වල්පොලමුල්ල...

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    machan sira trip eka eeta wade sira umbalage coverage eka!!! tharuna kollo hatiyata hama kenekma mea wage parisarayata lan wenawannam kochchara shoke da... ada api ahana dakina hama prashnayakatama hethuwa api nature ekata lan noweema saha ewa vinaasha kireema...

    සිරාවට මචන්.ඒක සහතික ඇත්ත.අපේ ඉන්න set එක නං මාර ආසයි ඔය වගේ කැලෑ ගමන් වලට.හිතට මාර නිදහසක් බන් ඔය වගේ ගමනක් ගියාම.කැලෑවකට ගියාම කිසිම සද්දයක් නොකර හිටපන්.ඔලුවට මාර සනීපයි..!.දැන් ඉන්න ගොඩක් එවුන්ට ඒ දේට ආසාවක් නෑ.ඇයි දන්නෙ නෑ.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උබේ ත්‍රෙඩ් එකක් බලල කමෙන්ට් එකක් නොදා ඉන්න එක හොද නැහැනේ...
    ට්‍රිප් එකේ නියම රහ දැනෙන්නේ උබලගේ ෆොටෝස් වල කොලිටි එකත් එක්ක,මට තාම අර උබෙන් අහපු ලෙන්ස් එක ගන්න උනේ නැහැ බන්
    කිට් ලෙන්ස් එකෙන් ගොඩ දාගන්න එක ලේසි නැහැ. මම ගිය සුමානේ කිරිගල්පොත්ත ගියා මචං,පරණ පාරෙන් ගියේ (7km)
    නකල්ස් රේන්ජ් එකේ ගිහින් තිබ්බට කැලේ ඇතුලේ නයිට් එකක් ඉන්න උනෙම නැහැ.වහින්නේ නැති කාලෙට ඇල්ල ලග රෑ ඉන්න එක එහෙමට අවුලක් නැහැ එත් අපේ වෙලාව හොද කමට පායන කාලෙටත් හෙන ගහල වහිනවා නේ බන්....

    නකල්ස් වල සර්පයෝ තමයි ලොකු අවුල. ගොඩක් එවුන් නිකම් සෙරෙප්පු දාල යන නිසා කරුමෙටවත් කකුලට කෙල්ල ඇරියොත් තමයි සනීපෙ
    අපේ පරිසර කලාපවල ඉන්න සත්තු ගැන ලියපු පොත් එහෙම කියවල දැනුවත් වෙලා ඉන්න එක වැදගත්, ඒ වගේම සතෙක් ඇටැක් කලොත් ගොඩ යන්න විදිය දැනගෙන ඉන්න එකත් වටිනවා. උබල අපිට වඩා හොදට ඔව්ව දන්නා උදවිය නිසා ඒ ගැන දන්නා කියන දේවලුත් කට්ටිය එක්ක බෙදා ගමු
    එහෙනම් ජය !!!!
     
    ඔව් බන් අපි මහ ලොකුවට කැලෑවල් වල රින්ගුවට ඔය වගේ දේවල් ගැන දැනුමක් නැනේ.වෙනදට නං බය නෑ.guide යන නිසා.ඒ වගේ දේවල් ගැන ටිකක් ඉගෙන ගන්න තියෙනවනන් ගොඩක් හොඳයි..
    මම ගත්ත lens එක සුපිරි.!කොහොමහරි ගනින්.ඒ ගානට මාර වටිනවා.මෙතන දාපු එක photo එකක්වත් එඩිට් කලේ නෑ.
    නකල්ස් තරන් ලස්සන වෙනස් දේවල් ගොඩක් තියෙන පරිසර පද්ධතියක් මම දැකල නෑ බන් වෙන..වරෙන් වෙලාවක අපිත් එක්ක කොහේ හරි යන්න..
    බුදු සරණයි..!
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Thanks machan experiance 1 share karagattata.
    ara allapu gaman rawum wena sathata api kiyanne "hadun karaduwa" kiyala. Ape game innava.
     
    shellon

    Junior member
  • May 17, 2012
    39
    21
    8
    නියම trip1 මචෝ

    වෙනද වගේම නියම trip1 මචෝ.පට්ටම photos ටික.ඉක්මනටම ටිකක් ලොකු camping tent 1ක් ගනින් උබලට එක ගොඩක් වටිනවා.ඉක්මනටම තව trip1 පලයන් හැබැයි මතක් කරලා කොහේ ගියත් Elakiriyata Thread 1ක් දාන්න අමතක කරන්නෙපා good luck.....
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ගමනනම් සුපිරියි.
    හැබැයි උබලා ගොන් වැඩක් කරලා තියනවා. එ ඇල්ල ගව නිදා ගත්ත තැන. උඩහට වැස්සනම් එහෙම උබලා ඉවරයි. ඔය වගේ තැන්වල නිදා ගන්න එපා

    hm , mamath hithuwe oka ganmai
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    niyamai machan
    +5 rep

    methana nam patta
    DSC_2550_zpsj6bwud7n.jpg
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ගමනනම් සුපිරියි.
    හැබැයි උබලා ගොන් වැඩක් කරලා තියනවා. එ ඇල්ල ගව නිදා ගත්ත තැන. උඩහට වැස්සනම් එහෙම උබලා ඉවරයි. ඔය වගේ තැන්වල නිදා ගන්න එපා

    ඔව් බන් මමත් මේ comment එකක් දාන්න හිටියෙ කවුරුත් දාල නැත්නම්,සිරාවට උබලා ගොඩක් riskey වැඩක් කරලා තියෙන්නෙ :eek:
     
    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    එළකිරි ට්‍රිප් එකක් , තවත් මේ වගේ ට්‍රිප් යන්න ලැබේවා උඹලට !!
    පුලුවන්නම් පොඩ්ඩක් දාපං මේ ෆොටෝ ගන්න පාවිච්චි කරපු ලෙන්ස් මොනවද කියල, cam එක නම් 70D කියල පේනවා