වර වර අනාතයෝ PTE ගොඩ දාල දෙන්න

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    singa hitapu kellek giya aus man danna,, security, networking kare eh kella..
    miniha already aus htye, dan innawa atal eke,

    ay hutto mun mechchara insecure wena ekekta hari yanawata :LOL:
    Paw ban samahara un mulu athmema shakthiya dala thappayak udin yanna galak gahaganna dagaladdi ahaka balan athal eke pol gas udin yanna gal gahana eun dakiddi aga athulen hiriwetigana wedanawa enawa. Fb eke thathwe thiyagana inna ona nisa godak un ehema pennanne na. Mekatama enna one real ponnayinwa eliyata ganna. Feeling goooood :rofl:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    (b) Repeat Sentence

    මෙන්න මේක තමා Speaking section එකේ අමාරුම කොටස. වාක්‍ය කියන් යද්දි කෑලි කෑලි අමතක වෙනව. එතකොට ගූ ගිහින් හිර වෙද්දි ලකුණු තව බහිනව. මේ තියන්නෙ කෝසල අය්යගෙ repeat sentence video එක



    මටත් මේකෙදි ගූ යනව. හැබැයි Repeat sentence එකේදි ප්‍රශ්න 5ක් 6ක් දෙනව. ඒවයෙන් 2ක් වගේ තමා ටිකක් පැටලෙන ඒව එන්නෙ. ඉතුරු 4ම කියන්න පුළුවන් සාවධානව අසා සිටියොත්. මමනම් කරන්නෙ speaker sentence එක කියවන් යද්දිම concentration එක මුල ටිකට දීල ඒ බාගෙ හිතින් ආපහු කියවල RAM එක topup කරගන ඒකත් එක්ක ඇහිච්ච දෙවෙනි කොටස ආයි ක්ෂනිකව එක පාරක් හිතෙන් කියවල recording පටන්ගත්තම full accent එක දාල කියවන එක. speaker sentence එක ඉවර කරල recording පටන්ගන්න කලින් තප්පර 2ක් විතර යනව. ඒ වෙලාවෙදි තමා හිතින් කියවගන්න ඕනෙ. එහෙම නොකියවගත්තොත් අර තප්පර 2ත් ඇති RAM එක බහින්න.

    කෙල වෙන ඒව ගොඩ දාගන්නෙ මෙහෙමයි. මම අත් දෙකෙන්ම headphone එක දෙපැත්තෙන් අල්ලගන මට දරාගන්න පුළුවන් capacity එක ඇහෙද්දිම headphone එක දෙපැත්තට කරනව ඉතුරු ටික ඇහෙන්නැති වෙන්න. ඇහිච්ච ටික හිතින් ක්ෂනිකව තුන් පාරක් විතර කියවගන කියවපු ටික full accent එක දාල කියනව. එතකොට ගොඩක් වෙලාවට pronunciation සහ fluency වලට 90 ගානෙ එනව. content එක බහිනව සෑහෙන්න. එක 60ක් උනත් අවුලක් නෑ 90 90 60 average වෙලා එද්දි ලොකු අවුලක් වෙන්නෙ නෑ.

    තවත් ලොකු factor එකක් තමයි මට එක එකාගෙ සද්ද ඇහෙද්දි concentration එක බහිනව. අනික් උන් කෑගහන එක නවත්තන්න උන්ට මන්නෙන් කොටන්න ඕනෙ. මෙහෙමයි උන්ට කෙටුවෙ. මම ගෙදරදි සාමාන්‍ය speed එකකින් stop watch එකේ lap කර කර full mock test එකක් කරල බැලුව speaking වල එක එක sections කරන්න කොච්චර වෙලා යනවද කියල. ඊට පස්සෙ Gannt chart එකක් ඇඳල බැලුව නිකමට speaking section එක ඉවර වෙන්න සාමාන්‍යෙන් යන වෙලාවයි, අනික් උන් speaking section එක ඉවර වෙන වෙලාව වෙද්දි මට repeat sentence කොටස පටන් ගන්නනම් මම මුලදි කොච්චර delay එකක් කරන්න ඕනෙද full exam එකම පටන් ගන්න කියල. ඒකෙන් හොයාගත්ත කොහොම හරි විනාඩි 12ක් යද්දි/ එහෙම නැත්තන් අනික් උන් retell lecture කොටස පටන්ගන්නකන් delay කරල මම exam එක පටන්ගත්තොත් මම repeat sentence කොටසට එද්දි මුළු exam එකම writing section එකට ගිහිල්ල full silent (ඔව් ඔව් පොන්නයෝ මම දෙය්යො. දනගහපිය )

