වර වර අනාතයෝ PTE ගොඩ දාල දෙන්න

shenat

Well-known member
  • May 13, 2007
    58,484
    86,765
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ සවුබාගේ දැක්ම පෙන්නුවට පස්සෙ Pearson එකට ෆුල් මාවලස් වෙලා 😱😹

    අපි කරන කාලෙ බේතකට එක PTE සෙන්ටර් එකක් තිබුණෙ නෑ. 😔
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔන්න මමත් කළා. මට නම් 65යි ඕන වෙලා තිබ්බේ. මුලින්ම මේ ත්‍රෙඩ් එක දාපු ගෝඩ් ට බොහොම ස්තුතියි.
    මේක බලල තමා මම ගොඩක් දේ ඉගෙන ගත්තේ. කොසලගේ යුටියුබ් චැනල් එක තමා බැලුවේ.
    නකුල් ටිපිස් සහ එප්යුනි ප්‍රැක්ටිස් කළා ඕවරෝල් 74ක් ආව.

    den 12 wenida idan aluthn question 2k test ekata daala research ekakata wage eke score denne na
    2k newey bun type 2n question 4k dala tibba.
    Group discussion 2yi
    Situation 2y

    group discussion eka awama nam tawa amaru wenawa wade. winadi 2k katha karanna ona
    ------ Post added on Dec 18, 2023 at 4:25 AM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඔන්න මමත් කළා. මට නම් 65යි ඕන වෙලා තිබ්බේ. මුලින්ම මේ ත්‍රෙඩ් එක දාපු ගෝඩ් ට බොහොම ස්තුතියි.
    මේක බලල තමා මම ගොඩක් දේ ඉගෙන ගත්තේ. කොසලගේ යුටියුබ් චැනල් එක තමා බැලුවේ.
    නකුල් ටිපිස් සහ එප්යුනි ප්‍රැක්ටිස් කළා ඕවරෝල් 74ක් ආව.

    2k newey bun type 2n question 4k dala tibba.
    Group discussion 2yi
    Situation 2y

    group discussion eka awama nam tawa amaru wenawa wade. winadi 2k katha karanna ona
    ------ Post added on Dec 18, 2023 at 4:25 AM
    Me aluth ewa apeuni eke nadda mcn
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ඔන්න මමත් කළා. මට නම් 65යි ඕන වෙලා තිබ්බේ. මුලින්ම මේ ත්‍රෙඩ් එක දාපු ගෝඩ් ට බොහොම ස්තුතියි.
    මේක බලල තමා මම ගොඩක් දේ ඉගෙන ගත්තේ. කොසලගේ යුටියුබ් චැනල් එක තමා බැලුවේ.
    නකුල් ටිපිස් සහ එප්යුනි ප්‍රැක්ටිස් කළා ඕවරෝල් 74ක් ආව.

    2k newey bun type 2n question 4k dala tibba.
    Group discussion 2yi
    Situation 2y

    group discussion eka awama nam tawa amaru wenawa wade. winadi 2k katha karanna ona
    ------ Post added on Dec 18, 2023 at 4:25 AM
    එල එල මාත් ළගදීම කරන්න ඕනේ. ආයේ මේක මුල ඉඳන් බලන පටන් ගන්න ඕනේ.
     
    • Like
    Reactions: maheshsenadheera

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    ඔන්න මමත් කළා. මට නම් 65යි ඕන වෙලා තිබ්බේ. මුලින්ම මේ ත්‍රෙඩ් එක දාපු ගෝඩ් ට බොහොම ස්තුතියි.
    මේක බලල තමා මම ගොඩක් දේ ඉගෙන ගත්තේ. කොසලගේ යුටියුබ් චැනල් එක තමා බැලුවේ.
    නකුල් ටිපිස් සහ එප්යුනි ප්‍රැක්ටිස් කළා ඕවරෝල් 74ක් ආව.

    2k newey bun type 2n question 4k dala tibba.
    Group discussion 2yi
    Situation 2y

    group discussion eka awama nam tawa amaru wenawa wade. winadi 2k katha karanna ona
    ------ Post added on Dec 18, 2023 at 4:25 AM
    Math next month karanna inne. Speaking kohomada hadagl gaththe. Thawa aluth question walata mark calculate karanne naha neda
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔන්න මමත් කළා. මට නම් 65යි ඕන වෙලා තිබ්බේ. මුලින්ම මේ ත්‍රෙඩ් එක දාපු ගෝඩ් ට බොහොම ස්තුතියි.
    මේක බලල තමා මම ගොඩක් දේ ඉගෙන ගත්තේ. කොසලගේ යුටියුබ් චැනල් එක තමා බැලුවේ.
    නකුල් ටිපිස් සහ එප්යුනි ප්‍රැක්ටිස් කළා ඕවරෝල් 74ක් ආව.

    2k newey bun type 2n question 4k dala tibba.
    Group discussion 2yi
    Situation 2y

    group discussion eka awama nam tawa amaru wenawa wade. winadi 2k katha karanna ona
    ------ Post added on Dec 18, 2023 at 4:25 AM
    11aa-jpg.193233
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මූ PTE කරලා ගොඩක් කල් රට යාගන්න බැරුව ඉඳලා ඉඳලා අන්තිමට ඔය හූති කියන එවුන්ට CV එකක් දාලා එහෙ internship එකක් සෙට් උනා පොරට.
    දැන් ඌ හෙන ප්‍රසිද්දයි "රතු මුහුදේ අති බිහිසුණු intern හූතිගේ පුතා" කියලා.
    සමාජෙත් එක්ක වයිරෙන් ඉන්න නිසා අනෙත් හූතිලට වඩා පොර හෙන දරුණුයිලු.
    ඉගෙනගත්ත එකෙක් හරි හොඳ රස්සාවක් කරන එකෙක් හරි උට අහු උනොත් බඩුම තමයිලු.
     
    • Haha
    • Wow
    Reactions: 2osama and NaOH