වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Booruwo meh parana thread ekak :P

    දන්නව දෙයියෝ :baffled:
    දෙයියන්ව බලන්න එන්න හදල දෙයියො ඇසිඩ් එක පෙන්නුවට පස්සෙ භයේ එන්න වෙන්නෑ කියපු අයට විහිලුවක් කලේ :baffled:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    දැන් මෙන්න මේකයි කතාව කුකුළණි!
    අපි යනවද නොයනව ද කියන ප්‍රශ්නය කලින් ම එනවා. කියන දවසට මටත් දිරාමාර් එකක් සෙට් වෙන්න ලෑස්තියි වගේ ගෙවල් වලින්. බලමු මැක්ස් ට්‍රයි කරලා. කලින් ම අරුණයට ඇත්තටම එන උන් කියපල්ලා පීඑම් වලින්. ඒක කන්ෆර්ම් පීඑම් එකක්. එනව කියල නෑවිත් ඉන්න බෑ. එහෙම වුනොත් මේකෙ වසල හමාරයි කියල තේරුම් ගනිල්ලා.

    යන විදිය සහ කරන අපි කරන දේ පිළිබදව පීඑම් මාර්ගයෙන් කතා කරමු. ටක්කෙට ම යන උන් ටික මට ලැබුණාම අරුණය ගෙන් මම යන උන් ගෙන් කී ප්ලේයර්ස්ලා තෝරනවා. මිෂන් එක යන විදිය ලියල එවනවා. කැමති නැත්තං ඒ වගකීම ගන්න වහාම කියන්න ඕන මොකද මිෂන් ප්ලැටෆෝම් වෙනස් කරන්න වෙනවා.

    කොහොමත් මාස්ටර් මිෂන් එකට අමතර ප්ලෑන් බී & සී දෙකක් එස්ටැබ්ලිෂ් කරනවා. මොන පිට පෙරළුණත් අපි ටාගට් එකට යනවා. සමහර වෙලාවට යන්න කලින් කතා කරගන්න තැනකට සෙට් වෙන්න වෙයි.

    මේ යන්නේ රිස්කි ගමනක් යම් කිසි මට්ටමක. අපි කලින් රිස්ක් එක ඇසෙස් කරනවා. රිස්ක් පර්සන්ටේජ් එක උඹලට කියනවා. තේරුම් ගනිල්ලා එතකොට තත්ත්වේ.

    :rofl::rofl:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63

    එන්නට වන්නේ නැත. මා හිතූ ලෙසට ම වැඩේ පත්තු වී ඇත.:dull:
    අපේ පුංචි අම්මා ගේ තුන්වන දෝණියැන්දෑ ගේ වෙඩිම 5ය. හෝම් කමින්ග් එක 7ය. අද උදෑනැක්කේම ඇවිත් බුලත් දී ගියෝය.:angry:
    බදින එකී අපේ අම්මාගේ පැත්තේ ඉතුරු වී ඇති අන්තිම එකීය. නොයා බැරිය. නොගියොත් නෑදෑකම් ද අහවරය.:angry::angry::dull:
    දැන් ඉතිං අම්මසිරි වෙන්නේය. හෝම් කමින්ග් එක 7 කියූ විට මට රෙවුණි.:dull::dull::sorry:
    දැන් ඉතිං තොපිට මා නැතුව පරිප්පු නැව බාන්නට වන්නේය.:dull:
    නෙද්දකිං, මේ උලමිටත් ඉදල ඉදලා පෙට්ටි කඩා ගෙන ගෙට එන්නට හිතුනේ මා වලා බලන්නට සෙට් වන දවසටය.:angry::angry::angry::angry:
    මුංට කපුටෝම කොටපිය!!!!!:angry::angry::angry::angry::angry::angry:

    :rofl::rofl:
     
    Last edited:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අඩො මඩ ගහන්නෙ නැතිව ඉදපල්ලා අරු ගෙ මාරු කර නිසාලු නොගියෙ:P අරුනයා තනියෙන් හරි හොයා ගෙන යයි වලාට එ තරම් ආදරෙයි ඔකා:yes:
    :eek:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    වලා බය වී ඇති බව පෙනේ.......
    එන උන් ව නතර කරන්න දැන් ඇසිඩ් අරක මේක කියනවා......

    වලෝ උඹ ඇසිඩ් ටික බැරල් එකකට දාල දෙහි දාල බීමක් හදල තියහං එදාට එන උන්ට බොන්න..........

    bump ponnayao

    Umbala wage ponnayao kapanna butter knife ekenuth puluwan ban.
    Bayawenna epa waren.
    Mulin acid gahanawa moonata, passe niwihane kapaagena kapagena yanawa.

    Giya pare wage, Angoda week ekak hitiya pissu kiwwa, beruna. lol. Thopila walapalle.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P

    එන්නට වන්නේ නැත. මා හිතූ ලෙසට ම වැඩේ පත්තු වී ඇත.:dull:
    අපේ පුංචි අම්මා ගේ තුන්වන දෝණියැන්දෑ ගේ වෙඩිම 5ය. හෝම් කමින්ග් එක 7ය. අද උදෑනැක්කේම ඇවිත් බුලත් දී ගියෝය.:angry:
    බදින එකී අපේ අම්මාගේ පැත්තේ ඉතුරු වී ඇති අන්තිම එකීය. නොයා බැරිය. නොගියොත් නෑදෑකම් ද අහවරය.:angry::angry::dull:
    දැන් ඉතිං අම්මසිරි වෙන්නේය. හෝම් කමින්ග් එක 7 කියූ විට මට රෙවුණි.:dull::dull::sorry:
    දැන් ඉතිං තොපිට මා නැතුව පරිප්පු නැව බාන්නට වන්නේය.:dull:
    නෙද්දකිං, මේ උලමිටත් ඉදල ඉදලා පෙට්ටි කඩා ගෙන ගෙට එන්නට හිතුනේ මා වලා බලන්නට සෙට් වන දවසටය.:angry::angry::angry::angry:
    මුංට කපුටෝම කොටපිය!!!!!:angry::angry::angry::angry::angry::angry:

    මූ හෙන හිල් කාරයෙක් නේ :lol::lol::lol::lol: