩුම 28ක් වත් කියයි...

වැරදි ත්රේඩ් ඒකේ දැම්මේ පුතා

මේකේ ඉන්න ඒඋන්ට කෙල්ලොන්ට වැඩිය ආතල් ඒකක් තියෙනවා කාර් ඒකක් දුන්නානම් 

ඹව් ගොඩාක් ඒව්වා ඒන්නේ කලු රෙක්සින් ඒකක්අඩේ මේක මාර ලයින් නේහ් බං.. මට නම් ලස්සනයි..
ඒත් මචං Convertible ඒවයෙ වහන්න රෙද්දක් වගේ එකක් නේද එන්නෙ..?
කෝටි විසි අටක්..? අඩේ එච්චර වටින්නෑ වගේ..
JBL 1202D 8500/=
JBL 604A 16500/=
ඇත ඒනකොට කියන්න පුලුවන්
15 inch KICKER උබට කාර් ඒකේ ඒක දාගෙන යන්න නෙවේ පුතේ කියක්ද කිව්වේJBL 1202D එක කොහෙද ගන්න තියෙන්නේ? අනික ගණන් වැඩි බන්.. ආර්ථිකේ මදි.. 15 inch KICKER එකක් එකෙක්ගෙන් ඉල්ලලා බිම පෙරලිලා ඇඩුවා මන්.. ඒත් දෙන්න බෑ කිව්වා බන්..
15 inch KICKER උබට කාර් ඒකේ ඒක දාගෙන යන්න නෙවේ පුතේ කියක්ද කිව්වේ
15ට බර amp ඒකක් ඹනේ බන් නැත්තම් ලොඩ් වෙලා off වෙනවා heat වෙන්න බලනවා වැඩි cap ඒකක් දාන්න වෙනවා
12 තමා ශේප් ඒ තියෙන අඩුම ගාන තමා මෙහේ ගන්න පුලුවන්
රට ගිහින් ඒන පොරක් අල්ලලා ගෙන්න ගන්න පුලුවන් නම් මරුJBL 1202D එක කොහෙද ගන්න තියෙන්නේ? අනික ගණන් වැඩි බන්.. ආර්ථිකේ මදි.. 15 inch KICKER එකක් එකෙක්ගෙන් ඉල්ලලා බිම පෙරලිලා ඇඩුවා මන්.. ඒත් දෙන්න බෑ කිව්වා බන්..
1000W වගේ නම් නියමෙට ඇතිඌට ඉල්ලන ගානක් දෙන්නම් දීපන් කිව්වා..බෑ කිව්වා බන්... ඌ ඒක දාල තියෙන්නේ උගේ KDH එකට.. ඈම්ප් එකක් USA වලින් ගෙනාවා ඒ සබ් එකටම...
ඹන්න පුතේ toyota කාරයා ford ඒකට ගේමක් අදන්න ලැස්ති වෙන්නේ
[/CENTER]
1000W වගේ නම් නියමෙට ඇති
මෙහේ KICKER නම් සෙට් වෙලාම නැ බන් JBL infinity pioneer තමා යන්නේ ගොඩාක් ඒවාගෙන් ගනන්ම jbl ඒ ගේ තමා quality ඒකත්

ford ඒකේ ඒඋන්ට කිසිම හැගිමක් නැ v8 ,over 5L engine ගහන්නේ පව් අර toyota කාරයො straigt 4 තමා ගොඩාක් ඒවන්නේ ඉදලා හිටලා v8 වගේ ඒකක් ගැහුවොත් ඹය වැඩේමනේ මේ පාර කරේ අලුත් raptor design ඒක ඒලියට දාලාටොයෝටා එවුන් Performance පැත්තට එක අඩියක් තියනකොට Ford කාරයා අඩි 5ක් ඉස්සරහට යනවා...ඔන්න බලපන්... Ford Modular සීරීස් එකයි BOSS V8 එකයි මොඩිෆයි කරලා ටොයෝටා එක රිලීස් වෙන දවසට එලියට දායි ටොයෝටා උන්ට දුවන්න...

Ta hikeiරත්තරං;17781126 said:මේකිව මරල හම ගහල ගත්තනම් ජීප් එකට ලෙදර් සීට් දාගන්න තිබ්බ
ඒ හැර අපේ පිස්සුවල හැටියට මෙතෙන්ට මේකිගෙන් වටිනාකමක් නෑ![]()