අවරුදු කීපයක් විවුර්ත කරාටේ ශුරතාව දින්නාඋඹ ගියපු මෝඩ ම වලියයි
2018 බොරැල්ලේ ප්‍රසිද්ධ මාස්ටර් කෙනෙක්ගේ ගෝලයෝ රෝත්තකට එලව එලව ගැහුවා.උඹ හොදට ම ගහපු වලියයි![]()
ගෙවල් කිට්ටුව කොල්ලෙකුට ගහන්න ගිහිං ටිකක් වයස මගේ සයිස් එකෙන් බාගේ පොරක් පාරවල් දෙකක් ගැහුවා.සිහිය එනකොට කළුබෝවිල.පස්සේ කාලෙක පොර නිසා තමා මම එලකිරිය දැනගත්තෙත්.උඹ හොදට ම ගුටි කාපු වලියයි![]()
මන්නාරම් වලදී වාහනේ බයිසිකලයක් හප්පලා එකෙක් එක්ක රෑ වලියක් ගියා. අපි දෙන්නෙක් හිටිය. ඌ තනියම. හැබැයි ඌ වලියට ආවේ නෑ. ඌ ට්‍රයි කළේ අපිව යවලා ඌත් අයින් වෙලා යන්න. මගෙත් එක්ක හිටිය හරකා පොරට කනට එකක් ගැහුවා. ඌ ඒත් මොකුත් කිව්වේ නෑ. ගැරඬියෙක් එක්ක ගහගෙන වැඩක් නැති නිසා අපි එන්න ආවා.උඹ ගියපු මෝඩ ම වලියයි
මේවා නම් ගොඩයි.උඹ හොදට ම ගහපු වලියයි
පන්ති යනකාලේ. මාතර ටවුන් එකේ බස් stand එකේ ඉඳලා hospital එක ලඟට යනකම් ශර්ට් එකක්වත් නැතිව දුවලා තියෙනවා විස්සක් විතර ගහන්න එළවද්දි.උඹ හොදට ම ගුටි කාපු වලියයි
Galleface ekedi, mage bike ekata , ekek hujja karalaඋඹ ගියපු මෝඩ ම වලියයි
උඹ හොදට ම ගහපු වලියයි
උඹ හොදට ම ගුටි කාපු වලියයි
කියපම්
බීල. කතාවක් වෙලා මාත් එක්ක හිටිය එකා ගේමක් ඉල්ලල එහා පැත්තෙ හිටය උන් ඌට ගැහුව. ඌව බේරන්න ගිහින් වලියට ආව එකෙට මම ගහුව බෝතලේකින්. ඒ කැරියගෙ ඔලුව පැලුන. මම දවස් 10 රිමාන්ඩ්. දැන්නම් වලියක් දැක්කත් දැක්කෙ නෑ වගේ මාරු වෙනව.උඹ ගියපු මෝඩ ම වලියයි
උඹ හොදට ම ගහපු වලියයි
උඹ හොදට ම ගුටි කාපු වලියයි
කියපම්
අර උබට පුකේ අරින කාලෙ නේද පොන්නයො ඕක උනේ? හරියට කියපන් ගල් බාන්නද උබට ගල් කපන්නද හිටිය සෙට් එක. උනුත් දන්නව තෝ පොන්නය කියල. ගලක්වත් හරියට ගහගන්න බැරි පොන්නය. ජොකා පිටින්නේද පොන්නයො පොරව අරන් එලියට බැස්සෙ? ඌ බය වෙන්න ඇති තොට පුකේ අරින්න වෙයි කියල. මන්ද උබ වගේ පොන්නයෙක් එක්ක වලි දාගන්න පොන්නයොත් ඉන්නවද බන්ගියපු මෝඩ ම වලිය නම් අනේ මන්ද. මම පංති ඇරිලා ගෙදර යනකොට බ්ලොක් ගල් වගයක් බාන්න ගමේ වැඩ කරන අය සෙට් එකක් ඇවිල්ල හිටිය.උන් ටිකෙන් එකෙක් හොදට ම බීලා. මම පාඩුවෙ ගෙට යනකොට ඒයි අඩෝ තෝ දන්නවද මම කවුද කියල ඇහුවා. ඌ බීල නිසා මම මුකුත් නොකිය ගියා.ඊට පස්සෙ ඌ තව තව වයින් වෙලා කුනුහර්ප කියන්න ගත්ත. කුඩගලක් අරන් දුන්න උගේ කන් ලගින් ම ගියා.මමත් බය උනා වැදුන නම් අරුගෙ ඔලුව හිල් වෙනව.ඒත් මු වීරය වගේ අත් දෙක බැදගෙන කුනුහර්ප කියනව.සීයටත් මොකද්ද කිව්වා.ඊට පස්සෙ මම ගෙදරට අදින ඇදුමක් දාගෙන පොරවත් අරන් එලියට බැස්සා. මිනිහ බේරුනේ අල්ලපු ගෙවල් ඔක්කොටම දුවලා.ගෙවල් දෙකක් එහා ලොකු තාත්තලගෙ ගෙදර.එහාට දිව්ව ම එයාලා ගෙට දාලා දොර වහගෙන මාව ශේප් කරා.ඒක තමයි මෝඩ ම වලිය. අරූ පොලිසි ගිහින් අතක් කපාගෙන.කට්ටිය ගොඩක් ඒ වෙලාවෙ හිටපු නිසා මම බේරුනා. එතකොට මට අවුරුදු 18ක් වත් නෑ. ඒත් තරහ ගියා ම පිහිය පොරව නැත්තන් උදැල්ල හරි අතට ගන්න පුරුද්ද නම් නැති උනේ නෑ. ඕකෙන් පස්සෙ නම් ගමෙ කවුරුවත් වලියට ආවෙ නෑ. ඕපදූප කියන උන්වත් මට ඇහෙන්න කියන්නෙ නෑ මම නැති වෙලාවට කියල යනව අම්මලා එක්ක. ඒක නම් ලොකු දෙයක්.නැත්තන් ඉස්සර වට්ටි අම්මලගෙන් පුදුම වදේ.
හැම තිස්සෙ ම වලි වලට යන්නෙ නෑ introvert නිසා. ගියපු වලි වලින් ගොඩක් ඒවා ගහන්න වෙන්නෙත් නෑ අනිත් පැත්තෙ උන් ශේප් වෙලා මගාරිනවා උසයි ඇගයි පිටේ ඉදන් මයිල් තියෙන නිසායි ගෝරිල්ලෙක් වගේ පේනව ඇත්තෙ.
හොදට ම මතක හිටින ගුටියක් කෑවෙ නම් ඉස්කෝලෙ කෙල්ලෙක් national කරාතෙ ටීම් එකෙ හිටියා house meet event එකකදි ඒකි එහෙට මෙහෙට punch කර කර ඉන්න ගමන් එක පාරට එක අතකින් ඒකිගෙ කලවෙට චටස් ගාලා ගහ ගත්තා ඒ සද්දෙට මගේ ඇටෙන්ශන් එක බිදිලා ඒක දිහා බැලුව.ඒ පොඩ්ඩට උඩපැනලා ඒකි දුන්නා ටොන් ගාලා කකුලෙන් කම්මුලකට.තරු අහුරක් විසික් උනා විතරයි මතක.![]()


