වලෙන් ගොඩ එන්ට උදවුවක්...

prabodarot

Member
Oct 10, 2017
13
1
0
වලෙන් ගොඩ එන්ට උදවුවක්...

මානසිකව වැටිලා ඉන්නෙ flat වෙන්නම... මගෙ වයස 27. කලින් වැඩ කරපු තැනින් අයින් වුනා. පුළුවන් නම් නුවර අවට පොඩි jobak හොයලා දියන් බන්... ලොකු job බලාපොරොත්තු වෙන් නැ බන්. මොකක් හරි construction site එකක training වෙන්න හරි එහෙමත් නැත්තම් site office එකක මොකක් හරි jobak එහෙමත් බැයිනම් labour jobak හරි කමක් නැ බන්. මේ field එකම තෝර ගන්න හේතුව මං මිට කලින් drafsmn, qs පොඩි course 2ක් කරල තියෙනවා.ඒකයි මේ field එකෙන් jobak හම්බුනොත් හොඳයි කිවුවෙ. පස්ස‍ෙ qualification හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් නිසා. උබලා හිතයිද දන් නැ "යකෝ පත්තර වල ඕන තරම් job තියෙන්නෙ මුට යන්ට බැයිද කියල". පත්තර වල තියෙන හැම එකකම experience & ගොඩක් ලොකු qualification ඉල්ලනවා බන් එකයි මම elakiri එකට දැම්ම‍ෙ. කවුරු හරි පුලුවන් නම් office එකෙ මොකක් හරි පොඩි jobak බැයිනම් labour vacancy එකක්වත් තියෙනවනම් කියපන් මචන්. වැටිල ඉන්නෙ අම්බානෙකට. ලොකු පිනක්.....
 

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කලින් එවුන් කීප දෙනෙක්ම මේකේ ජොලියට ඔය වගේ ත්‍රෙඩ් දාලා ඇත්තටම උදව් කරන්න හදපු එවුන්ව ඇන්දුවා. මන් හිතනවා උඹ එහෙම එකෙක් නෙමේ කියලා. බලපන් දැන් ඇත්තටම කෙනෙක් උනත් අනික් උන් රිප්ලයි කරද්දි දෙපාරක් හිතනවා.

    උඹට අනිවා කවුරු හරි සප් එකක් දෙයි.නුවර කෙහෙද උඹ ඉන්නේ යාළුවා. කොළඹට ඇවිත් වැඩ කරන්න පුළුවන් කමක් තියේද?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කලින් එවුන් කීප දෙනෙක්ම මේකේ ජොලියට ඔය වගේ ත්‍රෙඩ් දාලා ඇත්තටම උදව් කරන්න හදපු එවුන්ව ඇන්දුවා. මන් හිතනවා උඹ එහෙම එකෙක් නෙමේ කියලා. බලපන් දැන් ඇත්තටම කෙනෙක් උනත් අනික් උන් රිප්ලයි කරද්දි දෙපාරක් හිතනවා.

    උඹට අනිවා කවුරු හරි සප් එකක් දෙයි.නුවර කෙහෙද උඹ ඉන්නේ යාළුවා. කොළඹට ඇවිත් වැඩ කරන්න පුළුවන් කමක් තියේද?


    ඔව් කතාව ඇත්ත. :yes:
     
    • Like
    Reactions: ehseres

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Machan ada thread ekak daala thibba "Coordinator" kenek awashayai kiyala Nawala hari Narahenpita hari office ekakata kiyala.

    Make an effort to locate the thread and apply. Ubey lagata awilla job eka kata daanakan uda balan inna epa machan.

    All the best !!


    ආ.. දැන් ඒක මතක් උනේ. බම්පියක් දැම්මා මමත්

     

    prabodarot

    Member
    Oct 10, 2017
    13
    1
    0
    Reply කරපු හැමෝටම thanx bn. මේක ගොන් ආතල් ගන්ට කරපු එකක් නෙමේ බන්... මෙච්චර කල් පත්තර වලයි නෙට් එකෙයි job හෙවුවා. හරියන එකක් සෙට් වුන් නැ බන්. සෙට් වුන එවුවගෙත් මොකක් හරි අවුලක්. ඒත් මචන්ලා හැමදාම මෙහෙම ඉදලා හරියන් නැ නෙ බන් ප්‍රස්න ගොඩ ගැහෙනවා විතරයි. ඒකයි elakiri එකට ආවෙත් මේකෙන්වත් මොකක් හරි set වෙයි කියලා. podi jobak හරි set වුනොත් මචං කියපන්.ලොකු එවුවට නම් qualification මදි. ඒකයි පොඩි jobak හොයන්න‍ෙ. ‍elakiri එකට තාම අලුත් මම. මේකෙ වැඩකැලි තාම හරියට දන් නැ. එක හින්ද reply කරපු ඔක්ක‍ොටම මෙතනම thanks කියල දාන්නම්. Thanks.....
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹට කොළඹට එන්න පුළුවන් නම් ෆීල්ඩ් ජොබ් එකක් සෙට් කරලා දෙන්න පුළුවන් කමක් තියේ සහෝ
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Umba one dihawaka weda karanna okda? Katta kanna puluwanda?
    Kalin job wala experience komads?
     

    DJ_MAL

    Active member
  • Feb 13, 2014
    121
    26
    28
    Ubata ona nam Construction site ekaka time keeper Job ekak set karala dannam. Habai Negombo. Hoda salary ekak ekka reputed company ekak
     

    prabodarot

    Member
    Oct 10, 2017
    13
    1
    0
    Thnks මචංලා. මම නුවර කටුගස්තොට ඉන්නෙ බන්. කලින් වැඩ කරේ water board එකේ pumphouse එකක.(water board එකේ private. Man power වගේ) අවුරුදු6ක් විතර වැඩ කරා. Board එක ඇතුලට පැන ගන්න තමා try කරේ. ඒත්හරි ගියෙ නැ. Job interview ගොඩකට ගියා බන්. ඒත් මට experience තියෙන්නෙ water board එක පැත්තෙන්. ඉතින් යන තැන්වලින් case, experience නැති හින්ද. Consruction field එක තෝරගත්තෙ බන් මම දැනට ඒ සම්බන්ධව පොඩි course 2k කරල තියෙනවා. ටික ටික qualificatio හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. අනික බන් දැන් අත්තෙන් අත්තට පැන පැන ඉන්න කාලයක් නැ බන්. එක field එකක් තෝරගෙන එකෙන් ඉස්සරහට යන්න ඕන. නුවර අවට තමා බලන්නෙ බන්. බලමු හෙට පත්තරේ අරන් construction field එකේ මොකක් හරි තියෙයිද කියලා. නැත්තම් shop එකකට හරි යනව බන්. නුවර අවට jobak තිබ්බොත් කියපන් මචන්. පුළුවන් නම් contact number එකක් තියෙනවනම් දාපන්. Reply කරපු ඔක්ක‍ොටම thanks