වරෙව් මරා ගන්න

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17781126 said:
    මේකිව මරල හම ගහල ගත්තනම් ජීප් එකට ලෙදර් සීට් දාගන්න තිබ්බ :yes::yes::yes:

    ඒ හැර අපේ පිස්සුවල හැටියට මෙතෙන්ට මේකිගෙන් වටිනාකමක් නෑ :no::no::no:

    Alcantara වලට ගහන්න ලෙදර් එකක් නෑ... මෙකි හොඳයි අපි ටයර් පාරවල් තියලා ගියාට පස්සේ පාරේ ඉතුරු වෙලා තියෙන ටයර් කූඩු අතු ගාන්න... මරලාවත් වාහන ඇතුලට ගන්න හොඳ නෑ.. :P:P:P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    වැරදි ත්රේඩ් ඒකේ දැම්මේ පුතා :P:P මේකේ ඉන්න ඒඋන්ට කෙල්ලොන්ට වැඩිය ආතල් ඒකක් තියෙනවා කාර් ඒකක් දුන්නානම් :P:P:P:rofl::rofl:
    Mama me thread wala inna unge manasa hadanna hadanne..
    Waradi spot ekak wage:sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Kicker හතරැස් සබ් එකක් බන්.. ජීවිතේ දැක්ක පලවෙනි හතරැස් සබ් එක.. නෝමල් ස්පීකර් දැකලා තිබ්බට හතරැස් සබ් දැක්කේ පලවෙනි වතාවට..:P:P
    මම ඹය විඩියො වල දැකලා තියෙනවා මෙහේ Kicker 15 2ක් දැකලා තියෙනවා ඒච්චරම තමා
    අනික් සිරියස් ඒක තමා

    rockford_fosgate.jpg

    RockfordFosgateT2D212.jpg

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ford ඒකේ ඒඋන්ට කිසිම හැගිමක් නැ v8 ,over 5L engine ගහන්නේ පව් අර toyota කාරයො straigt 4 තමා ගොඩාක් ඒවන්නේ ඉදලා හිටලා v8 වගේ ඒකක් ගැහුවොත් ඹය වැඩේමනේ මේ පාර කරේ අලුත් raptor design ඒක ඒලියට දාලා

    FORD, CHEVY කාරයෝ අනිත් කැබ් හදන එවුන්ව රේප් කරනවා බන්.. උන්ට සිලින්ඩර් හතර කියන්නේ මොකක්ද කියලා පොඩි අදහසක් වත් නැතුව ඇති... :D:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    FORD, CHEVY කාරයෝ අනිත් කැබ් හදන එවුන්ව රේප් කරනවා බන්.. උන්ට සිලින්ඩර් හතර කියන්නේ මොකක්ද කියලා පොඩි අදහසක් වත් නැතුව ඇති... :D:D
    උබ දැක්කාද මේ පාර මරු වැඩක් කරලා තියෙනවා Eco Boost කියලා ප්ලාස්ටික් කවරයක් ගහලා යටින් turbo ඒකක් සෙට් කරලා :frown::frown:
    6a00d83451b3c669e2014e87d7a760970d-800wi
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17781129 said:
    මචන් සබ් ගැන දාපන්කෝ සුපිරි ත්‍රෙඩ් එකක්....

    ඈම්ප්, ඒවට ගැලපෙන ස්පීකර්, කන්ඩෙන්සර් සේරම ගැන

    ජීප් එකේ ඩිකියේ ඉදගෙන දෙන්නෙක්ට බොන්න පොඩ්ඩක් ඉඩ තිබ්බහම හොදටෝම ඇති:lol::lol:
    මම අර නත්තල් පාටි දැම්මේ JBL 10 inch ඒකකින්
    1202D + 604A තමා යන්නේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උබ දැක්කාද මේ පාර මරු වැඩක් කරලා තියෙනවා Eco Boost කියලා ප්ලාස්ටික් කවරයක් ගහලා යටින් turbo ඒකක් සෙට් කරලා :frown::frown:
    6a00d83451b3c669e2014e87d7a760970d-800wi

    ECO . . .රෙද්ද තමා. . . නිකන් හිතපන් කවුරු හරි මොකටද Turbo එකක් එක්ක Direct Injection Petrol එන්ජින් එකක් හදන්නේ.. ECO :lol::lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මෙතන මානසික ලෙඩ්ඩු ඉන්නේ බන්

