වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

hrm

Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka

    නෑ නෑ මචෝ. මම උඹෙ මතයට සම්පූර්නයෙන් එකඟයි. උඹ වැරදියට තෙරුම ගත්තෙ. මම 'you' කිව්වෙ අපි හැමෝටම තමයි. It was just figurative speech. Maybe I wasn't saying it right. Sorry for the misunderstanding. :)

    .

    :yes::cool::cool::cool:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    201111192026049.jpg

    RLR,
    කේපි තමයි සුදු කොඩි කතාව මුලින්ම මැයි 20 වැනිදා ලෝකෙට ටැමිල්නෙට් හරහා කීවේ.
    ඒක නිසා එහෙම කියපු කේපිව හිරේ යන්න ඕනී නැත්තේ මොකද කියලා පැහැදිලි කරනවද?
    රාජපක්ෂව ධනවත් කරන අය හිරේ යන්න ඕනි නැත්තෙ ඇයි?
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    201111192026049.jpg

    RLR,
    කේපි තමයි සුදු කොඩි කතාව මුලින්ම මැයි 20 වැනිදා ලෝකෙට ටැමිල්නෙට් හරහා කීවේ.
    ඒක නිසා එහෙම කියපු කේපිව හිරේ යන්න ඕනී නැත්තේ මොකද කියලා පැහැදිලි කරනවද?
    රාජපක්ෂව ධනවත් කරන අය හිරේ යන්න ඕනි නැත්තෙ ඇයි?

    දැන් ඒ පාර මහ කොටියෙක් කියපු එකක්ම ආපහු කිව්ව නිසා සරත් ෆොන්සේකා නිවැරදියි කියල ද කියන්නෙ? එහෙම නැත්තන්, ඔව් ෆොන්සේකාත් වැරදියි, ඔහුව ට දඬුවම් දුන්නා වගේම කේ.පී. ටත් දඬුවම් දෙන්න කියල ද කියන්නෙ?

    කේ.පී. ව ගිහින් කුදලන් ආවෙත් ආණ්ඩුවම තමා. ඌට දඬුවම් දෙන්න ඕනි තමයි. ඒකට ඔයිට වඩා ඕනි තරම් වැරදි තියෙනවා. ඒත් දැන් ආණ්ඩුව උගෙන්, කරුණාගෙන් ගන්න ඕනි ප්‍රයෝජනය ලස්සනට ගන්නවා. නන්දිකඩාල් වල ඉඳන් බේරගෙන ඇවිල්ලා තියන් ඉන්නව වගේනෙ හැමෝම කතා කරන්නෙ.

    කොටියො ඔයිට වඩා කොච්චර දේවල් කිව්වද ජාත්‍යන්තරේ අනුකම්පාව ලබා ගන්න. දැන් එතකොට කොටිම කියපු කතාවක් හිටපු හමුදාපතිම කියද්දි කොහොමද ඒක රටට බලපාන්නෙ ආහ්? ඔයාට තියෙන ප්‍රශ්නෙ ෆොන්සේකා ගැන තියෙන ආදරයක් නෙමෙයි කියන එක ඔය කතාවෙන් බොහොම පැහැදිලියි. රාජපක්ෂත් එක්කයි ඔයාට තියෙන ප්‍රශ්නෙ. ඒකට ඔයා ෆොන්සේකාව ඇමක් කරගන්නවා.

    .
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඒත් දැන් ආණ්ඩුව උගෙන්, කරුණාගෙන් ගන්න ඕනි ප්‍රයෝජනය ලස්සනට ගන්නවා. නන්දිකඩාල් වල ඉඳන් බේරගෙන ඇවිල්ලා තියන් ඉන්නව වගේනෙ හැමෝම කතා කරන්නෙ.
    කරුණව පැත්තකට දාමු.රාජපක්ෂ කේපිගෙන් ගත්ත ඔය මහ ලොකු ප්‍රයෝජනය මොකක්ද? පොඩ්ඩක් කියනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මොකද නැත්තෙ ගත්ත ලොකු ප්‍රයෝජනයක් වෙලා තියෙනව.මතකයිනේ අපි යුද්ධෙ ඉවර කරපු ගමන් විදේශ කොටි ජාලය ශක්තිමති උනා.අපේ රටේ මොන්ගල් විපක්ෂය කියුවෙ යුද්ධය දිනුවට වැඩක් නැ අන්න KP ජාත්‍යන්තරව කොටි ජාලය ශක්තිමත් කරනව කියල.ලංකාවට ඉලගට තිබිබ ලොකුම කරදරේ KP . කොහොමද ආණ්ඩුව හා හමුදාව දුන්න ‍ගේම ගියා,කනට ගහල,කුදලගෙන ඇවිත් හිටපිය කුඩුවෙ කියල ඒකත් ඉවරකරා.කො‍හොමද වැඩ,ඔවනේ රජ ගේමි කියන්නෙ නිකන් චිතපටියක වගේ.ඔක තමයි ලබපු ලොකුම ප්‍රයෝජනය දැන් KP නැති ජාත්‍යන්තර කොටි ජාලයත් වලකජ්ජ ගහනව කමානුකුලව :yes::yes::yes: ඔන්න අපේ වැඩ :D:D
     
