වල්ලපට්ට

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වල්ලා පට්ට වලින් මොනවද බන් කරන්නේ?
    ඇයි ඕවා ඔච්චර ගනන්?
    පර්ෆියුම් හදන්න ගන්නවා කිව්වට ඕවා ගන්නේ වෙනත් වැඩකට කියලයි අහලා තියෙන්නේ..
    වැඩියෙන්ම ගන්නේ අරාබි කාරයොලු උන්ට ගෑනු ගොඩක් ඉන්න නිසාලු..
    වල්ල පට්ට වල රබර් වල කිරි වගේ අලුපාටට බැදෙන දෙයක්ලු වටින්නේ..

    දන්න කෙනෙක් පැහැදිලි කරන්න..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    වල්ලා පට්ට වලින් මොනවද බන් කරන්නේ?
    ඇයි ඕවා ඔච්චර ගනන්?
    පර්ෆියුම් හදන්න ගන්නවා කිව්වට ඕවා ගන්නේ වෙනත් වැඩකට කියලයි අහලා තියෙන්නේ..
    වැඩියෙන්ම ගන්නේ අරාබි කාරයොලු උන්ට ගෑනු ගොඩක් ඉන්න නිසාලු..
    වල්ල පට්ට වල රබර් වල කිරි වගේ අලුපාටට බැදෙන දෙයක්ලු වටින්නේ..

    දන්න කෙනෙක් පැහැදිලි කරන්න..


    This makes perfect sense :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    This makes perfect sense :lol:

    බ්ලොග් එකක තියෙනවා දැක්කා බන්.. දුම වලින් මොකක්ද කරන සීන් එකක කතාවක් තිබ්බේ..
    මන් දන්නේ නෑ බන් ඇත්තද බොරුද කියලා..
    මන් ඔය ගහක් වත් දැකලා නෑ.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    ගස් කීපයක් තියෙනව්ව...අවුරු හතලිඅහ්ක් විතර වෙනවා..!!තිබ්බොත් බන් සල්ලි ටිකක් හොයාගත්කිනේ..!!!
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    ගස් කීපයක් තියෙනව්ව...අවුරු හතලිඅහ්ක් විතර වෙනවා..!!තිබ්බොත් බන් සල්ලි ටිකක් හොයාගත්කිනේ..!!!

    ඇයි බොට හදිසියෙ සල්ලි ඕන උනේ
    අම්මට මාට්ටු උන හස්ත කර්මාන්තය දියුනු කරන්නද?

     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මම බෙනා;19216751 said:
    වල්ල පට්ට කියලා ඕක කපලා විකුණන්ඩ එපා බන්

    avatar494097_5.gif


    :lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එහෙම තහනමක් නෑ බන්.. ඕකට සංගමයක් තියෙනවා .. ඕන නම් උන්ගෙන් උපදෙස් අරගෙන සංගමය හරහා මහා පරිමාන විදිහට වගා කරන්නත් පුළුවන්..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ


    වලපට්ටා කිලෝ එකක් ලංකා රුපියල් වලින් එක්කෝටි දස ලක්ෂයක්..

    මේවා වගා කරන්න නිසි ක්‍රියාමාර්ග ගන්නවා නම් ලංකාවත් රටක් තමයි බන්...

     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    හැම වල්ලපට්ට ගහක්ම වටින්නේ නෑ නේද මචන්? ගහේ කඳේ දිලීරයක්ද මොකක්ද හැදුනහම නේද ඔය කියන වටිනාකම එන්නේ? අනික එහෙම උනහම මාර සුවඳක් එනව කියල අහල තියෙනව
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔකේ ගහ කැපුවට හරියන්නේ නැහැ යකෝ. ගහේ ඇති වටිනාකමක් නැහැ. ඔකේ අරටුව infect උනාම හැදෙන කළු පාට කොටස තමයි වටින්නේ. සාමාන්‍ය ගහක නම් එහෙම කුණු වෙන්න අවරුදු 100ක් විතර යනව . කෘතිමව කෙරුවොත් අවරුදු 15-20 අතරේ අදායමක් ලබාගන්න පුළුවන් .
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    ඔකේ ගහ කැපුවට හරියන්නේ නැහැ යකෝ. ගහේ ඇති වටිනාකමක් නැහැ. ඔකේ අරටුව infect උනාම හැදෙන කළු පාට කොටස තමයි වටින්නේ. සාමාන්‍ය ගහක නම් එහෙම කුණු වෙන්න අවරුදු 100ක් විතර යනව . කෘතිමව කෙරුවොත් අවරුදු 15-20 අතරේ අදායමක් ලබාගන්න පුළුවන් .



    ගහ විදලා බලන්න ඕනේ බන් ගස් කීපයක් තියෙනවා..මම හොයල බැලුව..සදාහරිත එක අග්වුඩ් වගා කරනවා..කම්පැනි දෙකක් තුනක් කරනවා ඔය වැඩේ..!!ගහට කෘතීම ඇතුළු කරනවා දිලීරයක්..එකට ඉන්ෆෙක්ට් උනාම ගැහෙ අරටුවේ හැදෙනවා රෙසිනය තම්ටු නිස්සරණය කරාල ගන්නේ..!!