වලිවලට සෙට් වෙලා දිනීම නෙමෙයි වැදගත්, වලියට සහභාගී වීම තමයි වැදගත්..![]()

ඉතින් බන් පලවෙනි එකාට නං තැන බලල ගහන්න පුළුවන්, උට ගැහුවට පස්සේ අනික් උනුත් ආ ගහපන් කියල මුන දික් කරගෙන ඉන්නෙ නෑ නෙ. අපි ආරම්භය ගත්ත ගමන් සට සට ගාල හතර පැත්තෙන්ම වදියි නැගිටගන්නවත් වෙන්නෙ නෑ



ඔය අනිත් තැන් ටික වගේ නෙමෙයිනේ උගුරු දණ්ඩට ගහන එක..
පපුව මැද්දට මිනිහෙක් මැරෙන්න වැටෙන්න ගහන්න ගහන්න මෙහේ බෲස්ලිල නැහැනේ..
උගුරු දණ්ඩට හයියෙන් පාරක් වැදුනොත් මිනිහෙක් මැරිලා වැටෙනව..
වාහන එලවල මිනිස්සු මැරුණ කියල උන් මිනීමරුවෝ වෙන්නේ නෑනේ..
උඹ මේ කරන්නේ කොල්ලෝ මිනීමරුවෝ කරන මගුලක් නේ වලියක් ගියාම අත දිග ඇරලා උගුරු දණ්ඩට ගහපංලු..
ආත්මාරක්ෂාවට කියල කොල්ල්නට මිනිමරන හැටි කියල දීල හරියනවද?
බේරෙන්න පාරක් දෙකක් ගහපං කියන එක වෙනයි..
පුලුවන් තරං අත දිග ඇරලා උගුරු දණ්ඩට ගහපං කියල මනුස්සයෙකුට කියල දෙනවද මොලයක් ඇති මිනිහෙක්..





වලිවලට සෙට් වෙලා දිනීම නෙමෙයි වැදගත්, වලියට සහභාගී වීම තමයි වැදගත්..![]()





වලිවලට සෙට් වෙලා දිනීම නෙමෙයි වැදගත්, වලියට සහභාගී වීම තමයි වැදගත්..![]()


Waliyata ena anith unuth me thread eka kiyawala thibboth..![]()

ගොඩක් දෙනා උඹ ගැන කියනවාMama inne Obes ward ekaka.mariyan tho




U nikan weli weli inna aththe ban. Somalouawata paan pennuwa wage wenna athi.




උගුරේ උඩ පොට් එකට ගහන්න කියල තියෙන එක අයිං කරපං මිනිහෝ..
තදින් ඔතනට පාරක් වැදුනම උගුරු දණ්ඩ කඩලා යනවා..
හරියට තැනට වේගෙන් පාරක් වැදුනොත් මිනිහෙක් මැරෙනවා..
මේවා ටෙස්ට් කරන්න ගිහිල්ලා කොල්ලෝ නිකං මිනිමරුවෝ වෙන එක විතරයි වෙන්නේ..
දෙයක් පෝස්ට් කරනකොට ඒකට සීමාවක් තියාගනිං...


Waliyata ena anith unuth me thread eka kiyawala thibboth..![]()
ඒවා කියවන්න ආස උන් නැහැ නෙ බන්
True machan, This ZoomLine traffic police idiot is a lunatic. He ideally should keep the peace within country. But now, he seems giving instructions to others to how to become killers and thugs.
It's much better if he explains something about the legal aspects of the situation, other than these kind of O/L methods.

ඌ බැඳලා ඉන්න ගෑනි සිරාම ලස්සනයි බන්, වල් කමකට කියනවා නෙමේ හෙන හුරතල්U nikan weli weli inna aththe ban. Somalouawata paan pennuwa wage wenna athi.