    කොහෙද යකෝ කේපි කූඩුවක ඉන්නේ.කේපි ඉන්නේ මාලිගාවක.කොටින්ගේ ජාත්‍යන්තර ජාලය නියමෙට වැඩ කරනවා තාමත්.ඒක නිසානේ එක්සත් ජාතීන් යුධ අපරාධ පරීක්ෂණයක් කරන්න කියලා බලපෑම් කරන්නේ.දරුස්මාන් වාර්ථා එවන්නේ.ඒ වගේම චැනල්4 වල පැය ගනන් ප්‍රචාරය යන්නේ.යුරෝපීය පාර්ලිමේන්තුවෙ, එක්සත් ජාති‍ඟේ ජිනීවා කාර්යාල වල ලංකාවේ යුධ අපරාධ සම්බන්ධ චිත්‍රපට පෙන්වන්නේ.
    කේපිව කූඩුවේ ඉන්නවා කියන උඹේ කට ගිහින් රජාගේ පස්සෙ පැත්තේ උලා ගනින්.

    :lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දැන් ඒ පාර මහ කොටියෙක් කියපු එකක්ම ආපහු කිව්ව නිසා සරත් ෆොන්සේකා නිවැරදියි කියල ද කියන්නෙ? එහෙම නැත්තන්, ඔව් ෆොන්සේකාත් වැරදියි, ඔහුව ට දඬුවම් දුන්නා වගේම කේ.පී. ටත් දඬුවම් දෙන්න කියල ද කියන්නෙ?
    ඔබ කියන්නේ කේපි කොටියෙක් නිසා දඩුවම් විඳින්න ඕනී නෑ කියලනේ. ඒකනම් නියම ආතල් කතාවක්.
    කේ.පී. ව ගිහින් කුදලන් ආවෙත් ආණ්ඩුවම තමා. ඌට දඬුවම් දෙන්න ඕනි තමයි. ඒකට ඔයිට වඩා ඕනි තරම් වැරදි තියෙනවා. ඒත් දැන් ආණ්ඩුව උගෙන්, කරුණාගෙන් ගන්න ඕනි ප්‍රයෝජනය ලස්සනට ගන්නවා. නන්දිකඩාල් වල ඉඳන් බේරගෙන ඇවිල්ලා තියන් ඉන්නව වගේනෙ හැමෝම කතා කරන්නෙ.
    කේපිගේ පොඩි වරදවල් වලට දඩුවම් දෙන්නේ නැති ආණ්ඩුව ලොකු වරදවල් වලට දඩුවම් දෙනවද? ඇයි ඒ කියන ලොකු වරදවල් වලට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ.
    ඔබ කියන්නේ නන්දිකාල් කලපුවෙන් අල්ලගත්ත අයට දඩුවම් කරන්න ඕනී.වෙන ස්ථාන වලින් අහු වුන, විදේශ රටවලින් අත් අඩංගුවට ගත්ත කේපිලාට නීතියේ ප්‍රතිශක්තිය තියෙන්න ඕනී.ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලද?
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපේ වැඩ කියන්නේ හරියට නිකන් එයා අරන් ආව වගේ :shocked:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    රාජපක්ෂත් එක්කයි ඔයාට තියෙන ප්‍රශ්නෙ.
    රාජපක්ෂ එක්ක මට ප්‍රශ්නයක් නෑ. මොකද මම රාජපක්ෂව හැබහින් දැකලත් නෑ.හමුවෙලත් නෑ.කතා කරලත් නෑ
    රාජපක්ෂට මගෙත් එක්ක ප්‍රශ්නයක් නෑ.මොකද රාජපක්ෂ මම කියන්නේ කව්ද කියලා දන්නෙත් නෑ.මම ගැන අහලත් නෑ.මගේ නම හීනෙන් වත් මිනිහට ඇහිලත් නෑ.
    මට ප්‍රශ්නයක් තියෙන්නේ යුක්තිය ගැන.රට යන දිශාව ගැන.
    ඔබ දේශප්‍රේමියෙක් නෙවෙයි රාජපක්ෂ ප්‍රෙමියෙක් බව නම් පේනවා.
    :lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    කේපිව කූඩුවේ ඉන්නවා කියන උඹේ කට ගිහින් රජාගේ පස්සෙ පැත්තේ උලා ගනින්.

    :lol::lol:

    මන් හිතන්නේ ඔය කියන කූඩුව තියෙනව ඇත්තේ Colombo 7 වලද කොහෙද:confused: , මොකද ඔක මට සුවර් වැලිකඩනම් නෙමෙ තියෙන්නේ :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොහෙද යකෝ කේපි කූඩුවක ඉන්නේ.කේපි ඉන්නේ මාලිගාවක.කොටින්ගේ ජාත්‍යන්තර ජාලය නියමෙට වැඩ කරනවා තාමත්.ඒක නිසානේ එක්සත් ජාතීන් යුධ අපරාධ පරීක්ෂණයක් කරන්න කියලා බලපෑම් කරන්නේ.දරුස්මාන් වාර්ථා එවන්නේ.ඒ වගේම චැනල්4 වල පැය ගනන් ප්‍රචාරය යන්නේ.යුරෝපීය පාර්ලිමේන්තුවෙ, එක්සත් ජාති‍ඟේ ජිනීවා කාර්යාල වල ලංකාවේ යුධ අපරාධ සම්බන්ධ චිත්‍රපට පෙන්වන්නේ.
    කේපිව කූඩුවේ ඉන්නවා කියන උඹේ කට ගිහින් රජාගේ පස්සෙ පැත්තේ උලා ගනින්.

    :lol::lol:

    ඔයා දන්නව ඇතිනෙ කේපි ඉන්න මාලිගාව මටත් දැනගන්න කියන්ඩ කෝ බලන්න :yes: කොටින්ගේ ජාත්‍යන්තරජාලය හොදට වැඩ කරන්නෙ නැ කියල පිළිගන්ඩම කැමති නැ නේද :lol:;)
    ආයේ බලන්ඩකො මම කියුවද දැන් කොටින්ගේ ජාත්‍යන්තරජාලය ඉවරටම ඉවරයි කියල??? නැනේ.මම කියුවෙ "KP නැති ජාත්‍යන්තර කොටි ජාලයත් වලකජ්ජ ගහනව කමානුකුලව කියල". නැතුව ඉවරටම ඉවරයි කියල නෙමේ. මම හරි නේද එහෙම වෙන්ඩ පුලුවන්නෙ කවද හරි :yes::)
    ඔයා කියල තියෙන සෙටි එක ඇත්තටම කොටිද මෙහෙය වන්නෙ නැනේ නේද? මෙහෙය වන්නෙ පිස්සු වැටිල ඉන්න ඇමරිකාවයි බටහිර රටවලුයි උන්ට ඔනේ හින්ද.නැත්නමි ඔය එක එක තස්තවාදිය කියන දෙවල් ගනන් ගනිද? නැනේ.බටහිර රටවලට ඔනේ හින්දයි කරන්නෙ එකට කොටිත් හවුල් අනිවාරයෙන් :yes:
    අන්තිම කැල්ල මට එහෙම කරන්ඩ අවශ්‍යය තාවයක් නැ.අනික තෙර්ඩි එකේ මුලදිම කියුව බැන ගන්නෙ නැ,කියල ඒකට ගරැ කරන්න,මතවාදිව හැප්පෙන්න :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මන් හිතන්නේ ඔය කියන කූඩුව තියෙනව ඇත්තේ Colombo 7 වලද කොහෙද:confused: , මොකද ඔක මට සුවර් වැලිකඩනම් නෙමෙ තියෙන්නේ :rofl::rofl::rofl::rofl:

    ඔචිචරම ස්වර් නමි කෙහෙද ඉන්නෙ කියල කියන්න බලන්න :cool: මේකනේ යාලුව KP ට කනට ගහල කුදලන් ආවේ ආණ්ඩුව,ආණ්ඩුව ගෙනාපු එකාට කරන දේ තිරනය කරන්නෙ ආණ්ඩුව.ඒකට විපක්ෂයේ මතය හෝ කැමති අකමැති බව අවශ්‍යය නැ.මොකද සියල්ල කරේ ආණ්ඩුව හින්ද, :yes::yes: විපක්ෂයට වැඩ නැතුවට හිනෙනුත් KP,KP කියුවට වැඩක් නැ.සියල්ල කරේ ආණ්ඩුව ඒකගෙ කනට ගහල කුදලන් ඇවිල්ලනේ ඉන්නෙ දැන්,ඒකට තස්තවාදිවැඩ කරන්ඩ බැ රටට හතුරැව ඒකනේ වෙන්ඩ ඔනේ,අවශ්‍යය ප්‍රමුක දේ වෙලා තියෙන්නෙ සතුයු වෙන්න කොන් කැලි අල්ල ගන්නෙ නැතුව.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A

    හොමොනොයිඩ් උන්නැහේ අන්න ඔබතුමාලගේ නායක උන්නාන්සෙට පක්ශෙ ඇතුලෙන්ම සමලිංගික බලහත්කාර කමක් කරන්න ආවා කියලා ෆට්ට අවුල් ගිහින් තියෙන්නේ :lol::lol:.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔචිචරම ස්වර් නමි කෙහෙද ඉන්නෙ කියල කියන්න බලන්න :cool: මේකනේ යාලුව KP ට කනට ගහල කුදලන් ආවේ ආණ්ඩුව,ආණ්ඩුව ගෙනාපු එකාට කරන දේ තිරනය කරන්නෙ ආණ්ඩුව.ඒකට විපක්ෂයේ මතය හෝ කැමති අකමැති බව අවශ්‍යය නැ.මොකද සියල්ල කරේ ආණ්ඩුව හින්ද, :yes::yes: විපක්ෂයට වැඩ නැතුවට හිනෙනුත් KP,KP කියුවට වැඩක් නැ.සියල්ල කරේ ආණ්ඩුව ඒකගෙ කනට ගහල කුදලන් ඇවිල්ලනේ ඉන්නෙ දැන්,ඒකට තස්තවාදිවැඩ කරන්ඩ බැ රටට හතුරැව ඒකනේ වෙන්ඩ ඔනේ,අවශ්‍යය ප්‍රමුක දේ වෙලා තියෙන්නෙ සතුයු වෙන්න කොන් කැලි අල්ල ගන්නෙ නැතුව.

    අනේ යලුවා මමද දැන් කිවෙ KP ඉන්නේ කුඩුවක කියල ,ඔයාමනේ මුලින්ම කිවේ ඒක :confused:කො ඉතින් ඔයාම කියන්නකො මුලින්ම ඔය කුඩුව තියෙන්නේ කොහෙද කියල ;)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    අනේ යලුවා මමද දැන් කිවෙ KP ඉන්නේ කුඩුවක කියල ,ඔයාමනේ මුලින්ම කිවේ ඒක :confused:කො ඉතින් ඔයාම කියන්නකො මුලින්ම ඔය කුඩුව තියෙන්නේ කොහෙද කියල ;)

    ඔවි මම කියුවෙ කනට ගහල කුදලන් ඇවිත් කුඩුවට දැමිම කියල වැරැද්ධක් නැනේ? දැන් ඔයානේ කියුවෙ ඉන්නෙ කුඩුවෙ නෙමේ කියල.කුඩුවක නෙමේ නමි මිනිහට එලියට එන්ඩ පුලුවන් වෙන්ඩ ඔ‍නනේ කෝ, එහෙමද නැ. ඉන්නෙ කුඩුවෙලා,ආණ්ඩුව දෙන දෙයක් කාල මිනිහට වෙන දෙයක් වෙනකමි උඩ බලාගෙන ඉන්න :lol::lol: ඔයාල ඒ ගැන හිතන්ඩ එපා අඩුම ගානේ කේපිවත් දන්නෙ නැ මිනිහට වෙන දේ :):):) ආණ්ඩුවයි තිරනය කරන්නෙ :)
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔවි මම කියුවෙ කනට ගහල කුදලන් ඇවිත් කුඩුවට දැමිම කියල වැරැද්ධක් නැනේ? දැන් ඔයානේ කියුවෙ ඉන්නෙ කුඩුවෙ නෙමේ කියල.කුඩුවක නෙමේ නමි මිනිහට එලියට එන්ඩ පුලුවන් වෙන්ඩ ඔ‍නනේ කෝ, එහෙමද නැ. ඉන්නෙ කුඩුවෙලා,ආණ්ඩුව දෙන දෙයක් කාල මිනිහට වෙන දෙයක් වෙනකමි උඩ බලාගෙන ඉන්න :lol::lol: ඔයාල ඒ ගැන හිතන්ඩ එපා අඩුම ගානේ කේපිවත් දන්නෙ නැ මිනිහට වෙන දේ :):):) ආණ්ඩුවයි තිරනය කරන්නෙ :)

    ඉතින් බන් මාත් අහන්නේ ඒක තම ඔය කියන කූඩුව කොහෙද තියෙන්නේ ?:confused: අරලියගහ මන්දිරෙද? නැත්නම් වෙන කොහෙ හරිද? :confused:මොකද මට හොදටම සුවර් ඔක වැලිකඩනම් නෙමෙ කියලා :shocked:

    උබ ආන්ඩුවේ මෙච්චර විස්තර දන්නේ එකෙ මෙකත් කියහන්කො අපිට දැනගන්න ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතින් බන් මාත් අහන්නේ ඒක තම ඔය කියන කූඩුව කොහෙද තියෙන්නේ ?:confused: අරලියගහ මන්දිරෙද? නැත්නම් වෙන කොහෙ හරිද? :confused:මොකද මට හොදටම සුවර් ඔක වැලිකඩනම් නෙමෙ කියලා :shocked:

    උබ ආන්ඩුවේ මෙච්චර විස්තර දන්නේ එකෙ මෙකත් කියහන්කො අපිට දැනගන්න ;)

    තියෙන තැනින් වැඩක් නැනේ දැන් ඔයා පිළිගන්නවනේ කේපිව කුඩු කරල තියෙන්නෙ කියල.ඒක තියෙන්නෙ කෙහෙද කියන දේ නෙමෙයි වැදගත් කාරනේ,කේපිගෙ කනට ගහල කුදලගෙන ඇවත් දැන් කුඩු කරල තියෙන්නෙ දේ අවශ්‍යයදේ වෙලානේ තියෙන්නෙ.කොන් කැලි හොයන්ඩ ඔනේ නැනේ යාලුව. :yes::)
    දැන් කේපි කියන්නෙ අවලංගු කාසියක්,ඒ අවලංගු කාසිය ගැන කතාකරන එකම අපරාදේ.හැබැයි ඒකව අවලංගු කාසියක් කරෙත් ආණ්ඩුව කිය දේ අපි මතක තියා ගන්න ඔනේ :yes:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    තියෙන තැනින් වැඩක් නැනේ දැන් ඔයා පිළිගන්නවනේ කේපිව කුඩු කරල තියෙන්නෙ කියල.ඒක තියෙන්නෙ කෙහෙද කියන දේ නෙමෙයි වැදගත් කාරනේ,කේපිගෙ කනට ගහල කුදලගෙන ඇවත් දැන් කුඩු කරල තියෙන්නෙ දේ අවශ්‍යයදේ වෙලානේ තියෙන්නෙ.කොන් කැලි හොයන්ඩ ඔනේ නැනේ යාලුව. :yes::)
    දැන් කේපි කියන්නෙ අවලංගු කාසියක්,ඒ අවලංගු කාසිය ගැන කතාකරන එකම අපරාදේ.හැබැයි ඒකව අවලංගු කාසියක් කරෙත් ආණ්ඩුව කිය දේ අපි මතක තියා ගන්න ඔනේ :yes:

    ඔන්න ඔන්න මහ ලොකුවට ආණ්ඩුවෙ ඔක්කොම දන්න කෙනාට ඒක හරියට කියව ගන්න බැ.:lol: කො කොහෙද මන් කිවෙ මන් පිලිගත්ත කියල :confused:, ඔය ඔච්චරටම උඩ දාගෙන කියන එකෙ කොහෙද කියන්නකො ඔය කුඩුව තියෙන්නේ ,;) අන්න ඔය ඒ තැන කිවොත් මන් පිලිගන්නම් :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඔන්න ඔන්න මහ ලොකුවට ආණ්ඩුවෙ ඔක්කොම දන්න කෙනාට ඒක හරියට කියව ගන්න බැ.:lol: කො කොහෙද මන් කිවෙ මන් පිලිගත්ත කියල :confused:, ඔය ඔච්චරටම උඩ දාගෙන කියන එකෙ කොහෙද කියන්නකො ඔය කුඩුව තියෙන්නේ ,;) අන්න ඔය ඒ තැන කිවොත් මන් පිලිගන්නම් :cool:

    ඔයා පිළිගන්නෙ නැ කියල දන්නව ඒක ඔයාගෙ අයිතියක් නෙ,දැන් මම තැන කියුවොත් ඔයා කියයි එතන නෙමේ කියල :lol::lol: ඒක හින්ද එක සාධාරන තර්කයක් නෙමේ :):)