වලියක් නැතුව පාලුයි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්. ඒ reply එක ගැලපෙනවා මේකෙන් ලිස්සල යන්න. :yes::yes::yes:
    උඹ වගේ එකෙක් එක්ක කතා කරන්න මට පිළිකුල්. මොකද මගේ උගත් කමට, බුද්ධියට අගලු තියන්නවත් උඹට බැරි නිසා (ප්‍රකාශයේ සියළු හිමිකම් සිරිපාල සතුය)

    අසූචි ගාත්ත ඌරෙක් එක්ක සිංහය සටන් කලේ නෑ කියල උඹට මතක ද?
    උඹත් අසූචි ගාගෙන ඒව කන ඌරෙක් වගේ සහෝ.....
    කොත්තුවක්වත් කාල මනුස්සයෙක් වෙන්න බලපං පදුරි!!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එරෝසන් කාරයාගේ ඇග බැදලා නේද අර නැකතා කේලම් කියලා සක්කරයට :P:P:P:P

    Ahh ehemada? Ane paw ahinsakaya..:( nakath ralata kiyala samawa illala denna one:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිස්සු කන කෑම එකෙන් මිනිස්සුන්ගේ බුද්ධිය මනින්න හදන උඹ වගේ එවුන් ගැන මට ඇති වෙන්නේ ඇත්තටම අනුකම්පාවක්...
    කෑම කන එකෙක් ගෙයි අසූචි බුදින එකෙක් වන උඹේ බුද්ධියෙයි ලොකු වෙනසක් තියනව සහෝ....
    ඒක මේකේ ඉන්න උන්ට පේනවා හොදට දැන්.........
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    bMzgCaR.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යනවා කියලා ගියාට, ගිහින් ඉන්න අමාරුයි අමාරුයි වගේ නේද. අපි දන්නව ගියාට අයිත් එනවා කියලා.:D

    :(:yes: paluwe innakota meka Mathak wenawa:(
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    උඹ වගේ එකෙක් එක්ක කතා කරන්න මට පිළිකුල්. මොකද මගේ උගත් කමට, බුද්ධියට අගලු තියන්නවත් උඹට බැරි නිසා (ප්‍රකාශයේ සියළු හිමිකම් සිරිපාල සතුය)

    අසූචි ගාත්ත ඌරෙක් එක්ක සිංහය සටන් කලේ නෑ කියල උඹට මතක ද?
    උඹත් අසූචි ගාගෙන ඒව කන ඌරෙක් වගේ සහෝ.....
    කොත්තුවක්වත් කාල මනුස්සයෙක් වෙන්න බලපං පදුරි!!
    mata bainna epa bulo me avatar eke inne mokekda

    avatar329688_4.gif
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    jason puka ira gani gon thread daala

    machan sirawata kyanne anith ewun randuwena eka dakala winodayak labanawanm
    you are badly mentally ill machan!!!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ වගේ එකෙක් එක්ක කතා කරන්න මට පිළිකුල්. මොකද මගේ උගත් කමට, බුද්ධියට අගලු තියන්නවත් උඹට බැරි නිසා (ප්‍රකාශයේ සියළු හිමිකම් සිරිපාල සතුය)

    අසූචි ගාත්ත ඌරෙක් එක්ක සිංහය සටන් කලේ නෑ කියල උඹට මතක ද?
    උඹත් අසූචි ගාගෙන ඒව කන ඌරෙක් වගේ සහෝ.....
    කොත්තුවක්වත් කාල මනුස්සයෙක් වෙන්න බලපං පදුරි!!

    කෝ ඔබතුමා ඉස්සර මේකේ දෙන පණ්ඩිත වාග් ප්‍රහාර? ඒවා එක පාරටම අතුරුදහන් වුනාද? මේකේ ඉන්න 8 පාස් නැති එවුන්ට ලොරි ටෝක් දුන්නට උගත් එකෙක් එක්ක වාද කර ගන්න ඔබතුමාගේ කොන්ද පණ නෑ. නිකම්ම ලිස්සල යන්න හදනවා. මම දන්නවා තව ටිකකින් ඔබතුමා මේක පලාතෙවත් එන්නේ නෑ කියලා.

    ඔය කියල තියෙන ඌරගේ කතාව නම් සම්පූර්ණ ඇත්ත. මොකද මෙතන අසූචි ගාගෙන කතා කල කවුද කියලා හැමෝම දැක්කනේ. ඉතින් සිංහයා කවුද ඌරා කවුද කියල මේක බලන අයම තේරුම් ගනියි. තවත් කියන්න යන්නේ නෑ. මොකද මම සිංහයා නිසා.
     
    • Like
    Reactions: sakila kavindu

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    කෝ ඔබතුමා ඉස්සර මේකේ දෙන පණ්ඩිත වාග් ප්‍රහාර? ඒවා එක පාරටම අතුරුදහන් වුනාද? මේකේ ඉන්න 8 පාස් නැති එවුන්ට ලොරි ටෝක් දුන්නට උගත් එකෙක් එක්ක වාද කර ගන්න ඔබතුමාගේ කොන්ද පණ නෑ. නිකම්ම ලිස්සල යන්න හදනවා. මම දන්නවා තව ටිකකින් ඔබතුමා මේක පලාතෙවත් එන්නේ නෑ කියලා.

    ඔය කියල තියෙන ඌරගේ කතාව නම් සම්පූර්ණ ඇත්ත. මොකද මෙතන අසූචි ගාගෙන කතා කල කවුද කියලා හැමෝම දැක්කනේ. ඉතින් සිංහයා කවුද ඌරා කවුද කියල මේක බලන අයම තේරුම් ගනියි. තවත් කියන්න යන්නේ නෑ. මොකද මම සිංහයා නිසා.

    කිඹුලාගේ බුද්ධිය තියෙන්නේ දතේ
    තොගේ බුද්ධිය තියෙන්නේ *කේ
    මගේ සියෝ ලගම බුද්ධිය
     
    Status
    Not open for further replies.