වල්ල පට්ට ගැන

madusara

Active member
  • Apr 13, 2009
    107
    45
    28
    33
    Galle, Sri Lanka
    වල්ල පට්ට ශාක වවන්න ගත්ත කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් ඒ ගැන කියනවද?
    එක එක ඒජන්ට්ස් ල ගෙ ඇඩ් වල තිබුන 14000ට පැල 10ක් පැල කරනව, ඊට පස්සෙ අවුරුදු 8 කින් එයාලම සහතික මිලට ගන්නව කියල. අත්දැකීම් තියෙන කවුරු හරි එලකිරියෙ ඇති කියල මට විශ්වාසයි.. පොඩ්ඩක් කියල දෙනවද? දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි දානව නම් ගොඩක් ස්තූතියි..
    :dull::dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මරු ආදායම් මාර්ගයක් කියල අහල තියෙනවා.. වැඩි විස්තරයක් දන්නෙනම් නැහැ..
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම දන්න තරමින් ගෙදර තියන වල්ලා පට්ට ගහක්වත් අවසර නැතුව කපන්න බෑ ..... වවන්නත් permit ගන්නත් බෑ නිකන් අයට :oo:....පොඩ්ඩක් හොයලා බලලා කරන එකක් කරන්න:yes::oo: ....
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔය ගස් වැව්වට වැඩක් නෑ බං.. ඔය ගහේ වටින්නේ වල්ල පට්ට හැදෙන කුණ. ඔය කුණ හැම ගහකම එන්නේ නෑ.. ගස් 10ක් ගත්තොත් සමහරවිට ගස් 10ම නැති වෙන්න පුළුවන්.. අනික දැන් ඔය සීන් පරිස්සමින් කරන්න ඕනේ.. කොයි වෙලාවේ පොලිසියෙන් කුදලාගෙන යයිද කියල කියන්න බෑ.. වල්ල පට්ට පොඩි කෑල්ලක් ළඟ තිබුනත් ඇති කූඩුවේ ලගින්න :D
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔය ගස් වැව්වට වැඩක් නෑ බං.. ඔය ගහේ වටින්නේ වල්ල පට්ට හැදෙන කුණ. ඔය කුණ හැම ගහකම එන්නේ නෑ.. ගස් 10ක් ගත්තොත් සමහරවිට ගස් 10ම නැති වෙන්න පුළුවන්.. අනික දැන් ඔය සීන් පරිස්සමින් කරන්න ඕනේ.. කොයි වෙලාවේ පොලිසියෙන් කුදලාගෙන යයිද කියල කියන්න බෑ.. වල්ල පට්ට පොඩි කෑල්ලක් ළඟ තිබුනත් ඇති කූඩුවේ ලගින්න :D

    :dull::dull:a mokada ban a
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    :dull::dull:a mokada ban a
    නීතියෙන් තහනම් බන් :dull::dull: දැන් හෙන කේස් ඕවට.. චූටි කෑල්ලක් ළඟ තිබබත් ඇති බඩුම තමයි :rofl::rofl: මේ ලඟදි අපේ යාලුවෙක්ගෙ වත්තේ තිබ්බ ගහක් කැපුවා.. එත් වැඩක් උනේ නෑ.. එකේ කුණ තිබ්බේ නෑ :rolleyes::rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය ගස් වැව්වට වැඩක් නෑ බං.. ඔය ගහේ වටින්නේ වල්ල පට්ට හැදෙන කුණ. ඔය කුණ හැම ගහකම එන්නේ නෑ.. ගස් 10ක් ගත්තොත් සමහරවිට ගස් 10ම නැති වෙන්න පුළුවන්.. අනික දැන් ඔය සීන් පරිස්සමින් කරන්න ඕනේ.. කොයි වෙලාවේ පොලිසියෙන් කුදලාගෙන යයිද කියල කියන්න බෑ.. වල්ල පට්ට පොඩි කෑල්ලක් ළඟ තිබුනත් ඇති කූඩුවේ ලගින්න :D
    ow ban :baffled: