වල් ඌරා බ්ලැක් කරිය කමුද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබනෙ පකෝ පොන්න රනිලගෙ ලැට් වල කන ඌර..පොන්නය ඌරො මරන්ඩ අවසර දුන්න ගමන් මේ පාහරය දුවගෙන ආව ඌරො මරන එක් හොදයි කියන්ඩ තූ නොදකින් මේ වගේ පරවේණි වහලෙක්..


    වහලට රිදිල . මෙච්චරකල් මැදමුලනෙ කක්කුස්සිය හෝදල මහන්සිත් ඇතිනෙ වහල්ලට . කමුද ඌරුමස් කෑල්ලක් . බයවෙන්න එපා මීහරක් මරන්න කිව්වෙ නෑ . උබල අහුවෙන්නෙ නෑ . කොහොමත් උබ වගේ වහලෙක් මරල වැඩකුත් නෑනෙ අංදෙකේ ඉදන් මැදමුලන ගූනෙ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබනෙ පකෝ පොන්න රනිලගෙ ලැට් වල කන ඌර..පොන්නය ඌරො මරන්ඩ අවසර දුන්න ගමන් මේ පාහරය දුවගෙන ආව ඌරො මරන එක් හොදයි කියන්ඩ තූ නොදකින් මේ වගේ පරවේණි වහලෙක්..




    ඒක නෙමෙයි උබව අල්ලගන්නත් බැරි උනා . ජනබලෙන් කොලබට ඇවිත් ආණ්ඩුව පෙරලුවද බන් . උබේ වීරසංගිලියට පාර්ලිමේන්තු තහනම් කරනඑකට පොහොට්ටුවෙ උනුත් කැමතියිලු නේද . දැන් සැප ඇති පුක පලාගෙන වහල්ලුන්ට :rofl::rofl::rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    ඒක නෙමෙයි උබව අල්ලගන්නත් බැරි උනා . ජනබලෙන් කොලබට ඇවිත් ආණ්ඩුව පෙරලුවද බන් . උබේ වීරසංගිලියට පාර්ලිමේන්තු තහනම් කරනඑකට පොහොට්ටුවෙ උනුත් කැමතියිලු නේද . දැන් සැප ඇති පුක පලාගෙන වහල්ලුන්ට :rofl::rofl::rofl::rofl::rofl:

    වල් ඌරො මරණ්ඩ පොන්නය අවසර දුන්න ගමන් ,පරවේණි වහල දුවන් ආව ඌරො මැරීමේ හොද ගැන තෙර්ඩ් එකක් උස්සගෙන.. විලි ලැජ්ජාවෙ බෑ පොන්නයට තාමත් පුක දෙන පරවේණි වහලෙක් මූ..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ලංකාවේ ඉන්න වල් උෟරෙක් එයාර් රයිෆල් තියා අපේ කවුරුත් දන්න T 56 (T 56 අැසෝල්ට් රයිෆල් 7.62x39mm ammo) එකකින් දෙකක් තියලා මරණ එකත් ලොකු ගේම් එකක්. මොකද හරියට ක්‍රමේට වෙඩි නොතිබ්බොත් සතා වෙඩි කාලාත් අඩුම 100m වත් දුවනවා.

    හරියටම හරි මේ කථාව... 5.56x45mm උණ්ඩ භාවිතා කරන M-16 A-02 Carbine Rifle එකකින් වල් උරෙක් බිම දාන්න ඉතාම අසීරු කටයුත්තක්. ඒත් මෙම අවිය හදපු ඇමරිකන්කාරයාට බැරි උනාට වැඩ්ඩෝ ඉන්නවා අපේ ලංකාවේ ඒක කරන්න පුඵවන්.... ඒක කරන්න ඕනේ වල් උරාගේ ඉදිරි පාද ශරිරයට සම්බන්ධ වෙන පපුව කිට්ටු ප්‍රදේශයට (ඉදිරි පත්ත ප්‍රදේශය) ඉලක්ක කරලා වෙඩි තියන එක.... මොකද ඌරා දුවන්න සම්පූර්ණ ජවය ගන්නේ එම ස්ථානයෙන්.... එතනට ප්‍රහාරය එල්ල උනොත් ඌරා සම්පූර්ණයෙන්ම අඩ-පණ වෙනවා.. මේක මා ලද අත්දැකීමකින් කියන්නේ.. T-56 අවියෙන් උනත් උරාගේ පිටුපස ප්‍රදේශයට වැදුනොත් ඌ දුක් විදලා දවස් තුන-හතරකට පස්සේ මැරිලා යනවා... මස් කන එකාට වැඩකුත් නෑ පරිසරයට වැඩකුත් නෑ.. ෂොට් ගන් වලත් හරි උණ්ඩ භාවිතා කලේ නැත්නම් ඌරට දැනෙන්නේවත් නෑ..


