වල් හීනයක් දැක්කා

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    කෙල්ලෙකුයි මමයි outdoor ඇදුම් නැතුව නෑවා
    මගේ කලිසමයි සට් එකයි ඒකි හේදුවා
    ඒකිගේ ඇදුමක් මම හේදුවා

    පස්සේ ඒකිගේ බඩ ඉම්බා සුදුයි ඒකිට බඩ අඩු කරගන්න කියලත් කිව්වා

    මොකද්ද තේරුම
    කැරි කතා කියන්න එපා
     
    Last edited:

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,598
    6,865
    113
    වදුරව
    උබෙ තනිකම සහ අනාරක්ශිත හැගීම. සමහර විට උබෙ යටිහිත් උබෙ සමරිසි හැගිම් හදුනගෙන හෙටෙරොසෙක්ශුවල් හැගීම් එපා කරන්න හදනව වෙන්න පුලුවන්.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    උබෙ තනිකම සහ අනාරක්ශිත හැගීම. සමහර විට උබෙ යටිහිත් උබෙ සමරිසි හැගිම් හදුනගෙන හෙටෙරොසෙක්ශුවල් හැගීම් එපා කරන්න හදනව වෙන්න පුලුවන්.

    ඒ කිව්වේ බන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෙල්ලෙකුයි මමයි outdoor ඇදුම් නැතුව නෑවා
    මගේ කලිසමයි සට් එකයි ඒකි හේදුවා
    ඒකිගේ ඇදුමක් මම හේදුවා

    පස්සේ ඒකිගේ බඩ ඉම්බා සුදුයි ඒකි බඩ අඩු කරගන්න කියලත් කිව්වා

    ඊට පස්සේ දැක්කනේ යකෝ දතක් කැඩිලා යනව ඔටෝ කෑලි වලට

    මොකද්ද තේරුම
    කැරි කතා කියන්න එපා

    agent examhe
    Nothing to worry they are just a dreams
    Report to headquarters ASAP
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    උබේ අතින් කෙල්ලෙක් ප්‍රෙග්නන්ට් වෙනවා, ඒකයි අර බඩ ලොකුවෙලා පෙන්නේ.
    උබට උබේ ඇදුම් වලට අමතරව කෙල්ලගේ ළමයාගේ ඇදුම් පවා හෝදන්න වෙනවා.
    දැන් ඒකිව බැදලා ළමයත් හදාගෙන ඉද්දි කොහොමත් උබේ දත ගැලවෙනවා මරෙනකන්ම.
    ඔන්න ස්වප්න පලාපල.😁
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    දත් කැඩෙනවා පෙන්න හොද නෑ ගෙදර අය මැරෙනවා කියනවා.
     
    • Wow
    Reactions: Jim_Moriarty

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    කෙල්ලෙකුයි මමයි outdoor ඇදුම් නැතුව නෑවා
    මගේ කලිසමයි සට් එකයි ඒකි හේදුවා
    ඒකිගේ ඇදුමක් මම හේදුවා

    පස්සේ ඒකිගේ බඩ ඉම්බා සුදුයි ඒකි බඩ අඩු කරගන්න කියලත් කිව්වා

    ඊට පස්සේ දැක්කනේ යකෝ දතක් කැඩිලා යනව ඔටෝ කෑලි වලට

    මොකද්ද තේරුම
    කැරි කතා කියන්න එපා
    දතක් ගැලවෙනව දකිනව කියන්නෙ ළඟ නෑයෙක්ගෙ මරණයක්.

    දත් කැඩෙනවා පෙන්න හොද නෑ ගෙදර අය මැරෙනවා කියනවා.
    මට දෙපාරක් උනා. පලවෙනි පාර දතක් ගැලවෙනව දැක්ක. කසීන් අයිය කෙනෙක් පස්සෙ දවසෙ නොති උනා. දෙවනි පාර දැක්ක. ලොකු තාත්ත නැතිඋනා.
    ------ Post added on Feb 6, 2021 at 9:30 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    කෙල්ලෙකුයි මමයි outdoor ඇදුම් නැතුව නෑවා
    මගේ කලිසමයි සට් එකයි ඒකි හේදුවා
    ඒකිගේ ඇදුමක් මම හේදුවා
    Photo 1k gatte nedda.
    Photo 1k tibbanm upadesak denna tibba
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කෙල්ලෙකුයි මමයි outdoor ඇදුම් නැතුව නෑවා
    මගේ කලිසමයි සට් එකයි ඒකි හේදුවා
    ඒකිගේ ඇදුමක් මම හේදුවා

    පස්සේ ඒකිගේ බඩ ඉම්බා සුදුයි ඒකි බඩ අඩු කරගන්න කියලත් කිව්වා

    ඊට පස්සේ දැක්කනේ යකෝ දතක් කැඩිලා යනව ඔටෝ කෑලි වලට

    මොකද්ද තේරුම
    කැරි කතා කියන්න එපා
    Dathak ridenawa wage ekak me dawas tike denunada? anith ewa nam hitha athula thibuna ewa. dathak gelawenawa penna honda nathilu.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Teeth falling out are associated with loss and important life changes. This dream could indicate that you're dealing with some kind of loss, like an abrupt end to a relationship or a job change. 2. ... This dream can happen when we're confronted with a decision, but we're not satisfied with the options.
    From google