- වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
4. උගුර උඩ පොට් එක -
පුළුවන් තරම් අත ඈත් කරලා උගුරු දණ්ඩට ගහන්න තියෙන්නෙ.
මේ ශොට් එක වැදුනම නම් ඕනම එකෙක් විනාඩි 10ක් 15ක් බිම ඉඳගෙන ඉන්නවා කැහැ කැහැ


මේක උගුරු දන්ඩ කැඩුනොත් මැරෙන්න පුලුවන්නෙ. :yes:
 

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    temporal bone kiyana pot ekata ova kiyana widiyata attack karana shot ekak thiyenawa wushu walath. dragon style kiyala kiyana type eke ekak.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    _______________________________________________
    71_bone-stuck-in-throat.jpg

    4. උගුර උඩ පොට් එක -
    පුළුවන් තරම් අත ඈත් කරලා උගුරු දණ්ඩට ගහන්න තියෙන්නෙ.
    මේ ශොට් එක වැදුනම නම් ඕනම එකෙක් විනාඩි 10ක් 15ක් බිම ඉඳගෙන ඉන්නවා කැහැ කැහැ

    __________________________________________________

    118921-400x300-Heart_rate.jpg

    5. පපුව උඩ පොට් එක -
    මේකේ ආයේ හොයන්න බලන්න දෙයක් නැහැ. ඇඟේ තියෙන මුළු ශක්තියම දාලා හරි කෙලින් පපුව මැදටම දෙන්න තියෙනෙ.
    හයියෙන් ගහන තරමට එෆෙක්ටිව් වැඩියි

    5 වෙනියට තියෙන්නෙ solar plexus කියන නිලය. 4යි 5යි තමයි ලේසිම තැන් දෙක මම දන්න විදියට ඊට අමතරව අතින් අර අපර් කට් එකක ගහනව වගේ අල්ලෙන් නිකට හරියට උඩ පැත්තට තල්ලු කරනව. ටික වෙලාවකට ස්නායු පද්දතිය අකර්මන්‍ය වෙනව
    Self-Defense.jpg

     

    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    superman punch

    :yes::yes:

    :yes::yes:



    __________________________________________________

    2. ඇහැට පැත්තෙන් තියෙන පොට් එක -
    බොරු ඇහැ කියලා කියන තැනටත් රිදෙන්න දෙන්න පුලුවන්.
    අත ගුලි කරලා හයියෙන් එකක් දෙන්න ඕන සයිඩ් එකට පැනලා.
    අතත් එක්කම ඉනෙනුත් කැරකෙන්න පුළුවන් නම් තවත් හයියෙන් ගහන්න පුලුවන්
    :yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Thanks මචං. තව පහසුවන් ගහන්න පුළුවන් මාරාන්තික පහරවල් ගොඩක් තියෙනවා. සමහර එවුන් ඒවා misuse කරලා අහිංසකයන්ට ගහන්න පුළුවන් නිසා දාන්න බැහැ.

    කියන්න තියෙන්නේ තමන්ට පැහැදිලි ජීවිත තර්ජනයක් තියෙනවා නම් සහ බේරිලා යන්න කිසිම විදියක් නැත්නම් විතරක් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උන්ව ඉක්මනට අඩපන කරන්න පුළුවන් පාරවල් වලින් ගහපන්.

    ඉස්සරහට එන කාලකන්නි සමාජේ හැටියට හැමෝම ආත්මාරක්‍ෂක සටන් ක්‍රමයක් ඉගෙනගෙන ඉන්න එක හොදයි.

    හැමෝම ඉගෙනගත්ත කියන්නෙ කිසි එකෙකුට වැඩක් නෑ
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    හෙනයා;22061999 said:
    ඔච්චර මහන්සි වෙන්න ඕනෑහ්හ්හ්..? :eek: හෙන ගහන්න වගේ ඇ# දෙකට කෙලියනම් එතනමයි.. :baffled::rofl::lol:

    YES INDEED. gahanna ona na ban. api ekale hena wali kaparlaget walla mirikala thiyanawa. mirikapu eka hoyagannath na anthimata. Ona wali kapar kenek pupa mirikagena bima digawela pas kanna ganne....
     

    Similar threads