වලු කසන්නෝ ඇතුලට වරෙන්

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මටත් ඕක ආව
    මං හොද කරගත්ත
    දැං හොද වෙලා අවුරුදු ගාණක්

    ගෙදරම ඉන්න නිසා
    මං අන්ඩවෙයා අදින්නෙම නෑනෙ..
    කඩේකට ගියොත් ඒ ටිකට විතරයි
    බේබි සබං මුලු ඇගටම ගාන්නෙ..

    ජංගි ලංකට් අදින්න එපා
    අර ෂෝට වගේ තියෙන ලංකට් එක අදින්න
    ජංගි ලංකට් එකේ දාරෙට කැපෙනව වගේ නැත්තං
    🙄