hariyatama gahe pihitima balanne nethuwa kiyanna behe.. mata address eka deepan, mama poddak ewith balala seen eka kiyannm....
hebei putho gaha horu kepuwoth onna mamanan nehe...
ගූගල් මැප් වලින් ලොකේෂන් එක එවන්න කියහන්........

hariyatama gahe pihitima balanne nethuwa kiyanna behe.. mata address eka deepan, mama poddak ewith balala seen eka kiyannm....
hebei putho gaha horu kepuwoth onna mamanan nehe...

ගූගල් මැප් වලින් ලොකේෂන් එක එවන්න කියහන්........![]()

physically check karanna oni..ubalage Karapincha gas deka kepuwada?
![]()

hariyatama gahe pihitima balanne nethuwa kiyanna behe.. mata address eka deepan, mama poddak ewith balala seen eka kiyannm....
hebei putho gaha horu kepuwoth onna mamanan nehe...
මෙහෙම කිව්වොත් ග්‍රාමයා ඇවිත් කපන් යයි හොරෙන්
ඉතින් බලහන්කො, මගෙ වත්තෙ තියෙන ගහ මට කපන්න බැහැ, එත් හොරුන්ට කපන්න පුළුවන්, මේ කේස් එක මම ග්‍රාමයට ගිහින් කියන්න ඕනේ, ග්‍රාමයා බැහැ කිව්වොත් මම ඌට කියනවා ගහේ වටිනාකම මෙච්චරයි, හොරු කැපුවොත් මට අලාභය ගෙවන්න කියලා.
මීට වැඩිය හොදයි බන් හොරෙකුට කිව්වනම් අපේ වත්තේ ගහක් තියෙනවා උබ කපාගෙන ගිහින් විකුණලා මටත් භාගයක් දීපන් කියලා.,

රජ්ජුරුවෝ;16416838 said:අර kzone කියන කෙනා ඔය වගේ දේවල් ගැන විස්තර දාලා තිබුනා වගේ මතකයි. ගහ කපන්න තහනම් ද නැද්ද කියලා එහෙම නං අවසර ගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් වනජීවී වගේ එකකින් කෝල් කරලා බැලුව නං හරි.
wallapatta magulak gana kiwwata