කවුද මරන්න හෙව්වෙතව දවසක් රෑ 12 ඉඳලා උදේ එළිය වැටෙනකම් නූපේ හන්දියේ අර පුරාවිද්‍යා මොකද්ද මගුලේ හැංගිලා හිටියා මාව මරන්න කියලා හොයද්දි.
ටිකක් වයස මගේ සයිස් එකෙන් බාගේ පොරක් පාරවල් දෙකක් ගැහුවා.
ඇවිත් කියලා ගියා ඊයේ රෑ කනට ගහලා තියෙන්නේ LTTE කර්නල් කෙනෙක්ට.පොර දැන් පාඩුවේ ඉන්නවාලු. ඒත් පොරට ගමේ පට්ට සැලකිලි. ගමට ආරංචි වෙලා සිද්ධිය. අපිට මාසයක් යනකම් ඒ පළාතේ යන්න එපා කිව්වා.
Modama eka itin adatath dakunu urahisa hariyata weda na bat parak kaala

පොන්නයෙක්
amma tatta arenna ballek nathuwa masa 4 athule idala apu nisa kiyanne. tamanta taman witarai seyak unama inne.
snika kopya. apith samaje thama athal kiyala hitiya kaleka. onedekata kattiya innawa kiyala ragapu kaleka. anthimatta ithuru une amma tatta witarai. e denna dawas gane mata kanna aran eddi api ragapu wali dagatta eka ballek na mawa balanna. kisima welawaka wali daganna epa malli. amma tatta gana hitapan.මහත එකෙක් ද ගැහුවෙ?
කොටින්ට එච්චර සලකන ගම මොකද්ද ? දෙමලු ද ඉන්නෙ?
උබ නම් ගෑනු නැකතකින් ඉපදිච්ච එකෙක් කියල පේනවා බන් හැසිරෙන විදියෙන්
ඒ මක් වෙලාද?------ Post added on Jan 28, 2024 at 1:59 AM
snika kopya. apith samaje thama athal kiyala hitiya kaleka. onedekata kattiya innawa kiyala ragapu kaleka. anthimatta ithuru une amma tatta witarai. e denna dawas gane mata kanna aran eddi api ragapu wali dagatta eka ballek na mawa balanna. kisima welawaka wali daganna epa malli. amma tatta gana hitapan.
ekekwa kapuwa. u marenna nathuwa beruna. marunanam mama adatath atule.උනේ මොකද්ද කියහන්කො
ekekwa kapuwa. u marenna nathuwa beruna. marunanam mama adatath atule.
ape modakama. kudu, dan ewagena ath wela awurudu 8.කපන්න ගිය හේතුව මොකද්ද?

නෑ මම එතකොට නාඩි ගැන දනන් හිටියේ නෑ. කියෝකුෂින් /අයිකිඩෝ කැලේමහත එකෙක් ද ගැහුවෙ?