වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    288shmq.jpg



    අළුත් ත්‍රෙඩ් එකක් දැම්මේ අපගේ දත් කිඹුලට යන දවස ප්‍රශ්නයක් උනා facebook එකේ chat එකේ හිටපු උන් නම් දන්නවා අනික් උන් දන්නේ නැහැ. මේ මාසේ 17 දාගත්ත එක ලබන මාසේ 7 වෙනිදට දාගත්තා.

    සංවිධායකවරු: යුරාජ් සහ දත් කිඹුලා
    මග පෙන්වීම: malithrox
    සියල්ලන්ම හමුවන ස්ථානය: පානදුර ගිනිතියපු හම්බ නෝලිමිට් එක ඉස්සරහා.
    වෙලාව: උදෑසන 10.30am
    ජයාරුපශිල්පියා: LKS007

    බෝතල් අරන් එන උන් එක ජාතියක් අරන් වරෙල්ලා vat69 හරි මොකක් හරි කතා වෙයල්ලා. මොකද කවලම් ගහලා අන්තිමට වලයාට ශ්‍රමදානයක් දායි තොපි. එක නිසා ගෙන එක ජාතියක් ගෙනෙල්ලා ඔක්කොම. කන කෑම බයිට් ඔක්කොම එතනට ඇවිල්ල කට්ටිය collection එකක් දාලා වැඩේ කරමු. උදේ 10.30-11.00 අතර පානදුර නොලිමිට් එක ගාව ඉන්නවා. එතනින් එහාට එන උන්. යුරාජ්ට කෝල් කරලා වරෙන්. උපරිම 11.00 වෙනකම් තමා ඉන්නේ.:yes:

    mahesh.gif


    poll එකක් දාලා තියෙන්නේ එන උන් සහ නොඑන උන් බලාගන්න. උබලට පුළු පුළුවන් දෙයක් වලතර වෙනුවෙන් අරන් වරෙන්. කොට්ටයක්, බෙඩ් ෂිට්, ඇදුමක්, උබලා කැමති දෙයක්. හිත සතුටින් දීපල්ලා. එක අඩුවක් වෙන්නේ නැහැ දුන්නා කියලා. කිසිම වැරදි වැඩක් කරන්න බැහැ :yes:

    ඉතින් හරිනේ ඔන්න උබලාගේ අදහස් උදහස් ඉදිරිපත් කරපන්. facebook chat එකට ආවොත් වැඩි විස්තර දැනගන්න පුළුවන් දැනට යන උන් පහතින්.

    දැනට මෙන්න මේ කට්ටිය යන්න ඉන්නේ වලාගෙ ගෙදර,:love:

    දත්කිඹුලා
    නැකත්රාල
    LKS007
    Kalindugayan
    chanakamanjula
    waligamaya
    harindugamlath
    urajdrlk
    Malitharox
    chalirox
    speedmalli
    hancok
    harshat92
    බින්දු
    malkavi
    Harsh7046
    lag8777
    Roamstar
    JesonRulez
    AAJC
    akilar25
    hacker T
    ela
    බින්දු
    Captain NALI
    Ayeshlive
    Rohantha
    Tharinda76
    JesonRulez
    320kanishka
    Crazyeranga







    :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ක හින්දා ද evoque එක නිසාද

    :confused:

    ඉවෝක් එකෙන් නාල උන්නට...මේකෙන් තමා බඩු පැකට් උනේ..:yes:. අපේ මහේෂ් වලතර මහතා පට්ට තෙර්ඩ් එකක් දැම්ම "කෝ හුත්තො ආවද" වගේ නමක් තියෙන එකක්..:rofl:..එකෙදි සැහෙන ෆයිට් එකක් ගියා අපි සහ අරුණ 47 අතර, අන්තිමට අරුණ 47ගෙ පොටෝ ලීක් උනා..:rofl::rofl:.එතනින් එහාට තවත් ඉන්ඩ බැරි උනා...වලතරගෙ ගෙදර යන්ඩ ගිය අරුණ 47ට අන්තිමට කිරිය දාල යන්ඩම වැඩ සිද්ද උනා...:yes::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dn elakiriye yana thread akka baladdi a kale dapuwa nam patta

    පට්ට තමා හැමදාම වලි..:lol:.. ගහමරා ගන්න ඒව තමයි වැඩිපුර.:lol::lol:..හැබයි වටිනා තෙර්ඩ් දාන සාමාජිකයො ගොඩාක් උන්න...:)
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඕය ගමන් නිසා අරුන 47 කියන පිස්සට කිරියෙන් නම් යන්ඩ උනා...:yes::yes:

    වලතරත් බයේ ගෙවල් දොරවල් මාරු කලේ මේ seen එක නිසා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වලතරත් බයේ ගෙවල් දොරවල් මාරු කලේ මේ seen එක නිසා

    නැ නේද ඒක අරුණ බේරෙන්ඩ ගොතපු බොරුවක්- මම නම් ඒ කාලෙ කියුවෙ ඒ ගැන එහෙමයි...:rofl: