වල්වැදි නිතිය පණ ගසන විට !

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වල්වැදි නිතිය පණ ගසන විට !

    පළිගැනීම, නීතිය ක්‍රියාත්මක කිරීම 2ක් බව මිනිසුන් තේරුම් ගත යුතුය. නීතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ පොලිසියට අපගේ ගෞරවය.. එක දවසට එක හොරෙක්, දුශිතයෙක් කොටු කර ගැනීමේ මෙහෙයුම නොකඩවා ගෙන යන ලෙසට අපගේ ඉල්ලීමයි යුක්තිගරුක සාධාරණ සමාජයක් සඳහා ජය.

    අඩන උන් අඩපියවු


    10931364_740047129426715_2875019894616239354_n.jpg


    10532541_739959212768840_4984238665997707500_n.jpg


    10393658_739077069523721_228703834083893145_n.jpg


    10906346_739009912863770_5877112083372861174_n.jpg


    10898197_740007512764010_8063800737142959249_n.jpg


    10929565_740023362762425_6737803726192703630_n.jpg


    10620637_740050536093041_8926637612284563254_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මත්කුඩු විකිණීමේ චෝදනාවට දුමින්ද සිල්වා ජීවිතාන්තය දක්වා සිරගෙට

    කොහොමද හිරු එක කියනකොට
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් සිංහලය පැරදුනා කියන එවුන් දූවගෙන එයි සිංහල අපේ නායක සාරුව සුනිල් කොටි-හම්බ ආණ්ඩුවෙන් හිරේ දාල කියල :rofl:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මත්කුඩු විකිණීමේ චෝදනාවට දුමින්ද සිල්වා ජීවිතාන්තය දක්වා සිරගෙට

    කොහොමද හිරු එක කියනකොට
    ehema yaha palanayak wenawa nam kochchara hodada ban?
    eth api nodanna deals kochchara athda ban depaththema? :dull:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,178
    12,171
    113
    Ohio, USA
    මහින්ද රාජපක්ෂට නොතීසි

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා
    ඇතුළු සිව් දෙනකුටමෙම මස 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයිනියෝග කරමින් කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය නොතීසි නිකුත්කර තිබේ. [FONT=&quot]ඒ තමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව[/FONT][FONT=&quot], මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වගඋත්තර කරුවන් කරමින් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා විසින් ගොනු කළ පැමිණිල්ල සලකා බැලු අවස්ථාවේදීය.[/FONT]


    [FONT=&quot]LANKA TRUTH .COM[/FONT]
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    දැන් සිංහලය පැරදුනා කියන එවුන් දූවගෙන එයි සිංහල අපේ නායක සාරුව සුනිල් කොටි-හම්බ ආණ්ඩුවෙන් හිරේ දාල කියල :rofl:

    සාරුව දේශප්‍රේමී සුනිල් ව කොටි හිර කරයි කියල කියයි සොන්නවංශ වේස බල්ලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. මැක්සා මැක්සා..
    අනිත් ටිකටත් ගේම දීපියව්..
    JVP එක සෙට් උනොත් නම් පට්ට වැඩේට..