වලස්බැද්දේ අරුම පුදුම ඉස්කෝලේ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo

    වතුර අඩි 100ක් උඩට කිසිම පිටස්තර බලයක් නැතිව අදින කතාව
    වෙන කිසිම සෝස් එකක් නැතිව ජංගම විදුලි උත්පාදක කතාව (කාමරයක් කූල් කරනන්න පුලුවන් තරම් පවර්ෆුල් එක්ක කියන්නෙ ඒක පට්ට පවර්ෆුල් එකක් වෙන්න එපැයි)
    ඔරලෝසුවෙ කතාව
    මම ඕන තැනක ඕන ඔට්ටුවක් දානව ඔය තුන අමූලික බොරු.

    ඕව ඇත්ත නම් සම්පූර්ණ රටක් ගොඩදාන්න පුලුවන් ලෙවල් එකේ රෙවලූශනරි දේවල්නේ බන්. මේකත් හරියට අර බයිට් බදින තෙල් වලට වලට ප්ලාස්ටික් බෝතල් දාන එක, කොස් වලට හාපික් දාන එක, කරවල වලට බැටරි ඇසිඩ් දාන එක වගේ O/L සයන්ස් ෆේල් වෙලා ආට් හරි කොමස් හරි කරපු එකෙක් ලියපු බේගල් ටිකක්

    අනික්වා ඇත්ත වෙන්න පුලුවන්, ඔය උඩ තියන ටික ඔරිජිනල් ආටිකල් එකට කවුරුහරි එකෙක් උගෙ සයිට් එකට වීව්ස් ගන්න අතින් දාල වෙන්නත් පුලුවන්, එහෙම නැත්නම් පත්තර කාරය අතින් දාල ටිකක් ලොකු කරලා ලියපුවා වෙන්නත් පුලුවන්

    දැන් ඉතින් මට බැනපල්ලා(දේශ ද්‍රෝහියා, අවජාතකයා, මේ රටේ දේවල් වල වැදගත් කම දන්නෙ නැති බල්ලා එහෙම කියලා) රෙප් කපපල්ලා
    තව බැනපල්ලා මේ වගේ ඒවට කිසි එකෙක් අත දෙන්නෙ නැහැ කියලත්
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    owa molayak thiyenawanam simple wada ubata magic wage penunanata.othanin amaruma wade 100 feet wathura adda ekanam sigiriya udata wathura adinna set kare suddoda?:rofl:suddo talent naha kiyanawa nemeyi onama rataka inna puluwan talent thiyena minissu.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    owa molayak thiyenawanam simple wada ubata magic wage penunanata.othanin amaruma wade 100 feet wathura adda ekanam sigiriya udata wathura adinna set kare suddoda?:rofl:suddo talent naha kiyanawa nemeyi onama rataka inna puluwan talent thiyena minissu.

    උඹ දැක්කද ඔය ඉස්කෝලෙ ඔය විදියට අඩි 100ක් උඩට වතුර අදිනවා ඔය කියන තාක්ශනෙන්
    (සීගිරියෙ වතුර අදින්න ඇති මම ඒක ගැන කමෙන්ට් කරන්න යන්නෙ නැහැ, සමහර විට වෙන සාර්ථක ක්‍රමයක් යූස් කරන්න ඇති අපි දන්න විද්‍යාවෙන් පැහැදිලි කරන්න පලුවන්)
    දැක්කද අර පහුගිය කාලෙ වතුරෙන් දුවන වාහන හදපු එවුන් හිටියා, හයිඩ්‍රජන් වලින ත්‍රීවල් දුවපු එවුන් හිටියා, පේටන්ට් ඇප්ලයි කරලා තියෙන්නෙ කියලා කියපු, ලොකු ලොකු වාහන කම්පැනි වලින් ඇවිත් ඉල්ලනවා දෙන්නෙ නැහැ කියපු එවුන්, ටීවී එකෙත් පෙන්නුවෙ. අන්තිමට ඒ චැනල් වලම පෙන්නුවෙ බොරුවක් කියලා
    කොහෙ හරි එකෙක් අමූලික බොරුවක් දැම්මම සේරම එක්ක ඒක බදාගෙන විස්වාස කරනවා
     
    uba hamoma maninne eka mimmenne ban.horu ona rataka innawa lankawe witharak nemeyi.uba kiyanne lankawe molayak thiyena un naha kiyalada?me horu dethun denek nisa?americawe unath inna 50%kma wadakarayo american minissu nemeyi.unuth eka eka ratawal walain aapu aya.lankawema keedenek athida.NASA eketh innawane.me manussaya aththatama ohoma karala thiyenawanam ehema hari wade wenne uba ottu allalath iwarayi.:D..eka nisa ohoma ikmanata minissunwa judge karanna epa.
     
    මම ලංකාවෙ දක්ශයො නැහැයි කියලා කිවුවෙ නැහැනේ බන්, ලංකාවෙ දක්ශයො ඕන තරම් ඉන්නවා මොලකාරයො ඕන තරම් ඉන්නවා, මමත් වැඩ කරන්නෙ ටෙක්නලොජි සම්භන්ධ ෆීල්ඩ් එකකම තමයි බන්
    මම කිවුවෙ මේ කියලා තියන කතාව ගැන.

    උඹම නිකමට හිතලා බලපන් බන් කම්පියුටර් වැඩ කරන්න පුලුවන්, කාමර කූල් කරන්න පුලුවන්, ලයිට් දාන්න පුලුවන් තරමෙ ජෙනරේටරයක් අහක දාන දේවල් වලින් රුපියල් 3500ක් විතරක් වියදම් කරලා හදන්න පුලුවන්ද කියලා
    ඒකෙම කියලා තියනවා ඒකෙ ඕල්ටනේටරයක් තියනවා කයලා, ඔය වැඩ ටික කරන්න පුලුවන් ඕල්ටනේටරයක් විතරක් කීයක් වෙනවා කියලද හිතන්නෙ
    ඒ වගේ එකක් කරකවලා කරන්ට් එක ගන්න කොයි තරම් ලොකු පවර් එකක් ඕනෙද (නිකමට හොයලා බලපන් A/C එකක් වැඩ කරන්න පුලුවන් ජෙනරේටරයක් කීයක් වෙනවද කියලා), එහෙම නම් ඒ විදියෙන් වාහන එහෙමත් හදන්න පුලුවන්නේ තෙල් මොනවත් නැතිව සදාකල් යන විදියට
    ඒකෙ කියල තියන විදුලිය ගබඩා කරගන්න ඒව එහෙම කොහෙ කරන්නද බන් අහක දාන දේවල් වලින් විතරක්
    අර කියලා තියන විදයට කරන්ට් එක අඩු නම් වැඩිනම් පෙන්නන ඒව ටික හදන්න විතරක් 3500ට වඩා යනවා බන්

    ඔය විදියට පිටින් මොනවත් නැතිව ඔය තරම් කරන්ට් එක ගන්න පුලුවන් ක්‍රමයක් හදලානම් ඕක හදපු කෙනාගෙ ක්‍රමේ පබ්ලිශ් කරොත් තමහර විට නොබෙල් ප්‍රයිස් එක වගේ එකක් ගන්නත් බැරි නැහැ

    පොඩ්ඩක් ඕපන් මයින්ඩඩ් වෙලා හිතපන්කෝ බන්,
    මේකෙ සමහර දේවල් ඇත්ත වෙන්න ඇති ඔය පරණ ඉස්කෝලෙ හදලා ගනිපු විදිය, ලමයි ඉගෙනගන්න විදිය, ඉස්කෝලෙ වගා කරලා තියන විදිය ඒව බොරු වෙන්න හේතුවක් නැහැ, ඒව සම්‍පූර්න ඇත්ත වෙන්න ඇති

