උඹ වගේ එකෙක් එක්ක කතා කරන්න මට පිළිකුල්. මොකද මගේ උගත් කමට, බුද්ධියට අගලු තියන්නවත් උඹට බැරි නිසා (ප්රකාශයේ සියළු හිමිකම් සිරිපාල සතුය)ඔව්. ඒ reply එක ගැලපෙනවා මේකෙන් ලිස්සල යන්න.![]()

එරෝසන් කාරයාගේ ඇග බැදලා නේද අර නැකතා කේලම් කියලා සක්කරයට![]()
nakath ralata kiyala samawa illala denna one
කෑම කන එකෙක් ගෙයි අසූචි බුදින එකෙක් වන උඹේ බුද්ධියෙයි ලොකු වෙනසක් තියනව සහෝ....මිනිස්සු කන කෑම එකෙන් මිනිස්සුන්ගේ බුද්ධිය මනින්න හදන උඹ වගේ එවුන් ගැන මට ඇති වෙන්නේ ඇත්තටම අනුකම්පාවක්...
යනවා කියලා ගියාට, ගිහින් ඉන්න අමාරුයි අමාරුයි වගේ නේද. අපි දන්නව ගියාට අයිත් එනවා කියලා.![]()

paluwe innakota meka Mathak wenawa
кσяη ησρє;17241035 said:අහ්... උබත් ආවද....? උබත් ගෑනු වගේ හෑම එකටම හොට දානවා නෙද...?![]()


mata bainna epa bulo me avatar eke inne mokekdaඋඹ වගේ එකෙක් එක්ක කතා කරන්න මට පිළිකුල්. මොකද මගේ උගත් කමට, බුද්ධියට අගලු තියන්නවත් උඹට බැරි නිසා (ප්රකාශයේ සියළු හිමිකම් සිරිපාල සතුය)
අසූචි ගාත්ත ඌරෙක් එක්ක සිංහය සටන් කලේ නෑ කියල උඹට මතක ද?
උඹත් අසූචි ගාගෙන ඒව කන ඌරෙක් වගේ සහෝ.....
කොත්තුවක්වත් කාල මනුස්සයෙක් වෙන්න බලපං පදුරි!!




උඹ වගේ එකෙක් එක්ක කතා කරන්න මට පිළිකුල්. මොකද මගේ උගත් කමට, බුද්ධියට අගලු තියන්නවත් උඹට බැරි නිසා (ප්රකාශයේ සියළු හිමිකම් සිරිපාල සතුය)
අසූචි ගාත්ත ඌරෙක් එක්ක සිංහය සටන් කලේ නෑ කියල උඹට මතක ද?
උඹත් අසූචි ගාගෙන ඒව කන ඌරෙක් වගේ සහෝ.....
කොත්තුවක්වත් කාල මනුස්සයෙක් වෙන්න බලපං පදුරි!!
habai putho uba gasa eme nam gasata gemak dena yanawanam ue ayu okkoma gannawa hariසියක් ආයු ලැබ ....මගෙත් ආයු ගෙන .....මටත් වඩා කල් ඔබ ජිවත් වේවා![]()

habai putho uba gasa eme nam gasata gemak dena yanawanam ue ayu okkoma gannawa hari![]()


කෝ ඔබතුමා ඉස්සර මේකේ දෙන පණ්ඩිත වාග් ප්රහාර? ඒවා එක පාරටම අතුරුදහන් වුනාද? මේකේ ඉන්න 8 පාස් නැති එවුන්ට ලොරි ටෝක් දුන්නට උගත් එකෙක් එක්ක වාද කර ගන්න ඔබතුමාගේ කොන්ද පණ නෑ. නිකම්ම ලිස්සල යන්න හදනවා. මම දන්නවා තව ටිකකින් ඔබතුමා මේක පලාතෙවත් එන්නේ නෑ කියලා.
ඔය කියල තියෙන ඌරගේ කතාව නම් සම්පූර්ණ ඇත්ත. මොකද මෙතන අසූචි ගාගෙන කතා කල කවුද කියලා හැමෝම දැක්කනේ. ඉතින් සිංහයා කවුද ඌරා කවුද කියල මේක බලන අයම තේරුම් ගනියි. තවත් කියන්න යන්නේ නෑ. මොකද මම සිංහයා නිසා.