    ඔය මහේශයා කාර් එක බොයිල් කරලා පාරක් අයිනේ ඉන්න වෙලාවක කෙල්ලෙක් ඇවිත්. වටේ පිටේ කව්රුවත් ඉදලත් නෑ. කෙල්ලත් හොටට කොටේ හතරෙන් තුනක් එලියේ දාන් ඇවිත් ඉදල තියෙන්නේ, මහේශයා කෙල්ලව ලගට අරන් :P:P
    තුරුල් කරන්:love::love:
    බදාන:oo::oo:
    කෙල්ලත් දීගෙන ඉන්නවලු :love::love:
    ස්කර්ට් එක අස්සට අත දාලා පෑන්ටි එක පාත් කරලා :baffled::baffled:
    කෙල්ල ඒ පාර හොදටෝම ඇබරෙනවලු :P:P:P
    ඊට පස්සේ පෑන්ටි එක ගලවලා අරන් :P:P:P
    ගලවලා ගත්ත පෑන්ටිය අතට අරගෙන.:love::love::love::love:

    ඊට පස්සේ මොකෝ උනේ දන්නවද?

    මොනව වෙන්නද ඕයි පෑන්ටියෙන් අල්ලලා රේඩියේටරේ කැප් එක ගලෝගෙන. ඕක අතින් ඇල්ලුවනම් පිච්චෙන නිසා ඇරගන්න ක්‍රමයක් නැතුව ඌ අප්සෙට් එකේ ඉදල තියෙන්නේ

    :lol::lol::lol::lol::lol::lol::lol:

    IDG ගේ සීන් එක ඊට අනාතයි

    කෙටියෙන් කියන්නම්කෝ,
    ගෙවල් ලග අක්ක පාරක් ඇවිත් ඌට කියල ජිගිරි බිගිරි කරගන්න ගෙදර කව්රුත් නැති වෙලාවක
    මූ මොකද කරල තියෙන්නේ- අනේ හොදයි අක්ක මේ වෙලාවේ ආපු එක ගෙදර කව් රුත් නෑ කියල ඒකිට තහඩුව අල්ලගන්න කියල මූ ලාම්පුවෙන් පාස්සලා shell එකට කෑල්ලක් ගහගෙන. අර ගෑනි පැය 4ක් 5ක් තහඩු අල්ලන් උන්නලු:baffled::baffled::baffled:

    Mr.tom...... එක්කෝ ඕනේ නෑ.. උබ මානසිකව වැටෙයි ඒවා අහල
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ECO . . .රෙද්ද තමා. . . නිකන් හිතපන් කවුරු හරි මොකටද Turbo එකක් එක්ක Direct Injection Petrol එන්ජින් එකක් හදන්නේ.. ECO :lol::lol::lol::lol::lol::lol:
    ඹව් බන් සුපිරි ආතල් දෙන්නේ
    අලුත් raptor ඒක ඒවයි ඹක්කොටම ඇඩෙන්න

    ford-f-150-raptor_800x0w.jpg

    2015-Ford-Raptor-Price.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Alcantara වලට ගහන්න ලෙදර් එකක් නෑ... මෙකි හොඳයි අපි ටයර් පාරවල් තියලා ගියාට පස්සේ පාරේ ඉතුරු වෙලා තියෙන ටයර් කූඩු අතු ගාන්න... මරලාවත් වාහන ඇතුලට ගන්න හොඳ නෑ.. :P:P:P

    මාත් හිතුව
    අනික ඕකි හමගහල උපරිම ජීප් එකට එක සීට් කවරයක් මැහුවහැකි
    ඒ මැහුවත් ඒකේ මැද තඩි හිලක් තියෙයි
    සෙට් වෙන්නේ නෑ
    :no::no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17781153 said:

    මෙතන මානසික ලෙඩ්ඩු ඉන්නේ බන්

    ඔය මහේශයා කාර් එක බොයිල් කරලා පාරක් අයිනේ ඉන්න වෙලාවක කෙල්ලෙක් ඇවිත්. වටේ පිටේ කව්රුවත් ඉදලත් නෑ. කෙල්ලත් හොටට කොටේ හතරෙන් තුනක් එලියේ දාන් ඇවිත් ඉදල තියෙන්නේ, මහේශයා කෙල්ලව ලගට අරන් :P:P
    තුරුල් කරන්:love::love:
    බදාන:oo::oo:
    කෙල්ලත් දීගෙන ඉන්නවලු :love::love:
    ස්කර්ට් එක අස්සට අත දාලා පෑන්ටි එක පාත් කරලා :baffled::baffled:
    කෙල්ල ඒ පාර හොදටෝම ඇබරෙනවලු :P:P:P
    ඊට පස්සේ පෑන්ටි එක ගලවලා අරන් :P:P:P
    ගලවලා ගත්ත පෑන්ටිය අතට අරගෙන.:love::love::love::love:

    ඊට පස්සේ මොකෝ උනේ දන්නවද?

    මොනව වෙන්නද ඕයි පෑන්ටියෙන් අල්ලලා රේඩියේටරේ කැප් එක ගලෝගෙන. ඕක අතින් ඇල්ලුවනම් පිච්චෙන නිසා ඇරගන්න ක්‍රමයක් නැතුව ඌ අප්සෙට් එකේ ඉදල තියෙන්නේ

    :lol::lol::lol::lol::lol::lol::lol:

    IDG ගේ සීන් එක ඊට අනාතයි

    කෙටියෙන් කියන්නම්කෝ,
    ගෙවල් ලග අක්ක පාරක් ඇවිත් ඌට කියල ජිගිරි බිගිරි කරගන්න ගෙදර කව්රුත් නැති වෙලාවක
    මූ මොකද කරල තියෙන්නේ- අනේ හොදයි අක්ක මේ වෙලාවේ ආපු එක ගෙදර කව් රුත් නෑ කියල ඒකිට තහඩුව අල්ලගන්න කියල මූ ලාම්පුවෙන් පාස්සලා shell එකට කෑල්ලක් ගහගෙන. අර ගෑනි පැය 4ක් 5ක් තහඩු අල්ලන් උන්නලු:baffled::baffled::baffled:

    Mr.tom...... එක්කෝ ඕනේ නෑ.. උබ මානසිකව වැටෙයි ඒවා අහල
    පොටො ඒක දාල කරගත්තු වැඩේ කියලා හිතෙනවා ඇති දැන්:rolleyes::rolleyes::rofl::rofl:
     
    අන්න කොල්ලෝ....

    We admit to wasting Our lifes messing around with Fast cars and Super Bikes !!!
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම යනවෝ. ගෙදර ඇවිත් ඇදුම්වත් මාරු කරන්නේ නැතුව මේ පැත්තට ඔලුව දැම්මේ

    උබලා මාත් එක්ක තරහ වෙන්න එපෝ වැඩිය පේන්න නෑ කියල
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17781160 said:

    මාත් හිතුව
    අනික ඕකි හමගහල උපරිම ජීප් එකට එක සීට් කවරයක් මැහුවහැකි
    ඒ මැහුවත් ඒකේ මැද තඩි හිලක් තියෙයි
    සෙට් වෙන්නේ නෑ
    :no::no:

    ඇයි තව ලොකු කළු පාට පැල්ලම් දෙකක්... :lol::lol::lol::lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අද රිලිස් උනේ මරු ගේමක් දෙනවා data තියෙනවානම් බලපල්ලා සමහර හුටපට ඉගෙනගන්න පුලුවන්

    1969-chevrolet-el-camino-front-quarter-hot-rod.jpg

    stuff003.jpg

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    රත්තරං;17781153 said:

    මෙතන මානසික ලෙඩ්ඩු ඉන්නේ බන්

    ඔය මහේශයා කාර් එක බොයිල් කරලා පාරක් අයිනේ ඉන්න වෙලාවක කෙල්ලෙක් ඇවිත්. වටේ පිටේ කව්රුවත් ඉදලත් නෑ. කෙල්ලත් හොටට කොටේ හතරෙන් තුනක් එලියේ දාන් ඇවිත් ඉදල තියෙන්නේ, මහේශයා කෙල්ලව ලගට අරන් :P:P
    තුරුල් කරන්:love::love:
    බදාන:oo::oo:
    කෙල්ලත් දීගෙන ඉන්නවලු :love::love:
    ස්කර්ට් එක අස්සට අත දාලා පෑන්ටි එක පාත් කරලා :baffled::baffled:
    කෙල්ල ඒ පාර හොදටෝම ඇබරෙනවලු :P:P:P
    ඊට පස්සේ පෑන්ටි එක ගලවලා අරන් :P:P:P
    ගලවලා ගත්ත පෑන්ටිය අතට අරගෙන.:love::love::love::love:

    ඊට පස්සේ මොකෝ උනේ දන්නවද?

