වරෙව් මරා ගන්න

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17781063 said:
    ඔෆිස් එකේ වැඩ වලට හිරවෙලා. වෙහිකල් සෙක්ශන් එකේ ආතල් සේරම මිස් වෙනව...
    :(:(:(:(
    හෙමින් වරෙන් වැඩ ටික කරලා :rolleyes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    541582_10151499736774300_619571266_n.jpg
    483915_10151090634084300_1242515294_n.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඉන්නවා ඉන්නවා...මටත් පිස්සුව තියෙනවා.. කාර් එකකට හරියන හොඳ සබ් එකක් තිබ්බොත් කියපන්කො.. චයිනීස් බෙර නම් එපෝ...
    JBL 1202D 8500/=
    JBL 604A 16500/=
    ඇත ඒනකොට කියන්න පුලුවන්

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනේ මන්දා බන් ඹක ලස්සන ඹකේ හොම්බ දිගයි අම්බානේට ඒ වගේම පාතයි ඹය කියන කහ පාට ඒක අතපත ගාලා බැලුවා ඒක පාරක් මොටර් ශො ඒකක් තිබිලා මරු බාන්ඩේ
    Convertible තියෙනවා බන් ඒත් ඒවා open පදින්නේ නැ මෙහේ
    benz ,bmw ,valksWagon beetle ,mazda ,pourgot වගේ කාර් තියෙනවා

    මේක Rear Wheel Drive බන් අනික.. Drift කරන්න මරු.. හැබැයි කන්වර්ටිබල් නිසා බර වැඩි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බන් ඹක ලස්සන ඹකේ හොම්බ දිගයි අම්බානේට ඒ වගේම පාතයි ඹය කියන කහ පාට ඒක අතපත ගාලා බැලුවා ඒක පාරක් මොටර් ශො ඒකක් තිබිලා මරු බාන්ඩේ
    Convertible තියෙනවා බන් ඒත් ඒවා open පදින්නේ නැ මෙහේ
    benz ,bmw ,valksWagon beetle ,mazda ,pourgot වගේ කාර් තියෙනවා
    අඩේ මේක මාර ලයින් නේහ් බං.. මට නම් ලස්සනයි..

    ඒත් මචං Convertible ඒවයෙ වහන්න රෙද්දක් වගේ එකක් නේද එන්නෙ..?

    හිතා ගන්න බෑ බන්.. කොහොමත් අඩුම 28ක් වත් කියයි...
    කෝටි විසි අටක්..? අඩේ එච්චර වටින්නෑ වගේ.. :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ මේක මාර ලයින් නේහ් බං.. මට නම් ලස්සනයි..

    ඒත් මචං Convertible ඒවයෙ වහන්න රෙද්දක් වගේ එකක් නේද එන්නෙ..?

    කෝටි විසි අටක්..? අඩේ එච්චර වටින්නෑ වගේ.. :dull:
    ඹව් ගොඩාක් ඒව්වා ඒන්නේ කලු රෙක්සින් ඒකක්
    සමහර ඒවා තියෙනවා ප්ලාස්ටික් fiber ඒන ඒව්වා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    JBL 1202D 8500/=
    JBL 604A 16500/=
    ඇත ඒනකොට කියන්න පුලුවන්

    JBL 1202D එක කොහෙද ගන්න තියෙන්නේ? අනික ගණන් වැඩි බන්.. ආර්ථිකේ මදි.. 15 inch KICKER එකක් එකෙක්ගෙන් ඉල්ලලා බිම පෙරලිලා ඇඩුවා මන්.. ඒත් දෙන්න බෑ කිව්වා බන්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    JBL 1202D එක කොහෙද ගන්න තියෙන්නේ? අනික ගණන් වැඩි බන්.. ආර්ථිකේ මදි.. 15 inch KICKER එකක් එකෙක්ගෙන් ඉල්ලලා බිම පෙරලිලා ඇඩුවා මන්.. ඒත් දෙන්න බෑ කිව්වා බන්..
    15 inch KICKER උබට කාර් ඒකේ ඒක දාගෙන යන්න නෙවේ පුතේ කියක්ද කිව්වේ
    15ට බර amp ඒකක් ඹනේ බන් නැත්තම් ලොඩ් වෙලා off වෙනවා heat වෙන්න බලනවා වැඩි cap ඒකක් දාන්න වෙනවා
    12 තමා ශේප් ඒ තියෙන අඩුම ගාන තමා මෙහේ ගන්න පුලුවන්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    15 inch KICKER උබට කාර් ඒකේ ඒක දාගෙන යන්න නෙවේ පුතේ කියක්ද කිව්වේ
    15ට බර amp ඒකක් ඹනේ බන් නැත්තම් ලොඩ් වෙලා off වෙනවා heat වෙන්න බලනවා වැඩි cap ඒකක් දාන්න වෙනවා
    12 තමා ශේප් ඒ තියෙන අඩුම ගාන තමා මෙහේ ගන්න පුලුවන්

    ඌට ඉල්ලන ගානක් දෙන්නම් දීපන් කිව්වා..බෑ කිව්වා බන්... ඌ ඒක දාල තියෙන්නේ උගේ KDH එකට.. ඈම්ප් එකක් USA වලින් ගෙනාවා ඒ සබ් එකටම...
     
    රට ගිහින් ඒන පොරක් අල්ලලා ගෙන්න ගන්න පුලුවන් නම් මරු
    මේ තියෙන්නේ අන්තිමට කරපු 1202D ඒක ඹය වැන් ඒක ඇතුලේ යන්න බැ ඹක දාගෙන
    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%281%29.jpg

    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%285%29.jpg

    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%283%29.jpg

    මේකේ අලුත් ඇම්ප් දැන් නම් මෙහාට ඇවිල්ලා ඇති මේ තියෙන්නේ ඒකක්

    GX-A604_vTop-2_dv535x535.png

    GX-A604_v2-2_dv535x535.png

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඌට ඉල්ලන ගානක් දෙන්නම් දීපන් කිව්වා..බෑ කිව්වා බන්... ඌ ඒක දාල තියෙන්නේ උගේ KDH එකට.. ඈම්ප් එකක් USA වලින් ගෙනාවා ඒ සබ් එකටම...
    1000W වගේ නම් නියමෙට ඇති
    මෙහේ KICKER නම් සෙට් වෙලාම නැ බන් JBL infinity pioneer තමා යන්නේ ගොඩාක් ඒවාගෙන් ගනන්ම jbl ඒ ගේ තමා quality ඒකත්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඹන්න පුතේ toyota කාරයා ford ඒකට ගේමක් අදන්න ලැස්ති වෙන්නේ

    [/CENTER]

    ටොයෝටා එවුන් Performance පැත්තට එක අඩියක් තියනකොට Ford කාරයා අඩි 5ක් ඉස්සරහට යනවා...ඔන්න බලපන්... Ford Modular සීරීස් එකයි BOSS V8 එකයි මොඩිෆයි කරලා ටොයෝටා එක රිලීස් වෙන දවසට එලියට දායි ටොයෝටා උන්ට දුවන්න...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1000W වගේ නම් නියමෙට ඇති
    මෙහේ KICKER නම් සෙට් වෙලාම නැ බන් JBL infinity pioneer තමා යන්නේ ගොඩාක් ඒවාගෙන් ගනන්ම jbl ඒ ගේ තමා quality ඒකත්

    Kicker හතරැස් සබ් එකක් බන්.. ජීවිතේ දැක්ක පලවෙනි හතරැස් සබ් එක.. නෝමල් ස්පීකර් දැකලා තිබ්බට හතරැස් සබ් දැක්කේ පලවෙනි වතාවට..:P:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ටොයෝටා එවුන් Performance පැත්තට එක අඩියක් තියනකොට Ford කාරයා අඩි 5ක් ඉස්සරහට යනවා...ඔන්න බලපන්... Ford Modular සීරීස් එකයි BOSS V8 එකයි මොඩිෆයි කරලා ටොයෝටා එක රිලීස් වෙන දවසට එලියට දායි ටොයෝටා උන්ට දුවන්න...
    ford ඒකේ ඒඋන්ට කිසිම හැගිමක් නැ v8 ,over 5L engine ගහන්නේ පව් අර toyota කාරයො straigt 4 තමා ගොඩාක් ඒවන්නේ ඉදලා හිටලා v8 වගේ ඒකක් ගැහුවොත් ඹය වැඩේමනේ මේ පාර කරේ අලුත් raptor design ඒක ඒලියට දාලා
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    රත්තරං;17781126 said:
    මේකිව මරල හම ගහල ගත්තනම් ජීප් එකට ලෙදර් සීට් දාගන්න තිබ්බ :yes::yes::yes:

    ඒ හැර අපේ පිස්සුවල හැටියට මෙතෙන්ට මේකිගෙන් වටිනාකමක් නෑ :no::no::no:
    Ta hikei :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    15 inch KICKER උබට කාර් ඒකේ ඒක දාගෙන යන්න නෙවේ පුතේ කියක්ද කිව්වේ
    15ට බර amp ඒකක් ඹනේ බන් නැත්තම් ලොඩ් වෙලා off වෙනවා heat වෙන්න බලනවා වැඩි cap ඒකක් දාන්න වෙනවා
    12 තමා ශේප් ඒ තියෙන අඩුම ගාන තමා මෙහේ ගන්න පුලුවන්

    මචන් සබ් ගැන දාපන්කෝ සුපිරි ත්‍රෙඩ් එකක්....

    ඈම්ප්, ඒවට ගැලපෙන ස්පීකර්, කන්ඩෙන්සර් සේරම ගැන

    ජීප් එකේ ඩිකියේ ඉදගෙන දෙන්නෙක්ට බොන්න පොඩ්ඩක් ඉඩ තිබ්බහම හොදටෝම ඇති:lol::lol: