වරෙව් මරා ගන්න

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තාම අයිඩියා එකක් නෑ බන්... වෙල්ඩින් Plant එකක් හොයා ගත්ත නම් ගෙදරම තියන් අටවනවා.. :cool::cool:
    උස්සගෙන ආවාම ටිකක් කියපන් exam ඒහේම ලගපාත නැත්තම් මමත් ඒන්නම් බලන්න ලග පාතනම්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ ඹය වගේ ඒන්ජිමක් තියලා වික් ඒන්ඩ් පදින්න කාර් ඒකක් හදනවා කියහන්කො ඹකේ road trip ඒකක් දාගන්න බැරි වෙයිද බන් අනුරාධපුරේ කතරගම වගේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආවා ආවා ආවා... ඔන්න කොල්ලා ආවා...

    මේ දවස් වල අම්බානක වැඩ බන්.. කන්න බොන්නවත් වෙලාවක් නෑ.. ඒ අස්සේ තව පොඩ් ගේමකට අත ගැහුවා..
    පරණ Mk2 Ford Escort එකක් සෙට් උනා.. පොත්පත් ඔක්කොම තියෙනවා.. වාහනේ එන්ජිමයි ගියර් පෙට්ටියයි නෑ.. ලක්ෂයකටත් අඩු ගානක් තම කියන්නේ වාහනේට.. ගෙනත් SR20DET එකක් බස්සන්න කියල බැලුවේ.. මේ දවස් වල SR20ක් ජපානෙන් ගෙන්න ගන්න ට්‍රයි එකක් දෙනවා.. වැඩේ හරිගියොත් කොල්ල අප්‍රේල් වලින් පස්සේ එලකිරියට බහින්නේ SR20 Ford Escort එකකින්...

    මගේ යාලුවෙකුත් ලඟදි ඇස්කොට් mk2 එකක් ගත්තා :yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ යාලුවෙකුත් ලඟදි ඇස්කොට් mk2 එකක් ගත්තා :yes:
    කියටද ගත්තේ විස්තර ටිකක් කියපන්කො බලන්න දැන් ඒවත් මාකට් වෙලා බන් ඉස්සර 60 000 ට වත් විකුණගන්න බැලු:nerd:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කියටද ගත්තේ විස්තර ටිකක් කියපන්කො බලන්න දැන් ඒවත් මාකට් වෙලා බන් ඉස්සර 60 000 ට වත් විකුණගන්න බැලු:nerd:

    ඌ ගත්තේ 2ට හරි 2.50ට හරි........ඔක්කොම හොඳට තිබ්බ පොඩි මලකඩ කාපු තැන් ටිකකුයි බ්රේක් නැති එකයි ඇරුනම
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඌ ගත්තේ 2ට හරි 2.50ට හරි........ඔක්කොම හොඳට තිබ්බ පොඩි මලකඩ කාපු තැන් ටිකකුයි බ්රේක් නැති එකයි ඇරුනම
    පරන වාහන වල බ්රේක් ටිකක් කචල් වෙනවා පරන නිසා හදන්න නම් පුලුවන් මචන්
    එ් ගානට පාඩු නැ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පරන වාහන වල බ්රේක් ටිකක් කචල් වෙනවා පරන නිසා හදන්න නම් පුලුවන් මචන්
    එ් ගානට පාඩු නැ

    බ්‍රේක් නැතුව ක්ලච් එකෙන් විතරක් මීගමුවේ ඉඳල නුවරට අරන් ආවේ :lol:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    10421544_632970246846417_8290015674410879496_n.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ බලපල්ලකො Super Chagers


    උබත් roadkill බලනවද ? මුන් සුපිරි ගෙම් දෙන්නේ
    අපේ අය ගොඩාක් පුරුදු වෙලා තියෙන්නේ ටර්බො වලට
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උබත් roadkill බලනවද ? මුන් සුපිරි ගෙම් දෙන්නේ
    අපේ අය ගොඩාක් පුරුදු වෙලා තියෙන්නේ ටර්බො වලට

    එකෙන්ම බලනව.
    අපිට නෑනෙ බං මේ වගේ වාහන ගන්න තැං
    :angry::angry:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එකෙන්ම බලනව.
    අපිට නෑනෙ බං මේ වගේ වාහන ගන්න තැං
    :angry::angry:
    ඹව් බන් උන් ගන්නෙත් අඩු ගනන් වලට
    අර යාඩ් වලට ගිහින් ඹන ඒක ගලොගෙන ඒනවා බන් ආසාවේ බැ
    :D
    paragraphimage.jpg


    paragraphimage.jpg
    my favorite vehicle:love:

    roadkill-project-cars.jpg