    ඒව එහෙම උනාට මම දැකලා තියනවා හක්කපටස් එක කාල ඌරගෙ ඔලුවෙ උඩ පැත්ත සම්පූර්ණයෙන්ම නැතිවෙන්න ගැලවිලා ගියපුව
    සමහර එවුන් හිටගෙන ඉදපු විදියටම කකුල් හතර නැමිලා පෙරලෙන්නෙවත් නැතුව එහෙමම බිමට පාත් වෙලා මැරිලා ගිහින්
    අන්න ඒ තරම් ඉන්ස්ටන්ට් අපේ අයියලා හදපු හක්කපටස්

    වල් ඌරගෙ ඔලුව පට්ටම හයියයි අපි එකෙක් අල්ලගත්තම ඔලුව ඇතුලෙ තියන මස් කෑලි(මොලේ) ගන්න ඔලුව පලනවා
    එහෙම පලන්නෙ වංගෙඩිය අනෙක් පැත්ත හරවලා බිම තියලා ඒක උඩ ඌරගෙ ඔලුව තියලා පොරවෙන් ගහලා
    පොරවෙන් හත් අට පාරක් ගැහුවම තමයි ඔලුව පලන්න පුලුවන්
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය කරපු වැඩේන් , අනිවා අපේ අය්යල කරන දේවල්,

    කරන්ට් එක දානවා,
    තුවක්කු බදිනවා
    වස දානවා
    හක්කපටස් දානවා

    උරෝ කෙසේ වෙතත්, මිනිස්සු , ළමය්, කැලෙට යන අය (දර කඩන්න වගේ ) අලි, අලි පැටව්, හරක් ,බල්ලෝ,
    නොයෙක් විදියේ සත්තු මැරෙනවා....

    හේතු පහදන්න අවශ්ය නැනේ....

    මිට වඩා සැලසුම් සහගත දෙයක් වෙන්න ඕන.... ටෙච්නොලොජි එකෙන් ඇල්ලුවා නම් හරි, රජයෙන්ම වැඩේ කරානම් හොදය්...

    මම උරු මස් හදිස්සියෙන් කනවා.... නමුත් සත්තු මරණ එකට විරුද්දය් මම.... අනේ මන්ද බන් මමත්....
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    වල් ඌරෝ වැඩි වෙන්ට ප්‍රධානම හේතුව අපේ පැත්තෙනම් කැලේ හිටිය නරි ටික නැතිවීයාම.:yes::yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වල් ඌරෝ වැඩි වෙන්ට ප්‍රධානම හේතුව අපේ පැත්තෙනම් කැලේ හිටිය නරි ටික නැතිවීයාම.:yes::yes:

    හා හා හා

    යකෝ වල් ඌරේක්ට අහු උනොත් නරි ටිකත් කාවි... තනි ඌරට පට්ට බයය් මිනිස්සු.... හොයල බලපන්....
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    34015997750_3f5d51f896_b.jpg
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    හා හා හා

    යකෝ වල් ඌරේක්ට අහු උනොත් නරි ටිකත් කාවි... තනි ඌරට පට්ට බයය් මිනිස්සු.... හොයල බලපන්....

    Pissu hadei... nari kanne uru pataw bn. Thadi uro kanne kohmada.. patawta shot eka denawa kohma hari ahu unama...
     

    Similar threads