    මොනව වෙන්නද ඕයි පෑන්ටියෙන් අල්ලලා රේඩියේටරේ කැප් එක ගලෝගෙන. ඕක අතින් ඇල්ලුවනම් පිච්චෙන නිසා ඇරගන්න ක්‍රමයක් නැතුව ඌ අප්සෙට් එකේ ඉදල තියෙන්නේ

    :lol::lol::lol::lol::lol::lol::lol:

    IDG ගේ සීන් එක ඊට අනාතයි

    කෙටියෙන් කියන්නම්කෝ,
    ගෙවල් ලග අක්ක පාරක් ඇවිත් ඌට කියල ජිගිරි බිගිරි කරගන්න ගෙදර කව්රුත් නැති වෙලාවක
    මූ මොකද කරල තියෙන්නේ- අනේ හොදයි අක්ක මේ වෙලාවේ ආපු එක ගෙදර කව් රුත් නෑ කියල ඒකිට තහඩුව අල්ලගන්න කියල මූ ලාම්පුවෙන් පාස්සලා shell එකට කෑල්ලක් ගහගෙන. අර ගෑනි පැය 4ක් 5ක් තහඩු අල්ලන් උන්නලු:baffled::baffled::baffled:

    Mr.tom...... එක්කෝ ඕනේ නෑ.. උබ මානසිකව වැටෙයි ඒවා අහල
    Wena epa.me tikatath sahenna manasikawa watuna :growl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ වීඩියෝ එක බලලා ජීවිතේ පලවෙනි වතාවට කලන්තේ හැදිලා වැටුන කියපන්කො...:nerd::nerd:
    අම්මා වතුර ගහල තමා මාව ආයෙම පියවි සිහියට ගෙනාවේ..

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17781153 said:

    මෙතන මානසික ලෙඩ්ඩු ඉන්නේ බන්

    ඔය මහේශයා කාර් එක බොයිල් කරලා පාරක් අයිනේ ඉන්න වෙලාවක කෙල්ලෙක් ඇවිත්. වටේ පිටේ කව්රුවත් ඉදලත් නෑ. කෙල්ලත් හොටට කොටේ හතරෙන් තුනක් එලියේ දාන් ඇවිත් ඉදල තියෙන්නේ, මහේශයා කෙල්ලව ලගට අරන් :P:P
    තුරුල් කරන්:love::love:
    බදාන:oo::oo:
    කෙල්ලත් දීගෙන ඉන්නවලු :love::love:
    ස්කර්ට් එක අස්සට අත දාලා පෑන්ටි එක පාත් කරලා :baffled::baffled:
    කෙල්ල ඒ පාර හොදටෝම ඇබරෙනවලු :P:P:P
    ඊට පස්සේ පෑන්ටි එක ගලවලා අරන් :P:P:P
    ගලවලා ගත්ත පෑන්ටිය අතට අරගෙන.:love::love::love::love:

    ඊට පස්සේ මොකෝ උනේ දන්නවද?

    මොනව වෙන්නද ඕයි පෑන්ටියෙන් අල්ලලා රේඩියේටරේ කැප් එක ගලෝගෙන. ඕක අතින් ඇල්ලුවනම් පිච්චෙන නිසා ඇරගන්න ක්‍රමයක් නැතුව ඌ අප්සෙට් එකේ ඉදල තියෙන්නේ

    :lol::lol::lol::lol::lol::lol::lol:

    IDG ගේ සීන් එක ඊට අනාතයි

    කෙටියෙන් කියන්නම්කෝ,
    ගෙවල් ලග අක්ක පාරක් ඇවිත් ඌට කියල ජිගිරි බිගිරි කරගන්න ගෙදර කව්රුත් නැති වෙලාවක
    මූ මොකද කරල තියෙන්නේ- අනේ හොදයි අක්ක මේ වෙලාවේ ආපු එක ගෙදර කව් රුත් නෑ කියල ඒකිට තහඩුව අල්ලගන්න කියල මූ ලාම්පුවෙන් පාස්සලා shell එකට කෑල්ලක් ගහගෙන. අර ගෑනි පැය 4ක් 5ක් තහඩු අල්ලන් උන්නලු:baffled::baffled::baffled:

    Mr.tom...... එක්කෝ ඕනේ නෑ.. උබ මානසිකව වැටෙයි ඒවා අහල

    මෙන්න යකඩ කොල්ලංගේ හැටි. :) ඔය චොර චොර ඇඩිලි නෑ. කෙල්ලංට මරා ගන්නෙ නෑ. රෙප් කපාගන්නෙ නෑ. යන වලියක් ඉතිං යකඩ ගොඩක් වෙනුවෙන් තමයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;17781153 said:

    මෙතන මානසික ලෙඩ්ඩු ඉන්නේ බන්

    ඔය මහේශයා කාර් එක බොයිල් කරලා පාරක් අයිනේ ඉන්න වෙලාවක කෙල්ලෙක් ඇවිත්. වටේ පිටේ කව්රුවත් ඉදලත් නෑ. කෙල්ලත් හොටට කොටේ හතරෙන් තුනක් එලියේ දාන් ඇවිත් ඉදල තියෙන්නේ, මහේශයා කෙල්ලව ලගට අරන් :P:P
    තුරුල් කරන්:love::love:
    බදාන:oo::oo:
    කෙල්ලත් දීගෙන ඉන්නවලු :love::love:
    ස්කර්ට් එක අස්සට අත දාලා පෑන්ටි එක පාත් කරලා :baffled::baffled:
    කෙල්ල ඒ පාර හොදටෝම ඇබරෙනවලු :P:P:P
    ඊට පස්සේ පෑන්ටි එක ගලවලා අරන් :P:P:P
    ගලවලා ගත්ත පෑන්ටිය අතට අරගෙන.:love::love::love::love:

    ඊට පස්සේ මොකෝ උනේ දන්නවද?

    මොනව වෙන්නද ඕයි පෑන්ටියෙන් අල්ලලා රේඩියේටරේ කැප් එක ගලෝගෙන. ඕක අතින් ඇල්ලුවනම් පිච්චෙන නිසා ඇරගන්න ක්‍රමයක් නැතුව ඌ අප්සෙට් එකේ ඉදල තියෙන්නේ

    :lol::lol::lol::lol::lol::lol::lol:

    IDG ගේ සීන් එක ඊට අනාතයි

    කෙටියෙන් කියන්නම්කෝ,
    ගෙවල් ලග අක්ක පාරක් ඇවිත් ඌට කියල ජිගිරි බිගිරි කරගන්න ගෙදර කව්රුත් නැති වෙලාවක
    මූ මොකද කරල තියෙන්නේ- අනේ හොදයි අක්ක මේ වෙලාවේ ආපු එක ගෙදර කව් රුත් නෑ කියල ඒකිට තහඩුව අල්ලගන්න කියල මූ ලාම්පුවෙන් පාස්සලා shell එකට කෑල්ලක් ගහගෙන. අර ගෑනි පැය 4ක් 5ක් තහඩු අල්ලන් උන්නලු:baffled::baffled::baffled:

    Mr.tom...... එක්කෝ ඕනේ නෑ.. උබ මානසිකව වැටෙයි ඒවා අහල

    ඔව් ඔව් මේකේ ඉන්නේ අමුතුම එවුන් :yes: උන්ට පිස්සු හැදෙන්නේ ගෑනු දැක්කම නෙවෙයි වාහන දැක්කම :dull:

    ඔය රත්තරන් කියන එකා හොන්ඩ වෙසල් එකකට අතවරයක් කරලා හිරේ ගියපු පොරක් :yes:
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් ඔව් මේකේ ඉන්නේ අමුතුම එවුන් :yes: උන්ට පිස්සු හැදෙන්නේ ගෑනු දැක්කම නෙවෙයි වාහන දැක්කම :dull:

    ඔය රත්තන් කියන එකා හොන්ඩ වෙසල් එකකට අතවරයක් කරලා හිරේ ගියපු පොරක් :yes:

    Honda එකෙන් බර ගානක වන්දියක් ඉල්ලයි ඕකගෙන් :oo: