වල්ලා පට්ට වලින් මොනවද බන් කරන්නේ?
ඇයි ඕවා ඔච්චර ගනන්?
පර්ෆියුම් හදන්න ගන්නවා කිව්වට ඕවා ගන්නේ වෙනත් වැඩකට කියලයි අහලා තියෙන්නේ..
වැඩියෙන්ම ගන්නේ අරාබි කාරයොලු උන්ට ගෑනු ගොඩක් ඉන්න නිසාලු..
වල්ල පට්ට වල රබර් වල කිරි වගේ අලුපාටට බැදෙන දෙයක්ලු වටින්නේ..
දන්න කෙනෙක් පැහැදිලි කරන්න..

This makes perfect sense![]()
ගස් කීපයක් තියෙනව්ව...අවුරු හතලිඅහ්ක් විතර වෙනවා..!!තිබ්බොත් බන් සල්ලි ටිකක් හොයාගත්කිනේ..!!!
ඔකේ ගහ කැපුවට හරියන්නේ නැහැ යකෝ. ගහේ ඇති වටිනාකමක් නැහැ. ඔකේ අරටුව infect උනාම හැදෙන කළු පාට කොටස තමයි වටින්නේ. සාමාන්‍ය ගහක නම් එහෙම කුණු වෙන්න අවරුදු 100ක් විතර යනව . කෘතිමව කෙරුවොත් අවරුදු 15-20 අතරේ අදායමක් ලබාගන්න පුළුවන් .