ඔය ගහ මොන වගේ ද බන් කපන්න ඉස්සෙල්ල photo එකක් දාපන්කෝ.
මොකද බන් ඔචර වටින්නේ ඕක ? Perfume හදනවලු නේ ?
මොකද බන් ඔචර වටින්නේ ඕක ? Perfume හදනවලු නේ ?
ඔය ගහ මොන වගේ ද බන් කපන්න ඉස්සෙල්ල photo එකක් දාපන්කෝ.
මොකද බන් ඔචර වටින්නේ ඕක ? Perfume හදනවලු නේ ?

හැබැයි ඔය රෙසීනෙ ජාන තාක්ෂණයෙන් නිස්සාරණය කරන්න ගත්ත දාට වල්ලපට්ට රුපියලකට වත් යන එකක්නෑ 

tho maha eka wage kiyewwata thama oka danne nathda labbodanna kenek kiyanawada me gahe thiyena wisheshathwe![]()

කදේ තියෙනවලු රෙසීනයක්. ඒක ගන්නවලු සුවද විලවුන් හදන්න.හැබැයි ඔය රෙසීනෙ ජාන තාක්ෂණයෙන් නිස්සාරණය කරන්න ගත්ත දාට වල්ලපට්ට රුපියලකට වත් යන එකක්නෑ
![]()

කදේ තියෙනවලු රෙසීනයක්. ඒක ගන්නවලු සුවද විලවුන් හදන්න.හැබැයි ඔය රෙසීනෙ ජාන තාක්ෂණයෙන් නිස්සාරණය කරන්න ගත්ත දාට වල්ලපට්ට රුපියලකට වත් යන එකක්නෑ
![]()

උබ හරි , එතකොට ඕවා දරටවත් ගන්නේ නැහැ
මේ දවස් වල නම් වැඩියෙන්ම මාර්කට් එක තියෙන්නේ කලු පාට ඒවට..
කද පොඩ්ඩක් හාරලා බලපන් ඇතුලේ බඩු තියෙනවද කියලා..
තව දවස් 2 ක 3 කින් ඕක හොරු අරන් යයි හරිද?
කියතෙන් තමා ගේම දෙන්නේ..
සද්දයක්වත් ඇහෙන්නේ නෑ..
විනඩි 30 යි ගහ අන්ත්රස්දාදාදාන්..