    ඔහොම කිව්වට ඔතන implement කරන්න ලේසි උනේ නෑ. එතන invigilator ගෑනි කිව්ව හැමෝම එකම වෙලාවට පටන් ගන්න ඕනෙ කියල. ඔන්න අනික් උන් පටන් අරන් කරන් යනව මාළු කඩේ වගෙ. මම අනුරාධ පොන්නය වගේ රඟපාන්න පටන් ගත්ත. instructions page එක කියව කියව හිටිය හෙන වෙලාවක්, ඒකත් හඬ නගා කිව්වෙ එතකොට read aloud මම පටන් ගද්දි හොඳට කට season වෙලත් එක්ක නිසා. ඊට පස්සෙ බැල්ලි මම මොකාටද එන්නෙ කියල දැනගන ළඟට ඇවිල්ල ඕක next ඔබන්න කිව්ව, මම කිව්ව ඉතින් මට මේ කියන දේ තේරුනේ නෑනෙ ඉන්න ආයි කියවල බලන්න කියල.:rofl: ආයි හඬ නගා 3 පාරක් කියෙව්ව. තව invigilator කාරයෙක් ආව මන්නෙ අරන්. ඊට පස්සෙ next ඔබල ඒ instructions page එක ආයි කියෙව්ව 4 පාරක්.:rofl: මගෙ කට හඬ record කරල volume එක adjust කරගත්ත තව විනාඩි 3ක් විතර අරන්. අනේ මේ sample recording එක play කරද්දි කන දෙදරන්න වගේ මුලින්ම ඇහිල ඊළඟට සද්දෙ අඩු වෙනව, headphone එකේ අවුලක්ද දන්නෑ කිව්ව.:rofl: පව් බන් අරකිට ගූ ගිහින් හිටියෙ. ඔහොම ඔහොම වෙලාව ඇද්දම පිටිපස්සෙන් ඇහෙන්න ගත්ත the given lecture කියල. ආන්න වෙලාව හරි දෙය්යන්ට පටන් ගන්න. ඊට පස්සෙ next එබුවම තමා god exam එක හරියටම පටන් ගත්තෙ, එතනත් විනාඩි 2 countdown timer එක යනකන්ම හිටිය මගෙ read aloud පටන්ගන්න. මම repeat sentence වලට එද්දි plan කලා වගේම exam එකම full silent අනාතයො. එහෙම තමා දෙය්යො plan කරන්නෙ. පව් බන් අනික් උන්ට ගූ යන්නැති දෙය්යො ඇරිය නේද කියල. එහෙම වෙලත් මම exam එක ඉවර වෙලා නැගිටල යද්දි එකෙක්වත් ඉවර නෑ ගූ හලාගන ඔබ ඔබ ඉන්නව. මොක්කුද මන්ද.



    (c) Describe Image

    මේකත් පට්ට ලේසියි. apeuni එකෙත් 90 ගන්න පුළුවන් ගේමක් නැතුව. මේකට ලොකු weightage එකක් එන නිසා මේක 85න් උඩ දාගත්තොත් පස්සෙ answer short questions වගේ ඒව කෙල වුණොත් ලොකුවට affect වෙන්නෙ නෑ 90 නැති වෙන්න. මටත් ASQ 2ක්ම කෙල වුනා. "දන්නෙ නෑ හුත්තො" කියල සිංහලෙන් කිව්වෙ අන්තිමට කරගන්න දෙයක් නැති කමට.:rofl: මුලින්ම කෝසල අය්යගෙ video එක බලන්න.



    apeuni එකෙත් තියනව template වගයක්.

    https://dl26yht2ovo33.cloudfront.net/public/admin/study_resources/templates/APEUni Template.pdf

    ඒ template වලට image එකෙන් keywords අරගන දාල template එක බලාගන කියන්න මුලින්ම. එහෙම ප්‍රශ්න 30ක් විතර practice කලහම template එක ඔලුවට යනව. එතකොට template නොබල කරන්න පුළුවන්. statistical graph වගේ ඒවට data set එක ගැන කියල axis දෙක විස්තර කරල curves වල උපරිම අවම කියල ඉලක්කම් ටිකක් කිව්වම ලකුණු එනව. හැබැයි කියන එක කියන්නම්වාලෙ බැල්ලි වගේ කියවන්නැතුව read aloud වලදි කිව්ව වගේ හොඳට බර දාල කියන්න.

    point_of_view.png




    ComponentScoreSuggestion
    Content80/90【APEUni DI Algo V1.0】
    Good content. Keep up!
    Pronunciation90/90Great pronunciation
    Fluency90/90Great fluency

    working_hours.png




    ComponentScoreSuggestion
    Content90/90【APEUni DI Algo V1.0】
    Good content. Keep up!
    Pronunciation88/90Great pronunciation
    Fluency86/90Great fluency

    diamond_production.png


    https://soundcloud.com/godhancok/di...d&utm_medium=text&utm_campaign=social_sharing


    ComponentScoreSuggestion
    Content80/90【APEUni DI Algo V1.0】
    Good content. Keep up!
    Pronunciation89/90Great pronunciation
    Fluency90/90Great fluency

    ගොඩක් වෙලාවට statistical charts වගේ ආවම ගොඩ දාගන්න ලේසියි. හැබැයි නිකන් පින්තූර වගේ රෙද්දවල් ආවහම තමා කෙල වෙන්න නැඹුරුවක් තියන්නෙ. ඒකට apeuni එකේ temolate එක අරන් ෆfrom the given image, i can see (keyword) කියල කියල repeat කරල තව වෙලාව ඉතුරු වුනොත් image- context එකට සම්බන්ධ මොකක් හරි වෙන රෙද්දක් කියපන්. මගක් දුරට කියවන් යද්දි ඊළඟට template එකේ මොකක්ද තිබ්බෙ කියල හිතන්න ගිහින් හිට්ටොත් ලකුණු බහිනව. හිටින්න වගේ යනවනම් හිතට එන එකක් කියල දාහන්. උන් context එකට තියන relevancy එක බලන්නෙ නෑ computer algorithm වලට මොන intelligence ද. උඹලයෙ අම්මල ගැන හිතුනොත් ඒකත් කියපන් :yes:

    desk.png




    ComponentScoreSuggestion
    Content90/90【APEUni DI Algo V1.0】
    Good content. Keep up!
    Pronunciation90/90Great pronunciation
    Fluency90/90Great fluency

    ------ Post added on Nov 26, 2022 at 1:48 AM


    යකෝ මෙහෙම analyze කරලා ලෝකේ මිනිස්සු විසඳන්න හදන සංකීර්ණ ප්‍රශ්න තියෙනවා.
    PTE කියන්නෙ එහෙම එකක් නෙවෙයි ෆේල් වේසිගෙ පුතෝ. 🤦🤦🤦
    මේවා දැක්කම නම් හිතෙන්නෙ උඹ වගේ පොන්න ගැඩවිල්ලු මෙහෙම හමිනිලා රට ගිහිං තමයි රටේ නමත් කන්නෙ.
    තනිකර ප්‍රජා සේවා වලින් රඳා පවතින ජීවත මේවා. නැත්නම් අද gene pool එකෙන් අයින් වෙලා උඹලා.
    නාකි පොන්නයා පිං බත් කෙල කෙල ළමයි හදපු සීන් එකක් තියෙන්නෙ නේද?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    යකෝ මෙහෙම analyze කරලා ලෝකේ මිනිස්සු විසඳන්න හදන සංකීර්ණ ප්‍රශ්න තියෙනවා.
    PTE කියන්නෙ එහෙම එකක් නෙවෙයි ෆේල් වේසිගෙ පුතෝ. 🤦🤦🤦
    මේවා දැක්කම නම් හිතෙන්නෙ උඹ වගේ පොන්න ගැඩවිල්ලු මෙහෙම හමිනිලා රට ගිහිං තමයි රටේ නමත් කන්නෙ.
    තනිකර ප්‍රජා සේවා වලින් රඳා පවතින ජීවත මේවා. නැත්නම් අද gene pool එකෙන් අයින් වෙලා උඹලා.
    නාකි පොන්නයා පිං බත් කෙල කෙල ළමයි හදපු සීන් එකක් තියෙන්නෙ නේද?
    Oken baagayak lakunu aran pennapanko average inferior ponnayo ithin mata ugannanna enne weda beri low IT degree ponnaya :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Oken baagayak lakunu aran pennapanko average inferior ponnayo ithin mata ugannanna enne weda beri low IT degree ponnaya :lol:

    කරනවානම් ඕවා මොනවද පොන්නයෝ. උඹ වගේ ෆේල් වේසිගෙ පුතාලට ඕවා හොඳයි. අපිට රස්සාවල් ගන්න ඕවා කරන්න ඕන නැහැ. ලැට් degree කාරයොන්ට තමයි ඕව ඕන. 😂
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කරනවානම් ඕවා මොනවද පොන්නයෝ. උඹ වගේ ෆේල් වේසිගෙ පුතාලට ඕවා හොඳයි. අපිට රස්සාවල් ගන්න ඕවා කරන්න ඕන නැහැ. ලැට් degree කාරයොන්ට තමයි ඕව ඕන. 😂
    Singapore wage inferior rata Walata mewa ona na ponnayo :lol: Tamil and Chinese thibbama athi :lol:
    IT garment battery cage rate inna wesige putha unata kathawa Manhatten Wala innawa wage :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Singapore wage inferior rata Walata mewa ona na ponnayo :lol: Tamil and Chinese thibbama athi :lol:
    IT garment battery cage rate inna wesige putha unata kathawa Manhatten Wala innawa wage :lol:





    රස්සාවක් හොයාගන්න බැරුව තටමන ලැට් degree කාරයට තමයි සිංගප්පුරුව හොඳ නැත්තෙ 🤭. ලැට් වලවල් කපන කුහක වේසිගෙ පුතාගේ අන්දොනව. උඹ දැන් canada ගියාද මුඩුක්කු වේසිගෙ පුතෝ?🤭🤭
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ


    රස්සාවක් හොයාගන්න බැරුව තටමන ලැට් degree කාරයට තමයි සිංගප්පුරුව හොඳ නැත්තෙ 🤭. ලැට් වලවල් කපන කුහක වේසිගෙ පුතාගේ අන්දොනව. උඹ දැන් canada ගියාද මුඩුක්කු වේසිගෙ පුතෝ?🤭🤭
    Eka IT wesige puthek kiyanawa singapore lu loke hodama rata. Thawa IT wesige puthek kiyanawa europe lu hodama rata. Apilata mona Singapore da apilata mona goorope da gaga haminenawa. Katha karagana ekagathawekata awilla ekak kiyapanko wesa ballo. Canada dala singapore balannada ehenam. Ube ammata hukapu qualifications consider karala PR ganna puluean weida mata :rofl:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42


