uhhta awulak tyna nisa ban teren natte,uhh ape ammata banna kyala agee wadin nane,uhh ehama kyanaken apee iwasimath wadi wenawa, nathnam ada kollo mara ganna yanawa ammata banna kyala,eka nemene wenna ona,iwaseemen godak prasna nathi wenawa, iwasan nathuwa hota patala gatta kottoruwek nisa kyanne, pora talks neme
ඌට අවුලක් තියේ නම් ඔය Logo අරවා මේවා හදලා සල්ලි හොයන්නෙ කොහොමද බං..?
අම්මා මතක් කලාට ඇඟේ වඳින්නෙ නැති එක ඇත්ත.. ඒ වුණාට මං කැමති නෑ බං.. මං මේකෙ ඉන්න එකෙක්ගෙවත් අම්මට බනින්නෙත් නෑ..
අම්මා මතක් කලාට ඇඟේ වඳින්නෙ නැති එක ඇත්ත.. ඒ වුණාට මං කැමති නෑ බං.. මං මේකෙ ඉන්න එකෙක්ගෙවත් අම්මට බනින්නෙත් නෑ..



එළකිරියේ කට්ටිය සෙට් වෙලා දවසක ඕකගේ ගෙදර ගිහින්, ඕකගේ ගෙදර බලෙන්ම අස් කරල, අර අසික්කිත කොට්ට බබාව හොදට හෝදලා දුන්නනම් පින්. පස්සේ ඉතින් බලෙන්ම ඕකගේ martini බෝතල් ටිකයි, nutella ටිකටයි, කුකුල්මස් ටිකටයි ගේම දෙමු


මු හෙන අහිංසක ඩයල් එකක් බන්.මේකේ පිස්සු කෙළියට