වර වර අනාතයෝ PTE read aloud උගන්නන්න

ruchira88

Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    1709012196185.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    මේ දේවල් වලින් රටෙන් මිනිස්සු යන එක වැඩි වෙනවා . රට දියුනු කරන්න මානව ශ්‍රමය නැති වෙනවා
     
    • Haha
    Reactions: allrights

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය චැනල් එක උබේද?

    මේ දේවල් වලින් රටෙන් මිනිස්සු යන එක වැඩි වෙනවා . රට දියුනු කරන්න මානව ශ්‍රමය නැති වෙනවා

    ------ Post added on Feb 27, 2024 at 11:11 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    මේ දේවල් වලින් රටෙන් මිනිස්සු යන එක වැඩි වෙනවා . රට දියුනු කරන්න මානව ශ්‍රමය නැති වෙනවා

    අවුලක් නෑ උබල ඉන්නවනේ මානව සෙමය දෙන්න 👍
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත

    ------ Post added on Feb 27, 2024 at 11:11 AM

    වකුගඩුවක් ඇඹරෙන්න හිනා ගියා යකෝ 😁😁😁😁 පට්ට

    අවුලක් නෑ උබල ඉන්නවනේ මානව සෙමය දෙන්න 👍
    ඔයා එම කතා කරන්න එපා
    ------ Post added on Feb 27, 2024 at 11:16 AM
     
    • Haha
    Reactions: kush294

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ඔවානම් මොනද සින්ඝලු මේක කියවපිය බලන්න ...

    දීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙ සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්‍ධං නමොස්‍තු සුගතාය ජගද්‍ධිතාය

    අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්‍භාර විශෙෂ සාක්‍ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්‍ෂ වැ - උදයව්‍යය - භඞ්‍ග භයාදීනවාදි නවමහා විදර්‍ශනඥාන පරම්‍පරාධිගත නිර්‍වාණ මහා සරසට පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව මාතඞ්‍ගයා මහා කරුණාංකුශයෙන් හම්නා - ජාතිජරාභඞ්‍ග භඞ්‍ගීරභඞ්‍ග භයානක රාගද්‍වෙෂාවමර්‍ශමදමාන සංරම්‍භාදි ක්‍ලෙශ මකරනිකරාකීර්‍ණ සංසාරමහාර්‍ණවාවතීර්‍ණ ද්‍වාෂෂ්‍ටි දෘෂ්‍ටිජාලාවබද්‍ධ සර්‍වසත්ත්‍වසමුද්‍ධරණානුබද්‍ධ බුද්‍ධි ඇති වැ - කායජීවිත නිරපෙක්‍ෂාභිජාත නිර්‍භාරාභ්‍යාහිත සර්‍වලොකෛක දීපායමාන දීපඞ්‍කර තථාගත ව්‍යාකරණාභිෂෙකයෙන් උදීර්‍ණක්‍ලෙශමලාපගම කොට නිර්‍මල වැ...