වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

Manash

Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    දැන් මෙන්න මේකයි කතාව කුකුළණි!
    අපි යනවද නොයනව ද කියන ප්‍රශ්නය කලින් ම එනවා. කියන දවසට මටත් දිරාමාර් එකක් සෙට් වෙන්න ලෑස්තියි වගේ ගෙවල් වලින්. බලමු මැක්ස් ට්‍රයි කරලා. කලින් ම අරුණයට ඇත්තටම එන උන් කියපල්ලා පීඑම් වලින්. ඒක කන්ෆර්ම් පීඑම් එකක්. එනව කියල නෑවිත් ඉන්න බෑ. එහෙම වුනොත් මේකෙ වසල හමාරයි කියල තේරුම් ගනිල්ලා.

    යන විදිය සහ කරන අපි කරන දේ පිළිබදව පීඑම් මාර්ගයෙන් කතා කරමු. ටක්කෙට ම යන උන් ටික මට ලැබුණාම අරුණය ගෙන් මම යන උන් ගෙන් කී ප්ලේයර්ස්ලා තෝරනවා. මිෂන් එක යන විදිය ලියල එවනවා. කැමති නැත්තං ඒ වගකීම ගන්න වහාම කියන්න ඕන මොකද මිෂන් ප්ලැටෆෝම් වෙනස් කරන්න වෙනවා.

    කොහොමත් මාස්ටර් මිෂන් එකට අමතර ප්ලෑන් බී & සී දෙකක් එස්ටැබ්ලිෂ් කරනවා. මොන පිට පෙරළුණත් අපි ටාගට් එකට යනවා. සමහර වෙලාවට යන්න කලින් කතා කරගන්න තැනකට සෙට් වෙන්න වෙයි.

    මේ යන්නේ රිස්කි ගමනක් යම් කිසි මට්ටමක. අපි කලින් රිස්ක් එක ඇසෙස් කරනවා. රිස්ක් පර්සන්ටේජ් එක උඹලට කියනවා. තේරුම් ගනිල්ලා එතකොට තත්ත්වේ.

    :rofl::rofl::rofl::rofl: රෙදි නෑ ඕයි හම්මේහ් :D :D :D :D අපහු යන්න ප්ලෑන් කරා නං හරි :P
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අඩෝ... ගුඩ් ඔල්ඩ් ඩේ බං කිරියත් එක්ක අපිත් වයසට ගිහිල්ල මේක දාපු ඩේට් එක්ත් එක්ක බලද්දි....
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    kiriyata log une na tika dawasakin dan yana thread ekka log wenna hithune na.:D:D:D
    ඒකනං ඇත්ත තමා. මාත් හිටිගමං නිකම්ම හොට දාල යනව...
    ගොඩක් නූල් වලට බම්ප් එකක්වත් දාන්න හිතෙන්නෙ නෑ....
    අලුත් අප්ඩේට් එකත් එක්ක අලුත් ත්‍රෙඩ් මගහැරෙනවද මංද... එන හැම වෙලාවටම කුණු ත්‍රෙඩ් විතරයි උඩ තියෙන්නෙ...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දත් අයියත් පේන්න නෑ දැන්...

    parana aya godak dan na awth wadiya online inne na.

    ඒකනං ඇත්ත තමා. මාත් හිටිගමං නිකම්ම හොට දාල යනව...
    ගොඩක් නූල් වලට බම්ප් එකක්වත් දාන්න හිතෙන්නෙ නෑ....
    අලුත් අප්ඩේට් එකත් එක්ක අලුත් ත්‍රෙඩ් මගහැරෙනවද මංද... එන හැම වෙලාවටම කුණු ත්‍රෙඩ් විතරයි උඩ තියෙන්නෙ...

    update eken newi dan kiriye 80% inne media unit account ui asahana account boru katha dana account ui Rep system eka ain karata passe godak aya thread dane nathuwa giya aluthin kenek awith thread ekak damath kelinma deshapalana set eka ekata bahala eka winasa karala danawa ita passe e aya thread ekak danewath na.