මම කිව්වා නේද? මූ නම් ගල් කාරයෙක් තමයි sure එකටම.![]()
![]()
එතකොට් ගෑණු එක්ක බුදියගන්නේ නැද්ද

මම කිව්වා නේද? මූ නම් ගල් කාරයෙක් තමයි sure එකටම.![]()
![]()

යාළුවා;17155491 said:ගඳ නෑ මල්ලි අපි විස්කි බ්රැන්ඩි පමණයි![]()
මරුසිරා;17155494 said:උබ එන්න කියල එලවනවද ?![]()
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොමහරී
කතානැතුව හිටියත් ගොලුවෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී
ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
සයුර මොටද දියදෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැදයන්ට බැරී
දෑස මොටද සිතුසේ දැකගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී


ඕක හැමදාම බොනවා ඉවරයක් නෑ..

මෙතන ගෑණු නෑනේ?![]()
යාළුවා;17155513 said:හැමදාම නෑ. දවසට එක පාරයි
කව්ද උඋටෝ කිව්වෙ මෙතැන එකෙක් එක්ක බුදියනවා කියල. මෝල්ද



යාළුවා;17155528 said:ඉතින් බං හැමදාම නෑනෙ![]()
ඉස්සර තෝ මගේ හතුරෙක් නේද?![]()

පැටියා;17155552 said:ඒ කිවුවෙ? මම අපි මගේ අපේ කියලා බැඳීම් හදාගත්තට ඇලුනට ඕව ස්ථිර නෑ මිත්රයා.![]()
ඕක සැර වැඩියි...පොඩ්ඩක් සැර අඩු කරලා කියපං ඕකට තේරෙන්නේ නෑ නැත්තං
