උඹලගෙ අම්මලව එව්වොත් ඉතුරු ටිකත් දාන්නම් මගෙ සුන්දර පොන්නයො 





ඔය චැනල් එක උබේද?
මේ දේවල් වලින් රටෙන් මිනිස්සු යන එක වැඩි වෙනවා . රට දියුනු කරන්න මානව ශ්‍රමය නැති වෙනවා
මේ දේවල් වලින් රටෙන් මිනිස්සු යන එක වැඩි වෙනවා . රට දියුනු කරන්න මානව ශ්‍රමය නැති වෙනවා
------ Post added on Feb 27, 2024 at 11:11 AM
ඔයා එම කතා කරන්න එපාඅවුලක් නෑ උබල ඉන්නවනේ මානව සෙමය දෙන්න![]()
ඔවානම් මොනද සින්ඝලු මේක කියවපිය බලන්න ...
දීපඞ්‍කරාහ්‍වය මුනීශ්වර පාදමූලෙ සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්ධං නමොස්තු සුගතාය ජගද්‍ධිතාය
අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්භාර විශෙෂ සාක්ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්ෂ වැ - උදයව්‍යය - භඞ්ග භයාදීනවාදි නවමහා විදර්‍ශනඥාන පරම්පරාධිගත නිර්වාණ මහා සරසට පරිධාවමාන සමස්ත සත්ත්ව මාතඞ්ගයා මහා කරුණාංකුශයෙන් හම්නා - ජාතිජරාභඞ්‍ග භඞ්‍ගීරභඞ්‍ග භයානක රාගද්‍වෙෂාවමර්‍ශමදමාන සංරම්‍භාදි ක්ලෙශ මකරනිකරාකීර්‍ණ සංසාරමහාර්‍ණවාවතීර්‍ණ ද්වාෂෂ්ටි දෘෂ්‍ටිජාලාවබද්‍ධ සර්‍වසත්ත්‍වසමුද්‍ධරණානුබද්‍ධ බුද්ධි ඇති වැ - කායජීවිත නිරපෙක්‍ෂාභිජාත නිර්‍භාරාභ්‍යාහිත සර්‍වලොකෛක දීපායමාන දීපඞ්කර තථාගත ව්‍යාකරණාභිෂෙකයෙන් උදීර්‍ණක්‍ලෙශමලාපගම කොට නිර්මල වැ...
Mehema gods accent nane ubatha hoo hoo![]()