වලි ප්‍රශ්නාවලිය

fkguy

Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    උඹ ගියපු මෝඩ ම වලියයි :baffled:
    උඹ හොදට ම ගහපු වලියයි:cool:
    උඹ හොදට ම ගුටි කාපු වලියයි :sorry:
    කියපම්​
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    උඹ ගියපු මෝඩ ම වලියයි :baffled:
    අවරුදු කීපයක් විවුර්ත කරාටේ ශුරතාව දින්නා
    උඹ හොදට ම ගහපු වලියයි:cool:
    2018 බොරැල්ලේ ප්‍රසිද්ධ මාස්ටර් කෙනෙක්ගේ ගෝලයෝ රෝත්තකට එලව එලව ගැහුවා.
    උඹ හොදට ම ගුටි කාපු වලියයි :sorry:
    ගෙවල් කිට්ටුව කොල්ලෙකුට ගහන්න ගිහිං ටිකක් වයස මගේ සයිස් එකෙන් බාගේ පොරක් පාරවල් දෙකක් ගැහුවා.සිහිය එනකොට කළුබෝවිල.පස්සේ කාලෙක පොර නිසා තමා මම එලකිරිය දැනගත්තෙත්.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹ ගියපු මෝඩ ම වලියයි :baffled:
    මන්නාරම් වලදී වාහනේ බයිසිකලයක් හප්පලා එකෙක් එක්ක රෑ වලියක් ගියා. අපි දෙන්නෙක් හිටිය. ඌ තනියම. හැබැයි ඌ වලියට ආවේ නෑ. ඌ ට්‍රයි කළේ අපිව යවලා ඌත් අයින් වෙලා යන්න. මගෙත් එක්ක හිටිය හරකා පොරට කනට එකක් ගැහුවා. ඌ ඒත් මොකුත් කිව්වේ නෑ. ගැරඬියෙක් එක්ක ගහගෙන වැඩක් නැති නිසා අපි එන්න ආවා.

    පහුවෙනිදා ඔෆිස් එකට පොලිසියෙන් ආවා. ඇවිත් කියලා ගියා ඊයේ රෑ කනට ගහලා තියෙන්නේ LTTE කර්නල් කෙනෙක්ට.පොර දැන් පාඩුවේ ඉන්නවාලු. ඒත් පොරට ගමේ පට්ට සැලකිලි. ගමට ආරංචි වෙලා සිද්ධිය. අපිට මාසයක් යනකම් ඒ පළාතේ යන්න එපා කිව්වා.
    උඹ හොදට ම ගහපු වලියයි:cool:
    මේවා නම් ගොඩයි.
    උඹ හොදට ම ගුටි කාපු වලියයි :sorry:
    පන්ති යනකාලේ. මාතර ටවුන් එකේ බස් stand එකේ ඉඳලා hospital එක ලඟට යනකම් ශර්ට් එකක්වත් නැතිව දුවලා තියෙනවා විස්සක් විතර ගහන්න එළවද්දි.
    තව දවසක් රෑ 12 ඉඳලා උදේ එළිය වැටෙනකම් නූපේ හන්දියේ අර පුරාවිද්‍යා මොකද්ද මගුලේ හැංගිලා හිටියා මාව මරන්න කියලා හොයද්දි.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    උඹ ගියපු මෝඩ ම වලියයි :baffled:
    උඹ හොදට ම ගහපු වලියයි:cool:
    උඹ හොදට ම ගුටි කාපු වලියයි :sorry:
    කියපම්​
    Galleface ekedi, mage bike ekata , ekek hujja karala
    Mamai kaallai eddima ekek hujja karala Kara innawa bike ekata, zip eka ussagena haruna vitarai dunna helmet park munata, uge yaluwo dennek aawa un denna beela ungen ekaktath dunna ekak , policyen awilla beruwa 🤣
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ගියපු මෝඩ ම වලිය නම් අනේ මන්ද. මම පංති ඇරිලා ගෙදර යනකොට බ්ලොක් ගල් වගයක් බාන්න ගමේ වැඩ කරන අය සෙට් එකක් ඇවිල්ල හිටිය.උන් ටිකෙන් එකෙක් හොදට ම බීලා. මම පාඩුවෙ ගෙට යනකොට ඒයි අඩෝ තෝ දන්නවද මම කවුද කියල ඇහුවා. ඌ බීල නිසා මම මුකුත් නොකිය ගියා.ඊට පස්සෙ ඌ තව තව වයින් වෙලා කුනුහර්ප කියන්න ගත්ත. කුඩගලක් අරන් දුන්න උගේ කන් ලගින් ම ගියා.මමත් බය උනා වැදුන නම් අරුගෙ ඔලුව හිල් වෙනව.ඒත් මු වීරය වගේ අත් දෙක බැදගෙන කුනුහර්ප කියනව.සීයටත් මොකද්ද කිව්වා.ඊට පස්සෙ මම ගෙදරට අදින ඇදුමක් දාගෙන පොරවත් අරන් එලියට බැස්සා. මිනිහ බේරුනේ අල්ලපු ගෙවල් ඔක්කොටම දුවලා.ගෙවල් දෙකක් එහා ලොකු තාත්තලගෙ ගෙදර.එහාට දිව්ව ම එයාලා ගෙට දාලා දොර වහගෙන මාව ශේප් කරා.ඒක තමයි මෝඩ ම වලිය. අරූ පොලිසි ගිහින් අතක් කපාගෙන.කට්ටිය ගොඩක් ඒ වෙලාවෙ හිටපු නිසා මම බේරුනා. එතකොට මට අවුරුදු 18ක් වත් නෑ. ඒත් තරහ ගියා ම පිහිය පොරව නැත්තන් උදැල්ල හරි අතට ගන්න පුරුද්ද නම් නැති උනේ නෑ. ඕකෙන් පස්සෙ නම් ගමෙ කවුරුවත් වලියට ආවෙ නෑ. ඕපදූප කියන උන්වත් මට ඇහෙන්න කියන්නෙ නෑ මම නැති වෙලාවට කියල යනව අම්මලා එක්ක. ඒක නම් ලොකු දෙයක්.නැත්තන් ඉස්සර වට්ටි අම්මලගෙන් පුදුම වදේ.

