වරේන් කයියක් ගහන්න

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඕමි

    කෝ බන්. කලින් අත සපොරුයි නේද? එහෙනම් කැට 2ක් දීපන්.

    යකෝ කලින් අත සේපොරු කියන්නේ මොකාද බන්... තවම උඹ කොළයක්වත් දැම්මේ නෑ නේ.. තෝ තුරුම්පු කිවුවා විතරයි නේ... :rolleyes: :oo:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඔමියවත් බලමු බං...
    පට්ට කම්මැලි නං තමා:dull:

    මොන ගහන්නද බන්.. තුරුම්පු කියපු එකා තවම කොලයක් දැම්මේ නෑ... ඌ උඩ බැලුම්!!! :angry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    උඹලා හත් වාසි ගහලා තියේද? ප්‍රංශ දාම් ඇදලා තියේද?
    :yes::yes: ඕමි, හත්වාසි, 304, පොකර්, ඒශියා පොකර්, හෝල්ඩ් එම් පොකර්, බකර, රජ හිගන්නා, ජෝඩු, ජූස්, පිග්, චීට්, ජෝකර්,චෙස්, ක්‍රේසි චෙස්, දාන්, ප්‍රංශ දාන් මේ ඔක්කොම ගහල තියේ.. :P:rofl:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    :yes::yes: ඕමි, හත්වාසි, 304, පොකර්, ඒශියා පොකර්, හෝල්ඩ් එම් පොකර්, බකර, රජ හිගන්නා, ජෝඩු, ජූස්, පිග්, චීට්, ජෝකර්,චෙස්, ක්‍රේසි චෙස්, දාන්, ප්‍රංශ දාන් මේ ඔක්කොම ගහල තියේ.. :P:rofl:

    අනිවා!!!
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඕමි

    තුරුම්පු කිව්වට ඌට වාසි නැහැල්ලුද:dull:

    තුරුම්පු හාරත :love:

    වැඩක් නෑ බන් තුරුම්පු කිවුවට.. එන්න කියපු ඒක බුදි!!! මු ව ICE බකට් එකකින් නාවලත් මදි...:angry: