උබ මීගමුවේ කියල නං කියන්න එපා.. මාත් බොන්නේ දවසට 2 පාරයි
මම මීගමුවෙ බොන්නෙ දවසට එක පාරයි බෝතලයක්ම

කොහොම හරි උඹ අදත් බයිට් වුණා නේ.
ඒක තමයි තොට හැමදාම කියන්නේ Never mess with JesonRulez..!![]()
මම බයිට් කනවා අමුවෙන් බොනවා

උබ මීගමුවේ කියල නං කියන්න එපා.. මාත් බොන්නේ දවසට 2 පාරයි

කොහොම හරි උඹ අදත් බයිට් වුණා නේ.
ඒක තමයි තොට හැමදාම කියන්නේ Never mess with JesonRulez..!![]()

පැටියා;17155552 said:ඒ කිවුවෙ? මම අපි මගේ අපේ කියලා බැඳීම් හදාගත්තට ඇලුනට ඕව ස්ථිර නෑ මිත්රයා.![]()

පැටියා;17155552 said:ඒ කිවුවෙ? මම අපි මගේ අපේ කියලා බැඳීම් හදාගත්තට ඇලුනට ඕව ස්ථිර නෑ මිත්රයා.![]()

පැටියා;17155563 said:උඹලා බලලා තියනවද මෙහෙම මූවි එකක්.
Flight එකක් කඩං වැටෙනවා Amazon වගේ විශාල කැලයක් මැද්දට. දෙතුන් දෙනෙක් ඉතුරු වෙන්නෙ අනික් ඔක්කොම මැරෙනවා. ඒ ඉතුරු වෙන දෙතුන් දෙනා කොහොම හරි ගේම ගහලා කැලෙන් එලියට එන සීන් එකක්.![]()

යාළුවා;17155564 said:මම මීගමුවෙ බොන්නෙ දවසට එක පාරයි බෝතලයක්ම :rofl
පල යන්න. තෝ දවසක් මම දාපු thread එකක අන්තිම හරියේ comment කරලා තිබුණා මට දිරවන්නේ නැති එකෙක් දාපු thread එකක් නිසා comment කලේ නෑ කියලා.
ඒ දවස්වල Kputha ත් මගේ හතුරෙක්. මොකක් හරි වැලි thread එකකදී set වුනේ. පස්සේ ඌ මගේ හොඳම බොක්කක් වුණා.![]()
හතුරො නම් සෑහෙන්න ඉන්නවා බං මහ ඝණ කැලෑවක් මැදින් යන ගමනක් වගේනෙ මේක විශගෝර සර්පයො එහෙම පිරිලා ඉතිං ප්රිවෙන්ෂන් ඊස් බෙටර් දෑන් කියෝ කියලා සුද්දා කියලා තියනවා ඉතිං සමහර තැන් මග අරිනවා ඉල්ලං ඇරගන්න ඕනෙ නෑනෙ බං 
අඩේ එහෙමත් වෙනවද?ඔව් ඔව් ඕය ෆිල්ම් එකේ අවසානෙට ෆිල්ම් එක ඉවර වෙනවා නේද

පැටියා;17155582 said:හතුරො නම් සෑහෙන්න ඉන්නවා බං මහ ඝණ කැලෑවක් මැදින් යන ගමනක් වගේනෙ මේක විශගෝර සර්පයො එහෙම පිරිලා ඉතිං ප්රිවෙන්ෂන් ඊස් බෙටර් දෑන් කියෝ කියලා සුද්දා කියලා තියනවා ඉතිං සමහර තැන් මග අරිනවා ඉල්ලං ඇරගන්න ඕනෙ නෑනෙ බං
![]()
ලගදි අපේ ගෙදර පොඩි පාටියක් තියනවා මගෙ..එනවද උබ

යාළුවා;17155588 said:සිරාද. දවසක් කියපන් තව එකෙක් එක්කම එන්නන්. දෙන්නෙක්. මේ ලබන සතියෙ සෙට් වෙන්න හිතන් ඉන්නෙ තුන් හතර දෙනෙක් එක්ක![]()
ත්රෙඩ් එක දාපු එකා අන්තිමට පැත්ත පලාතක නෑ.
යලට මාහට ඇවිත් කෝ උබල නැද්ද අහනවා එච්චරයි.![]()

පැටියා;17155586 said:අඩේ එහෙමත් වෙනවද?![]()
පැටියා;17155597 said:ආ ලෝයර් මහත්තයා අර කියපු විදියට පොටෝ ටිකක් ගහ ගත්තා![]()

අනිවා... අත්දැකීමෙන් නේද බන් කියන්නේ....![]()
![]()
![]()