    රස්සාවක් හොයාගන්න බැරුව තටමන ලැට් degree කාරයට තමයි සිංගප්පුරුව හොඳ නැත්තෙ 🤭. ලැට් වලවල් කපන කුහක වේසිගෙ පුතාගේ අන්දොනව. උඹ දැන් canada ගියාද මුඩුක්කු වේසිගෙ පුතෝ?🤭🤭
    muge degree eka kohen gatta ekakda?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Eka IT wesige puthek kiyanawa singapore lu loke hodama rata. Thawa IT wesige puthek kiyanawa europe lu hodama rata. Apilata mona Singapore da apilata mona goorope da gaga haminenawa. Katha karagana ekagathawekata awilla ekak kiyapanko wesa ballo. Canada dala singapore balannada ehenam. Ube ammata hukapu qualifications consider karala PR ganna puluean weida mata :rofl:

    ඒ එකෙක් වත් කියන එකක් අහන්නෙ නැතුව රස්සාවක් හොයාගන්න බැරි ලැට් degree කාරයා කියන එක ඇහුවම හරි නේද පොනනයෝ? 🤭🤦

    muge degree eka kohen gatta ekakda?

    කොහෙන් ගත්ත එකක්ද දන්නැහැ. මුන් degree කරද්දි හිතාගෙන ඉනනේ degree එක ඉවර උනාම සුද්දා ඇවිල්ලා මුන්ව කර උඩ තියාගෙන ගෙනිහින් මුන්ට රස්සාවල් දෙනවා කියලා. degree කරලා ඉවර වෙලා රස්සාවල් හොයාගන්න බැරුව ලැට් වලවල් කප කප ඉන්නකොට මුන් සමජෙත් එක්ක වයිර බැඳගන්නවා. මේ වේසිගෙ පුතා එක ත්‍රෙඩ් එකක කියල තිබුනා එලකිරියේ එවුන් මූව immigration office වලට report කරල නිසාලු මුට රට යාගන්න බැරි.
    ------ Post added on Jul 13, 2023 at 9:47 PM
     
    • Haha
    Reactions: asanka+++

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Sliit eke machan. A/L CCS gatta nisa sliit yanna una :(


    වැස්ස දවසක්. office එකට දැන් අවේ. උඹ අද කපන ලැට් වලෙත් පොටෝ එකක් දාපන් ෆේල් වේසිගෙ පුතෝ.

     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    Sliit eke machan. A/L CCS gatta nisa sliit yanna una :(
    yet උබ A3 එකක් අරන් මෝර ගිහින් සිවිල් කරල අනාත වෙලා ලංකාවට කබුර කබුර ඉන්නව :(
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    PR ganna thawa awrudu 95 k withara kaburanna weida ponnayo :lol:
    "wides sramika ponnaya" :lol:


    PR ගන්න ඕන වෙලාවක පුළුවන් වේසිගෙ පුතේ. 🤭
    ලැට් වලවල් කපන ෆේල් වේසිගෙ පුතාලට මේවා වල පය ගහන්න හිතාගන්නවත් බැහැ.
    ලැට් වේසිගෙ පුතා රට යන්න තටමන්නේ විදෙස් ශ්‍රමික විදියට නෙවෙයිද? උඹට කිව්වද ඇවිල්ලා රටේ පාලනය බාරගන්න කියලා? 🤭🤭 කසිප්පු කාරයෝ පඳුරු වෙසියෝන්ට හුකලා හැදිච්ච PTE පොන්නයෝ ලැට් වලේ තමයි හැමදාම. 😂
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    PR ගන්න ඕන වෙලාවක පුළුවන් වේසිගෙ පුතේ.
    Puluwannam aran pennapanko average adu kule insignificant typical IT ponnayo :lol:
    Puluwannama aran pennapan. Foreign temporary worker krnrkgei permanent resident kenekgei wenasa nodanna lin madi ponnaya :lol:

    Thota wada porawal nam apita kiyanne pr ganna ba ban me hutte canada wath duwanna one kiyala apen ahanawa duwana hati :lol:
    Digatama kekara gapan ponnayo tho wage ponnayinge wedanawa awussanne nattan mata kisima athal ekak na mage sundara ponnayo