    සමහර විට ඉස්කෝලෙට වතුර ගන්න ලිද තියෙන්නෙ ඉස්කෝලෙට අඩි 100ක් උඩින් තිබිලා පහල තියෙන ඉස්කෝලෙට නිකන් බට දාල වතුර අරගෙන තිබිලා පත්තර කාරය ටිකක් ඉන්ටරෙස්ටින් වෙන්න ඕන කියල අනික් පැත්ත ගහල ලිවුවද දන්නෙ නැහැ
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    elakiri eke inne hamoma MSc Phd thiyana aya mama arenna. habai me wage gon thread ekakata dana comments baluwama penawa thiyana intellectual level eka :rofl:

    :rofl::rofl:

    BTW දැන් මටම කියලා ටැග් වැටුන ත්‍රෙඩ් එකක් තියනවා :cool::cool:
    nemisis කුරුස බල්ලා, nemisis කුහක කුරුසයා

    දාපු එකා පොඩ්ඩක් පැහැදිලි කරනවද කුරුස බල්ලා කුරුසයා කියන වචන වල තේරුම
    නිකන් කුහකයා කියන එකට සමාන වචනයක්ද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සමහර හේවල්නම් විශ්වාස කරන්න අමාරුයි.(සමහරවිඅලියපු එක්කෙනා වැරදියටලියලාවෙන්නහ් පුලුවන්.) මොනවාවුනත් මේ ප්ර්න්සිපල්ගේ උත්සහය කැපවීම අගය කරනවා .

    හැබැයි ඔය කියලා තියෙන සමහර වැඩ ඇත්තtaම කරලා හියෙනවානම් එහෙම එක්කෙනෙක් ඔය වගේ තැනක ඉදිම නාස්තියක්

    tfs
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ශක්ති සංස්ථිති නියම කණපිට පෙරලලා. He must be a wizard!
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සමහර හේවල්නම් විශ්වාස කරන්න අමාරුයි.(සමහරවිඅලියපු එක්කෙනා වැරදියටලියලාවෙන්නහ් පුලුවන්.) මොනවාවුනත් මේ ප්ර්න්සිපල්ගේ උත්සහය කැපවීම අගය කරනවා .

    හැබැයි ඔය කියලා තියෙන සමහර වැඩ ඇත්තtaම කරලා හියෙනවානම් එහෙම එක්කෙනෙක් ඔය වගේ තැනක ඉදිම නාස්තියක්

    tfs
    principle ayin wenna kalin nam owa thibuna.passe nadaththuwa hariyata nathi hinda awl wela.anika dan godak pahasukam dila thiyenne
    ශක්ති සංස්ථිති නියම කණපිට පෙරලලා. He must be a wizard!
    Oke kiyala thiyenne hariyatama newei.rupavahiniye giya wadasatahanak oka gena
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Oke kiyala thiyenne hariyatama newei.rupavahiniye giya wadasatahanak oka gena

    ඒක තමයි මාත් කියන්නෙ මේකෙ කියල තියෙන්නෙ හරියට නෙමෙයි මේකෙ තියෙන්නෙ අමූලික බොරුවක්
    ඇත්ත මේ වගේ වෙන්න. පුලුවන්

    ලිද තියෙන්නෙ ඉස්කෝලෙට වඩා අඩි 100ක් උඩින්, එතකොට නිකන්ම බට දාල ඉස්කෝලෙට වතුර ගන්න පුලුවන්

    වැස්ස දවසට ජෙනෙරේටරේකින් කරන්ට් එක ගත්‍තා

    ඔරලෝසුවක් හදන්න හැදුවා වැඩේ හරිගියේ නැහැ ඒක නිසා තාක්ශනික කොටස ගලවලා කියනවා

    අර පේටන්ට් ගන්නවා කියල තිවුනේ තාම අරන් නැද්ද දන්නෑ