උස්සගෙන ආවාම ටිකක් කියපන් exam ඒහේම ලගපාත නැත්තම් මමත් ඒන්නම් බලන්න ලග පාතනම්තාම අයිඩියා එකක් නෑ බන්... වෙල්ඩින් Plant එකක් හොයා ගත්ත නම් ගෙදරම තියන් අටවනවා..![]()
උස්සගෙන ආවාම ටිකක් කියපන් exam ඒහේම ලගපාත නැත්තම් මමත් ඒන්නම් බලන්න ලග පාතනම්තාම අයිඩියා එකක් නෑ බන්... වෙල්ඩින් Plant එකක් හොයා ගත්ත නම් ගෙදරම තියන් අටවනවා..![]()
අනේ මන්දා බන් දැන් ඉදලා හිටලා තමා මරාගන්නේමේකෙ මරාගත්ත උන් පෙන්ෂන් ගිහින්ද බං
ආවා ආවා ආවා... ඔන්න කොල්ලා ආවා...
මේ දවස් වල අම්බානක වැඩ බන්.. කන්න බොන්නවත් වෙලාවක් නෑ.. ඒ අස්සේ තව පොඩ් ගේමකට අත ගැහුවා..
පරණ Mk2 Ford Escort එකක් සෙට් උනා.. පොත්පත් ඔක්කොම තියෙනවා.. වාහනේ එන්ජිමයි ගියර් පෙට්ටියයි නෑ.. ලක්ෂයකටත් අඩු ගානක් තම කියන්නේ වාහනේට.. ගෙනත් SR20DET එකක් බස්සන්න කියල බැලුවේ.. මේ දවස් වල SR20ක් ජපානෙන් ගෙන්න ගන්න ට්‍රයි එකක් දෙනවා.. වැඩේ හරිගියොත් කොල්ල අප්‍රේල් වලින් පස්සේ එලකිරියට බහින්නේ SR20 Ford Escort එකකින්...

කියටද ගත්තේ විස්තර ටිකක් කියපන්කො බලන්න දැන් ඒවත් මාකට් වෙලා බන් ඉස්සර 60 000 ට වත් විකුණගන්න බැලුමගේ යාලුවෙකුත් ලඟදි ඇස්කොට් mk2 එකක් ගත්තා![]()

කියටද ගත්තේ විස්තර ටිකක් කියපන්කො බලන්න දැන් ඒවත් මාකට් වෙලා බන් ඉස්සර 60 000 ට වත් විකුණගන්න බැලු![]()
පරන වාහන වල බ්රේක් ටිකක් කචල් වෙනවා පරන නිසා හදන්න නම් පුලුවන් මචන්ඌ ගත්තේ 2ට හරි 2.50ට හරි........ඔක්කොම හොඳට තිබ්බ පොඩි මලකඩ කාපු තැන් ටිකකුයි බ්රේක් නැති එකයි ඇරුනම
පරන වාහන වල බ්රේක් ටිකක් කචල් වෙනවා පරන නිසා හදන්න නම් පුලුවන් මචන්
එ් ගානට පාඩු නැ

උබත් roadkill බලනවද ? මුන් සුපිරි ගෙම් දෙන්නේමේ බලපල්ලකො Super Chagers
උබත් roadkill බලනවද ? මුන් සුපිරි ගෙම් දෙන්නේ
අපේ අය ගොඩාක් පුරුදු වෙලා තියෙන්නේ ටර්බො වලට


ඹව් බන් උන් ගන්නෙත් අඩු ගනන් වලටඑකෙන්ම බලනව.
අපිට නෑනෙ බං මේ වගේ වාහන ගන්න තැං![]()


ඹව් බන් උන් ගන්නෙත් අඩු ගනන් වලට
අර යාඩ් වලට ගිහින් ඹන ඒක ගලොගෙන ඒනවා බන් ආසාවේ බැ![]()



