වරෙව් මරා ගන්න

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    9734624955_ba6f73c81f.jpg

    yn5u.jpg

    et2w.jpg

    a8cz.jpg

    8zj.JPG

    0ae8.jpg

    stup.jpg

    x75r.jpg

    n6kf.jpg

    6k6i.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ආවා ආවා ආවා... ඔන්න කොල්ලා ආවා...

    මේ දවස් වල අම්බානක වැඩ බන්.. කන්න බොන්නවත් වෙලාවක් නෑ.. ඒ අස්සේ තව පොඩ් ගේමකට අත ගැහුවා..
    පරණ Mk2 Ford Escort එකක් සෙට් උනා.. පොත්පත් ඔක්කොම තියෙනවා.. වාහනේ එන්ජිමයි ගියර් පෙට්ටියයි නෑ.. ලක්ෂයකටත් අඩු ගානක් තම කියන්නේ වාහනේට.. ගෙනත් SR20DET එකක් බස්සන්න කියල බැලුවේ.. මේ දවස් වල SR20ක් ජපානෙන් ගෙන්න ගන්න ට්‍රයි එකක් දෙනවා.. වැඩේ හරිගියොත් කොල්ල අප්‍රේල් වලින් පස්සේ එලකිරියට බහින්නේ SR20 Ford Escort එකකින්...
     
    ඒල ඒල නියම වැඩේ මචන් මගෙත් හිනයක් තමා sleeper කෙනෙක් හදන් ඒක අපිටත් බලන්න පොටො ටිකක් දාපන් ‍හොදේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දොර දෙක බන්.. නැත්තන් වැඩක් නෑ..
    අනිවා නියමයි බාන්ඩේ ඒන්ජිම ගෙන්න 2-3 කෙල වෙයිද ?
    මෙහේ ඒඋන් ලෙඩ දාන්නේ නැද්ද බන් ඹය වගේ ඒන්ජින් ගේනකොට
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දොර දෙක බන්.. නැත්තන් වැඩක් නෑ..
    මේ උබ ඒන්ජිම තිබ්බා වගේ නෙවේ දැන් ඹක යන යැමට නවත්තගන්න ඒකකුත් ඒපැයි
    brembo disc 4 වත් දාන්න වෙයි නේද
    සාමානයෙන් බජට් ඒක කියක තියාගෙනද වැඩට බහින්නේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනිවා නියමයි බාන්ඩේ ඒන්ජිම ගෙන්න 2-3 කෙල වෙයිද ?
    මෙහේ ඒඋන් ලෙඩ දාන්නේ නැද්ද බන් ඹය වගේ ඒන්ජින් ගේනකොට

    එහෙම අවුලක් නෑ බන්.. ඕනේ එන්ජිමක් ගෙනෙන්න පුළුවන්.. අනික SR20 එක 4 Cylinder එකක් නේ.. දකින කවුරුත් හිතන්නේ නෑ ඕක Performance Engine එකක් කියල.. :yes::yes:
    අනික ඕවට TAX වදින්නේ නැතුව ගෙන්න ක්‍රම තියෙනවා... මේක ලංකාවනේ බන්.... :yes::yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එහෙම අවුලක් නෑ බන්.. ඕනේ එන්ජිමක් ගෙනෙන්න පුළුවන්.. අනික SR20 එක 4 Cylinder එකක් නේ.. දකින කවුරුත් හිතන්නේ නෑ ඕක Performance Engine එකක් කියල.. :yes::yes:
    අනික ඕවට TAX වදින්නේ නැතුව ගෙන්න ක්‍රම තියෙනවා... මේක ලංකාවනේ බන්.... :yes::yes::yes:
    අනේ යකො ඹය සෙල්ලම් දාන්න ඒපා හරියට ගෙන්නපන් මහා ලොකු ගානක් යන්නේ නැනේ ටැක්ස් ඒක
    ඒන්ජිම ගෙන්න බර ගානක් යනවද බන් :confused:
    කොහොමද අන්තිමට කාර් ඒක කුදලගෙන ගියොත් සනිපේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ උබ ඒන්ජිම තිබ්බා වගේ නෙවේ දැන් ඹක යන යැමට නවත්තගන්න ඒකකුත් ඒපැයි
    brembo disc 4 වත් දාන්න වෙයි නේද
    සාමානයෙන් බජට් ඒක කියක තියාගෙනද වැඩට බහින්නේ

    Ford ගොඩක් ඒවාට Volvo, BMW, Benz වල බ්රේක් පාර්ට්ස් මැච් වෙනවා.. අපේ කැප්රි අනාතයගේ කාර් එකට දැම්මේ BMW 325i එකකද කොහෙද Brake Disk, Pads, Calipers. ඒ පාර්ට් වැඩිය කවුරුත් හොයන්නෙත් නැති නිසා කුනුකොල්ලෙට ගත්තේ පන්චිකාවත්තෙන්.. රු. 6000 කට මුළු සෙට් එකම ගත්ත.. ඉස්සරහ පස්සහ සෙට් දෙකම... :cool::cool::cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනේ යකො ඹය සෙල්ලම් දාන්න ඒපා හරියට ගෙන්නපන් මහා ලොකු ගානක් යන්නේ නැනේ ටැක්ස් ඒක
    ඒන්ජිම ගෙන්න බර ගානක් යනවද බන් :confused:
    කොහොමද අන්තිමට කාර් ඒක කුදලගෙන ගියොත් සනිපේ

    මම ගේන්නේ නෑ බන්... ගෙන්නන එක කොහොම ගෙන්නුවම මට මොකෝ..මම බිලක් දාගෙන බඩු ගන්නවා.. :yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම ගේන්නේ නෑ බන්... ගෙන්නන එක කොහොම ගෙන්නුවම මට මොකෝ..මම බිලක් දාගෙන බඩු ගන්නවා.. :yes::yes:
    ඒහේනම් ඒච්චරයි කියක් යනවද බන් ඹය මගුල ගෙන්න්න
    මටත් ආසවක් තියෙනවා ke20ට තියන්න
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒහේනම් ඒච්චරයි කියක් යනවද බන් ඹය මගුල ගෙන්න්න
    මටත් ආසවක් තියෙනවා ke20ට තියන්න

    Complete Engine + Gear Box + Wire Harness + ECU = ඔක්කොටම 4ක් ඉල්ලුව.. Completely Built එන්ජිමක් කියලයි කිව්වේ.. ආවම හෙඩ් එක ගලවලා බලන්න ඕනි.. :yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Complete Engine + Gear Box + Wire Harness + ECU = ඔක්කොටම 4ක් ඉල්ලුව.. Completely Built එන්ජිමක් කියලයි කිව්වේ.. ආවම හෙඩ් එක ගලවලා බලන්න ඕනි.. :yes::yes:
    අපො ලාබයි බන් මෙහේ ඒඋන් මේ 3c ඒකටත් බර ගනන් කියන වෙලේ ටර්බො ඒක මොකද්ද ඒන්නේ ?
    ඹය ඇන්ජිම තාම හදනවද බන් නැ නේද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ford ගොඩක් ඒවාට Volvo, BMW, Benz වල බ්රේක් පාර්ට්ස් මැච් වෙනවා.. අපේ කැප්රි අනාතයගේ කාර් එකට දැම්මේ BMW 325i එකකද කොහෙද Brake Disk, Pads, Calipers. ඒ පාර්ට් වැඩිය කවුරුත් හොයන්නෙත් නැති නිසා කුනුකොල්ලෙට ගත්තේ පන්චිකාවත්තෙන්.. රු. 6000 කට මුළු සෙට් එකම ගත්ත.. ඉස්සරහ පස්සහ සෙට් දෙකම... :cool::cool::cool:
    උඩින්ම ලාබයිනේ බන් ඒ ගානට ශේප් කරගන්නවා කිව්වාම
    දැන් ඹක අටවන්නේ කොහේද උබ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඩින්ම ලාබයිනේ බන් ඒ ගානට ශේප් කරගන්නවා කිව්වාම
    දැන් ඹක අටවන්නේ කොහේද උබ

    තාම අයිඩියා එකක් නෑ බන්... වෙල්ඩින් Plant එකක් හොයා ගත්ත නම් ගෙදරම තියන් අටවනවා.. :cool::cool:
     
    • Like
    Reactions: shaminda peiris