කෝ බන්. කලින් අත සපොරුයි නේද? එහෙනම් කැට 2ක් දීපන්.

shot ekak gahamuda
එල එල.... උබත් එහෙනම් මෙහෙන් ඇවිල්ලා ඉඩගනින්!!!!![]()
මල්ලි ඉඳ ගනින්
ජෙමා කුට්ටම කටින්

උබ කීවෙ එක කරන්නෙ නෑ කියල. එහෙනම් ගිග් එක වහල මට විස්තර දියන්කෝ.Link eka nam ewanna baa kukuloh. Mawa expose wenawa neh.![]()

ඔමියවත් බලමු බං...
පට්ට කම්මැලි නං තමා![]()

තුරුම්පු හාරතමොන ගහන්නද බන්.. තුරුම්පු කියපු එකා තවම කොලයක් දැම්මේ නෑ... ඌ උඩ බැලුම්!!!![]()

තුරුම්පු කිව්වට ඌට වාසි නැහැල්ලුදමොන ගහන්නද බන්.. තුරුම්පු කියපු එකා තවම කොලයක් දැම්මේ නෑ... ඌ උඩ බැලුම්!!!![]()

උඹලා හත් වාසි ගහලා තියේද? ප්රංශ දාම් ඇදලා තියේද?

ඕමි, හත්වාසි, 304, පොකර්, ඒශියා පොකර්, හෝල්ඩ් එම් පොකර්, බකර, රජ හිගන්නා, ජෝඩු, ජූස්, පිග්, චීට්, ජෝකර්,චෙස්, ක්රේසි චෙස්, දාන්, ප්රංශ දාන් මේ ඔක්කොම ගහල තියේ.. 

ඕමි, හත්වාසි, 304, පොකර්, ඒශියා පොකර්, හෝල්ඩ් එම් පොකර්, බකර, රජ හිගන්නා, ජෝඩු, ජූස්, පිග්, චීට්, ජෝකර්,චෙස්, ක්රේසි චෙස්, දාන්, ප්රංශ දාන් මේ ඔක්කොම ගහල තියේ..
තුරුම්පු කිව්වට ඌට වාසි නැහැල්ලුද![]()
තුරුම්පු හාරත![]()