
_______________________________________________![]()
4. උගුර උඩ පොට් එක -
පුළුවන් තරම් අත ඈත් කරලා උගුරු දණ්ඩට ගහන්න තියෙන්නෙ.
මේ ශොට් එක වැදුනම නම් ඕනම එකෙක් විනාඩි 10ක් 15ක් බිම ඉඳගෙන ඉන්නවා කැහැ කැහැ
__________________________________________________
![]()
5. පපුව උඩ පොට් එක -
මේකේ ආයේ හොයන්න බලන්න දෙයක් නැහැ. ඇඟේ තියෙන මුළු ශක්තියම දාලා හරි කෙලින් පපුව මැදටම දෙන්න තියෙනෙ.
හයියෙන් ගහන තරමට එෆෙක්ටිව් වැඩියි
Waliyata ena anith unuth me thread eka kiyawala thibboth..![]()

Thanks මචං. තව පහසුවන් ගහන්න පුළුවන් මාරාන්තික පහරවල් ගොඩක් තියෙනවා. සමහර එවුන් ඒවා misuse කරලා අහිංසකයන්ට ගහන්න පුළුවන් නිසා දාන්න බැහැ.
කියන්න තියෙන්නේ තමන්ට පැහැදිලි ජීවිත තර්ජනයක් තියෙනවා නම් සහ බේරිලා යන්න කිසිම විදියක් නැත්නම් විතරක් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උන්ව ඉක්මනට අඩපන කරන්න පුළුවන් පාරවල් වලින් ගහපන්.
ඉස්සරහට එන කාලකන්නි සමාජේ හැටියට හැමෝම ආත්මාරක්ෂක සටන් ක්රමයක් ඉගෙනගෙන ඉන්න එක හොදයි.
හෙනයා;22061999 said:ඔච්චර මහන්සි වෙන්න ඕනෑහ්හ්හ්..?හෙන ගහන්න වගේ ඇ# දෙකට කෙලියනම් එතනමයි..
![]()