වලෙන් ගොඩ එන්ට උදවුවක්...
මානසිකව වැටිලා ඉන්නෙ flat වෙන්නම... මගෙ වයස 27. කලින් වැඩ කරපු තැනින් අයින් වුනා. පුළුවන් නම් නුවර අවට පොඩි jobak හොයලා දියන් බන්... ලොකු job බලාපොරොත්තු වෙන් නැ බන්. මොකක් හරි construction site එකක training වෙන්න හරි එහෙමත් නැත්තම් site office එකක මොකක් හරි jobak එහෙමත් බැයිනම් labour jobak හරි කමක් නැ බන්. මේ field එකම තෝර ගන්න හේතුව මං මිට කලින් drafsmn, qs පොඩි course 2ක් කරල තියෙනවා.ඒකයි මේ field එකෙන් jobak හම්බුනොත් හොඳයි කිවුවෙ. පස්සෙ qualification හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් නිසා. උබලා හිතයිද දන් නැ "යකෝ පත්තර වල ඕන තරම් job තියෙන්නෙ මුට යන්ට බැයිද කියල". පත්තර වල තියෙන හැම එකකම experience & ගොඩක් ලොකු qualification ඉල්ලනවා බන් එකයි මම elakiri එකට දැම්මෙ. කවුරු හරි පුලුවන් නම් office එකෙ මොකක් හරි පොඩි jobak බැයිනම් labour vacancy එකක්වත් තියෙනවනම් කියපන් මචන්. වැටිල ඉන්නෙ අම්බානෙකට. ලොකු පිනක්.....