වරේන් කයියක් ගහන්න පාර්ට් 02

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොමහරී
කතානැතුව හිටියත් ගොලුවෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දියදෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැදයන්ට බැරී
දෑස මොටද සිතුසේ දැකගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී

මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා.....:dull::dull:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :oo:




    ඕක හැමදාම බොනවා ඉවරයක් නෑ..

    හැමදාම නෑ. දවසට එක පාරයි :dull:


    මෙතන ගෑණු නෑනේ? :rofl:

    කව්ද උඋටෝ කිව්වෙ මෙතැන එකෙක් එක්ක බුදියනවා කියල. මෝල්ද
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;17155513 said:
    හැමදාම නෑ. දවසට එක පාරයි :dull:




    කව්ද උඋටෝ කිව්වෙ මෙතැන එකෙක් එක්ක බුදියනවා කියල. මෝල්ද

    කොහොම හරි උඹ අදත් බයිට් වුණා නේ. :P:P

    ඒක තමයි තොට හැමදාම කියන්නේ Never mess with JesonRulez..! :cool:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පැටියා;17155552 said:
    ඒ කිවුවෙ? මම අපි මගේ අපේ කියලා බැඳීම් හදාගත්තට ඇලුනට ඕව ස්ථිර නෑ මිත්‍රයා. :no:


    :lol: ඕක සැර වැඩියි...පොඩ්ඩක් සැර අඩු කරලා කියපං ඕකට තේරෙන්නේ නෑ නැත්තං :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹලා බලලා තියනවද මෙහෙම මූවි එකක්.

    Flight එකක් කඩං වැටෙනවා Amazon වගේ විශාල කැලයක් මැද්දට. දෙතුන් දෙනෙක් ඉතුරු වෙන්නෙ අනික් ඔක්කොම මැරෙනවා. ඒ ඉතුරු වෙන දෙතුන් දෙනා කොහොම හරි ගේම ගහලා කැලෙන් එලියට එන සීන් එකක්. :dull: