වල්ලපට්ටා

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    hariyatama gahe pihitima balanne nethuwa kiyanna behe.. mata address eka deepan, mama poddak ewith balala seen eka kiyannm....

    hebei putho gaha horu kepuwoth onna mamanan nehe...

    growl5cj.gif
    growl5cj.gif
    growl5cj.gif
    growl5cj.gif
    growl5cj.gif
    angry6wn.gif
    angry6wn.gif
    angry6wn.gif
    angry6wn.gif
    angry6wn.gif
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ඉතින් බලහන්කො, මගෙ වත්තෙ තියෙන ගහ මට කපන්න බැහැ, එත් හොරුන්ට කපන්න පුළුවන්, මේ කේස් එක මම ග්‍රාමයට ගිහින් කියන්න ඕනේ, ග්‍රාමයා බැහැ කිව්වොත් මම ඌට කියනවා ගහේ වටිනාකම මෙච්චරයි, හොරු කැපුවොත් මට අලාභය ගෙවන්න කියලා.

    මීට වැඩිය හොදයි බන් හොරෙකුට කිව්වනම් අපේ වත්තේ ගහක් තියෙනවා උබ කපාගෙන ගිහින් විකුණලා මටත් භාගයක් දීපන් කියලා.
    ,
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඉතින් බලහන්කො, මගෙ වත්තෙ තියෙන ගහ මට කපන්න බැහැ, එත් හොරුන්ට කපන්න පුළුවන්, මේ කේස් එක මම ග්‍රාමයට ගිහින් කියන්න ඕනේ, ග්‍රාමයා බැහැ කිව්වොත් මම ඌට කියනවා ගහේ වටිනාකම මෙච්චරයි, හොරු කැපුවොත් මට අලාභය ගෙවන්න කියලා.

    මීට වැඩිය හොදයි බන් හොරෙකුට කිව්වනම් අපේ වත්තේ ගහක් තියෙනවා උබ කපාගෙන ගිහින් විකුණලා මටත් භාගයක් දීපන් කියලා.
    ,
    මෙහෙම කිව්වොත් ග්‍රාමයා ඇවිත් කපන් යයි හොරෙන් :lol::lol:
    ඕක තමා මමත් කියන්න හිටියෙ. මට එඩ්රස් ඒක දීපන් කපලා විකුණලා කොමිස් එකක් දෙන්නන් :P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉතින් බලහන්කො, මේ රටේ නීතිය අපිව වැරදි වැඩවලටමනෙ බන් පොලබවන්නේ, නිතියානුකූලව කපන්න දෙන්නේ නැහ. ඉතින් තියෙන එකම විසදුම හොරෙන් කපන එක, හයියෝ සල්ලි, අපේ ඉඩමේ අපේ ගහ අපිට අයිති නැහැ.
     
    May 19, 2013
    1,864
    81
    0
    අර kzone කියන කෙනා ඔය වගේ දේවල් ගැන විස්තර දාලා තිබුනා වගේ මතකයි. ගහ කපන්න තහනම් ද නැද්ද කියලා එහෙම නං අවසර ගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් වනජීවී වගේ එකකින් කෝල් කරලා බැලුව නං හරි.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඉතින් බලහන්කො, මගෙ වත්තෙ තියෙන ගහ මට කපන්න බැහැ, එත් හොරුන්ට කපන්න පුළුවන්, මේ කේස් එක මම ග්‍රාමයට ගිහින් කියන්න ඕනේ, ග්‍රාමයා බැහැ කිව්වොත් මම ඌට කියනවා ගහේ වටිනාකම මෙච්චරයි, හොරු කැපුවොත් මට අලාභය ගෙවන්න කියලා.

    මීට වැඩිය හොදයි බන් හොරෙකුට කිව්වනම් අපේ වත්තේ ගහක් තියෙනවා උබ කපාගෙන ගිහින් විකුණලා මටත් භාගයක් දීපන් කියලා.
    ,

    :lol::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රජ්ජුරුවෝ;16416838 said:
    අර kzone කියන කෙනා ඔය වගේ දේවල් ගැන විස්තර දාලා තිබුනා වගේ මතකයි. ගහ කපන්න තහනම් ද නැද්ද කියලා එහෙම නං අවසර ගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් වනජීවී වගේ එකකින් කෝල් කරලා බැලුව නං හරි.

    1. kzone langa maiyokka alayak wath na.. :angry: wallapatta magulak gana kiwwata :frown:
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ඉතින් බන් හොරු කැපුවත් උබලනෙ අහු වෙන්නෙ..එක හින්ඩ උබලම කපපල්ලා..