ඈ යකෝ
එතකොට අරංතලාවෙ හාමුදුරුවො කැති කාපු එවුන්ව නැගෙනහිර පොලිසියෙ සිය ගන් මරපු මිනීමරුවන්ව කොටින්ට අපේ කොල්ලොන්ව මරන්න ආයුද ගෙනත් දුන්න එවුන්ව මැරයින්ව කුඩුකාරයින්ව හොරුන්ව වටකරං ඇමතිකම් දිදී නලව නලව ඉන්නෙ කවුද බං ?
යකෝ මුන්ව කොටියම කන්න එපැයි නේද බං
මචන් වැරදි දෙයකට කොන්ද පන ඇතුව වැරදියි කියපන් . ජෙනරල්ව හිරේ දැම්මෙ ඔය මොකටවත් නෙමෙයි අනික් පැත්තෙන් චන්දෙ ඉල්ලුව හින්ද කියලා බොරු බයිලා ගැහුවට උබෙ හිතත් දන්නව නෙ. ලොක්කට හේත්තු වෙලා චන්දෙ ඉල්ලුවා නම් ඔය කටින්ම ගුන වයයි උබ අද![]()
උබ ඔහොම මිනී මරුවන්ගේ ලිස්ට් ඉල්ලනවනන් මටත් දෙන්න පුලුවන් ගමකට...
*බටලන්දෙ වධකාගාරවල හාමුදුරුවරු,තරුන කොල්ලන්ගේ පයි* ලාච්චු වලට අහුකරල වද දුන්න රනිල් එක්ක ෆොන්සේකා චන්දෙ ඉල්ලද්දි හොදයි...
*ප්‍රේමකීර්තිල වගේ දහස් ගනන් වටින මිනිස්සු අමුඅමුවේ මරපු සෝමවන්ශලත් එක්ක ෆොන්සේකා චන්දෙ ඉල්ලද්දි හොදයි...
*88,89 එක අප්පුඩියෙන් මිනිස්සු මරපු ප්‍රේමදාසගෙ පුතාල එක්ක එකතු වෙන්න හොදයි...
ඊට අමතරව ඔය කුඩුකාරය කියන දුමින්දව ඉස්සෙල්ලාම දේශපාලනයට ගත්තෙ කවුද..ඒව හොදයි..කාටත් අමතක උනාට මර්වින් සිල්වාත් ඉස්සර හොද යූ.ඇන්.පී කාරයෙක්..පබාලව,රන්ජන්ලව දේශපාලනයට් ගෙනෙල්ල පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කලේ කවුද...
ඇත්ත පිලිගනින් උබ...කරුන වගේ මිනිස්සුන්ගේ දැනුම අපිට් යුද්දෙ දිනන්න ප්‍රයෝජනවත් උනා..ඒක ඒ කාලෙ ෆොන්සේකම කිව්ව එක..
මටත් කියන්න තියෙන්නෙ ඒකම තමා මචන්...ලොක්කට හේත්තු වෙලා අදත් ෆොන්සේක හිටියනන් අදත් මිනිහ ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කියල උබල කොමෙන්ට් දායි..




,උබ කිව්ව ලිස්ට් වලින් එකකටවත් මහින්ද හවුලුත් නෑ නෙ...


..එක්කො උබට කොච්චර් කිව්වත් වැඩක් නෑ,එච්චරටම ලනුව කාල
...නැත්තන් කොම්පියුටරේට ලං වෙන්න තරම් ඇග වැඩිල,ඒත් මොලේ වැඩිල නෑ
..උබත් එක්ක ඉන්ටර්නෙට් යුද්ද කරනවට වඩා අපිට වැඩ තියෙනව...ආයේ මොනා හරි ගොන් තර්කයක් තියනවනන් ඇවිල්ල දාල පලයන්.. වෙලාවක් තිබ්බොත් ඇවිල්ල උත්තරයක් දෙන්නම්.