    හැම තිස්සෙ ම වලි වලට යන්නෙ නෑ introvert නිසා. ගියපු වලි වලින් ගොඩක් ඒවා ගහන්න වෙන්නෙත් නෑ අනිත් පැත්තෙ උන් ශේප් වෙලා මගාරිනවා උසයි ඇගයි පිටේ ඉදන් මයිල් තියෙන නිසායි ගෝරිල්ලෙක් වගේ පේනව ඇත්තෙ. 😂

    හොදට ම මතක හිටින ගුටියක් කෑවෙ නම් ඉස්කෝලෙ කෙල්ලෙක් national කරාතෙ ටීම් එකෙ හිටියා house meet event එකකදි ඒකි එහෙට මෙහෙට punch කර කර ඉන්න ගමන් එක පාරට එක අතකින් ඒකිගෙ කලවෙට චටස් ගාලා ගහ ගත්තා ඒ සද්දෙට මගේ ඇටෙන්ශන් එක බිදිලා ඒක දිහා බැලුව.ඒ පොඩ්ඩට උඩපැනලා ඒකි දුන්නා ටොන් ගාලා කකුලෙන් කම්මුලකට.තරු අහුරක් විසික් උනා විතරයි මතක.🥴
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    උඹ ගියපු මෝඩ ම වලියයි :baffled:
    උඹ හොදට ම ගහපු වලියයි:cool:
    උඹ හොදට ම ගුටි කාපු වලියයි :sorry:
    කියපම්​
    බීල. කතාවක් වෙලා මාත් එක්ක හිටිය එකා ගේමක් ඉල්ලල එහා පැත්තෙ හිටය උන් ඌට ගැහුව. ඌව බේරන්න ගිහින් වලියට ආව එකෙට මම ගහුව බෝතලේකින්. ඒ කැරියගෙ ඔලුව පැලුන. මම දවස් 10 රිමාන්ඩ්. දැන්නම් වලියක් දැක්කත් දැක්කෙ නෑ වගේ මාරු වෙනව.

