~!~ වල් කවි ~!~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තූ නොදකින්....බලන් ‍යනකොට උඹ හෙන වල් ඩ‍යල් එකක්නේ.....:lol::lol::lol::lol:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    .
    .
    .
    අද ඉතින් නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ගමන් කම්මැලි කමට පොඩි කවියක් දෙකක් ලිව්ව....කියවල බලල කස්ටියගෙ අදහසුත් කියමුකෝ එහෙනං...................!!!;)





    ඇඳගෙන හැට්ටයක් අත් නැති සුදු පාට....
    කපලා පපුව දෙලොවක් අතරට වන්ට....
    නැවිලා දෙකට යනකොට රෙදි ටික ගන්ට....
    පැනලා දෙකම එළියට ගැට පුපුරන්ට....

    නොබලා අහකා බැලුවත් බැහැ ඉවසන්ට...
    කැරකුනි බෙල්ල කුමකට ලැජ්ජා වන්ට....
    නැවෙනවා වැනෙනවා තව බැහැ ඉවසන්ට...
    අනේ දෙවියනේ රෙදි තව වැඩි වෙන්ට...

    අරගෙන දෑත අතරට රෙදි ගසනයුරු....
    වනන වනන තාලෙට හෙල්ලෙන අයුරූ...
    හිතාගන්න බැරි තරමට එය සොඳුරූ....
    හිතා ගනු කෙලස මෙය මැව්වේ කවුරූ....

    කළු පටි තන පටය හිරකරගෙන සුදු ඇඟට....
    උඩුකය වසා පැතිරුණු ඇඳුමෙන් හිරට...
    කළු සුදු රටා මැවෙනා කල සොදුරුවට....
    ඇස් ගෙඩි කඩා වැටුනා දෑසින් බිමට...

    නැවිලා ගත්ත රෙදි ටික ඇතුලට දාලා....
    වාඩි උනා ඇය දණ දෙක බිම ඇනලා...
    නොදැනිම ඇගේ ජ...ය එළියට පැනලා....
    වට්ටක්කා ගෙඩිය මැදින් ඇත බෙදිලා....

    හිරඋන සායටම තද උන මුට්ටුව....
    මැද්දෙන බෙදුන ඇතුලට ගිය පුට්ටුව...
    යන එන හැමගේ ඇස් ඒ ගැන විමසිලිව...
    නොබලන බලන හැමටම රස ගෙනේ තව....

    තව තව නැවෙනකොට ගුල එළියට එනවා...
    හුඹහා හොය හොයා නාගයා දඟලනවා...
    ඇස් දෙක වසා ගෙන හැම දේ ඉවසනවා...
    හිටපන් ගෙදර ගිය හැටියෙම සලකනවා...

    කවිහිත නිසා මේ හැම දේ ඉවසනවා...
    මතුවෙන හැඟුම් කවි පද වල ගොනු වෙනවා...
    දකුනත හුරුවේ වටිනාකම වැඩි වෙනවා...
    අම්මපා මිනිහ නැත්තන් මම දැන් එනවා....







    :P

    patta:yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තූ නොදකින්....බලන් ‍යනකොට උඹ හෙන වල් ඩ‍යල් එකක්නේ.....:lol::lol::lol::lol:

    අඩේ ඒ වල්කම ඔය විදිහට පෑනකින් එළියට පනින එක ඇත්තටම වාසනවක්..:P
    නැත්තන් ඉතින් මේ ලොක්කත් එක්ක නඩු කියල බේරෙන්නයැ..:rofl: