වල්වැදි නිතිය පණ ගසන විට !
පළිගැනීම, නීතිය ක්රියාත්මක කිරීම 2ක් බව මිනිසුන් තේරුම් ගත යුතුය. නීතිය ක්රියාත්මක කිරීම පිලිබඳ පොලිසියට අපගේ ගෞරවය.. එක දවසට එක හොරෙක්, දුශිතයෙක් කොටු කර ගැනීමේ මෙහෙයුම නොකඩවා ගෙන යන ලෙසට අපගේ ඉල්ලීමයි යුක්තිගරුක සාධාරණ සමාජයක් සඳහා ජය.
අඩන උන් අඩපියවු