    ගියපු මෝඩ ම වලිය නම් අනේ මන්ද. මම පංති ඇරිලා ගෙදර යනකොට බ්ලොක් ගල් වගයක් බාන්න ගමේ වැඩ කරන අය සෙට් එකක් ඇවිල්ල හිටිය.උන් ටිකෙන් එකෙක් හොදට ම බීලා. මම පාඩුවෙ ගෙට යනකොට ඒයි අඩෝ තෝ දන්නවද මම කවුද කියල ඇහුවා. ඌ බීල නිසා මම මුකුත් නොකිය ගියා.ඊට පස්සෙ ඌ තව තව වයින් වෙලා කුනුහර්ප කියන්න ගත්ත. කුඩගලක් අරන් දුන්න උගේ කන් ලගින් ම ගියා.මමත් බය උනා වැදුන නම් අරුගෙ ඔලුව හිල් වෙනව.ඒත් මු වීරය වගේ අත් දෙක බැදගෙන කුනුහර්ප කියනව.සීයටත් මොකද්ද කිව්වා.ඊට පස්සෙ මම ගෙදරට අදින ඇදුමක් දාගෙන පොරවත් අරන් එලියට බැස්සා. මිනිහ බේරුනේ අල්ලපු ගෙවල් ඔක්කොටම දුවලා.ගෙවල් දෙකක් එහා ලොකු තාත්තලගෙ ගෙදර.එහාට දිව්ව ම එයාලා ගෙට දාලා දොර වහගෙන මාව ශේප් කරා.ඒක තමයි මෝඩ ම වලිය. අරූ පොලිසි ගිහින් අතක් කපාගෙන.කට්ටිය ගොඩක් ඒ වෙලාවෙ හිටපු නිසා මම බේරුනා. එතකොට මට අවුරුදු 18ක් වත් නෑ. ඒත් තරහ ගියා ම පිහිය පොරව නැත්තන් උදැල්ල හරි අතට ගන්න පුරුද්ද නම් නැති උනේ නෑ. ඕකෙන් පස්සෙ නම් ගමෙ කවුරුවත් වලියට ආවෙ නෑ. ඕපදූප කියන උන්වත් මට ඇහෙන්න කියන්නෙ නෑ මම නැති වෙලාවට කියල යනව අම්මලා එක්ක. ඒක නම් ලොකු දෙයක්.නැත්තන් ඉස්සර වට්ටි අම්මලගෙන් පුදුම වදේ.

    හැම තිස්සෙ ම වලි වලට යන්නෙ නෑ introvert නිසා. ගියපු වලි වලින් ගොඩක් ඒවා ගහන්න වෙන්නෙත් නෑ අනිත් පැත්තෙ උන් ශේප් වෙලා මගාරිනවා උසයි ඇගයි පිටේ ඉදන් මයිල් තියෙන නිසායි ගෝරිල්ලෙක් වගේ පේනව ඇත්තෙ. 😂

    හොදට ම මතක හිටින ගුටියක් කෑවෙ නම් ඉස්කෝලෙ කෙල්ලෙක් national කරාතෙ ටීම් එකෙ හිටියා house meet event එකකදි ඒකි එහෙට මෙහෙට punch කර කර ඉන්න ගමන් එක පාරට එක අතකින් ඒකිගෙ කලවෙට චටස් ගාලා ගහ ගත්තා ඒ සද්දෙට මගේ ඇටෙන්ශන් එක බිදිලා ඒක දිහා බැලුව.ඒ පොඩ්ඩට උඩපැනලා ඒකි දුන්නා ටොන් ගාලා කකුලෙන් කම්මුලකට.තරු අහුරක් විසික් උනා විතරයි මතක.🥴
    අර උබට පුකේ අරින කාලෙ නේද පොන්නයො ඕක උනේ? හරියට කියපන් ගල් බාන්නද උබට ගල් කපන්නද හිටිය සෙට් එක. උනුත් දන්නව තෝ පොන්නය කියල. ගලක්වත් හරියට ගහගන්න බැරි පොන්නය. ජොකා පිටින්නේද පොන්නයො පොරව අරන් එලියට බැස්සෙ? ඌ බය වෙන්න ඇති තොට පුකේ අරින්න වෙයි කියල. මන්ද උබ වගේ පොන්නයෙක් එක්ක වලි දාගන්න පොන්නයොත් ඉන්නවද බන් :lol::lol:
    ------ Post added on Jan 28, 2024 at 1:34 AM
     
    Last edited:
    • Dislike
    • Like
    Reactions: FuBaR and fkguy

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    තව දවසක් රෑ 12 ඉඳලා උදේ එළිය වැටෙනකම් නූපේ හන්දියේ අර පුරාවිද්‍යා මොකද්ද මගුලේ හැංගිලා හිටියා මාව මරන්න කියලා හොයද්දි.
    කවුද මරන්න හෙව්වෙ
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ubalata mewa hena atal hari moral hari unata prashneka pataluna kenekta ehema na. visit ekak enna kenek nathuwa kama ekak genna ganna kenek nathuwa athulata wela masa 3 4 idala balapan etakota oya wali una hodatama sanipa wenawa. amma tatta arenna ballek nathuwa masa 4 athule idala apu nisa kiyanne. tamanta taman witarai seyak unama inne.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    ටිකක් වයස මගේ සයිස් එකෙන් බාගේ පොරක් පාරවල් දෙකක් ගැහුවා.​
    මහත එකෙක් ද ගැහුවෙ?​
    ඇවිත් කියලා ගියා ඊයේ රෑ කනට ගහලා තියෙන්නේ LTTE කර්නල් කෙනෙක්ට.පොර දැන් පාඩුවේ ඉන්නවාලු. ඒත් පොරට ගමේ පට්ට සැලකිලි. ගමට ආරංචි වෙලා සිද්ධිය. අපිට මාසයක් යනකම් ඒ පළාතේ යන්න එපා කිව්වා.​
    කොටින්ට එච්චර සලකන ගම මොකද්ද ? දෙමලු ද ඉන්නෙ?:confused:
    Modama eka itin adatath dakunu urahisa hariyata weda na bat parak kaala​

    :baffled::baffled:
    පොන්නයෙක් :lol:
    උබ නම් ගෑනු නැකතකින් ඉපදිච්ච එකෙක් කියල පේනවා බන් හැසිරෙන විදියෙන්:lol:

    amma tatta arenna ballek nathuwa masa 4 athule idala apu nisa kiyanne. tamanta taman witarai seyak unama inne.
    ඒ මක් වෙලාද?:(
    ------ Post added on Jan 28, 2024 at 1:59 AM
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මහත එකෙක් ද ගැහුවෙ?

    කොටින්ට එච්චර සලකන ගම මොකද්ද ? දෙමලු ද ඉන්නෙ?:confused:

    :baffled::baffled:

    උබ නම් ගෑනු නැකතකින් ඉපදිච්ච එකෙක් කියල පේනවා බන් හැසිරෙන විදියෙන්:lol:

    ඒ මක් වෙලාද?:(
    ------ Post added on Jan 28, 2024 at 1:59 AM
    snika kopya. apith samaje thama athal kiyala hitiya kaleka. onedekata kattiya innawa kiyala ragapu kaleka. anthimatta ithuru une amma tatta witarai. e denna dawas gane mata kanna aran eddi api ragapu wali dagatta eka ballek na mawa balanna. kisima welawaka wali daganna epa malli. amma tatta gana hitapan.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    snika kopya. apith samaje thama athal kiyala hitiya kaleka. onedekata kattiya innawa kiyala ragapu kaleka. anthimatta ithuru une amma tatta witarai. e denna dawas gane mata kanna aran eddi api ragapu wali dagatta eka ballek na mawa balanna. kisima welawaka wali daganna epa malli. amma tatta gana hitapan.
    උනේ මොකද්ද කියහන්කො :(
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,424
    113
    ප*යාගල
    sorry.com
    වලි වලට සෙට් වෙලාම නෑ මට Angry issues තියෙන හින්ද පුලුවන් තරම් අයින් වෙලා ඉන්නව . තරහ ගියාම ලේ හොල්ලන්නම ඕනි.
     
    • Wow
    Reactions: fkguy