වල්ලපට්ටා

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔය ගහ මොන වගේ ද බන් කපන්න ඉස්සෙල්ල photo එකක් දාපන්කෝ.
    මොකද බන් ඔචර වටින්නේ ඕක ? Perfume හදනවලු නේ ?
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඔය ගහ මොන වගේ ද බන් කපන්න ඉස්සෙල්ල photo එකක් දාපන්කෝ.
    මොකද බන් ඔචර වටින්නේ ඕක ? Perfume හදනවලු නේ ?

    කදේ තියෙනවලු රෙසීනයක්. ඒක ගන්නවලු සුවද විලවුන් හදන්න. :yes::yes::yes: හැබැයි ඔය රෙසීනෙ ජාන තාක්ෂණයෙන් නිස්සාරණය කරන්න ගත්ත දාට වල්ලපට්ට රුපියලකට වත් යන එකක්නෑ :lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉස්සෙල්ලම බලපන් ෆන්ගස් එක තියෙනවාද කියල (බෙනයක් සමග) නැත්නම් කපන්න එපා යකෝ අපරාදේ
    තියෙනවනම් ග්රාමයගෙන් අහපන් ඕකට අද තියෙන නිතිය මොකද්ද කියලා , දන්න විදියට නම් දැන් කපන්න අවසර තියෙනවා
    කළු නැත්නම් කළු කරන ක්‍රමත් තියෙනවාලි , අර ගෙවුඩ නිල කරනවා වගේ
    ආයේ ඔකේ අතු අරවා තියේනම් ෆට්ට සුවදයි ලු....
    මේ ඔක්කොම ලුලු ආ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කදේ තියෙනවලු රෙසීනයක්. ඒක ගන්නවලු සුවද විලවුන් හදන්න. :yes::yes::yes: හැබැයි ඔය රෙසීනෙ ජාන තාක්ෂණයෙන් නිස්සාරණය කරන්න ගත්ත දාට වල්ලපට්ට රුපියලකට වත් යන එකක්නෑ :lol::lol:

    thanks :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කදේ තියෙනවලු රෙසීනයක්. ඒක ගන්නවලු සුවද විලවුන් හදන්න. :yes::yes::yes: හැබැයි ඔය රෙසීනෙ ජාන තාක්ෂණයෙන් නිස්සාරණය කරන්න ගත්ත දාට වල්ලපට්ට රුපියලකට වත් යන එකක්නෑ :lol::lol:
    :yes::yes::yes: උබ හරි , එතකොට ඕවා දරටවත් ගන්නේ නැහැ
    ජුහි චව්ලා එහෙම ගාන්නේ ඔව්වා නෙහ්හ්හ්
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ගහ ලොකු උන පලියට ඇතුලෙ බඩු හැදෙන්නේ නෑ බන්... :rofl: මේ දවස් වල නම් වැඩියෙන්ම මාර්කට් එක තියෙන්නේ කලු පාට ඒවට.. :) කද පොඩ්ඩක් හාරලා බලපන් ඇතුලේ බඩු තියෙනවද කියලා.. :P තව දවස් 2 ක 3 කින් ඕක හොරු අරන් යයි හරිද? :dull: කියතෙන් තමා ගේම දෙන්නේ.. :rolleyes: සද්දයක්වත් ඇහෙන්නේ නෑ.. :rolleyes: විනඩි 30 යි ගහ අන්ත්‍රස්දාදාදාන්.. :lol: