වවුල් කරදරෙන් බේරෙන්න මොකද කරන්න ඕනේ Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    වවුල් කරදරෙන් බේරෙන්න මොකද කරන්න ඕනේ Help

    හැමදාම වවුල්ලු ටිකක් ඇවිල්ල බෙටිදාල යනවා පුදුම කරදරයක් තියෙන්නේ ඒ builden එකේ කවුරුත් නැහැ light නැහැ සුද්ද කරලා ඉවරයකුත් නැහැ මේ වවුල් බෙටි. මුන් එන එක නැති කරන්න මොකද්ද කරන්න.පොටි ඇදලා තියෙන්නේ බිත්ති ගන්න දෙයක් නැහැ මුන්ගේ බෙටි. එකෙනක් කිවුව light එකක් දාන්න කියලා wire එකක් ඇදල රැ එළිවෙනකන් light එකක් දැම්ම එත් හරි ගියේ නැහැ. කටු අතු එල්ලන්න කිවුව එකත් හරිගියේ නැහැ . තව කෙනෙක් කියනවා රතුපාට light එකක් දාන්න කියලා ඔන්න එක අද තම දැම්මේ මේකට කවුරු හරි විසදුමක් දන්නවනම් හෙල්ප් එකක් දෙනවද
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    2.gif
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,990
    10,158
    113
    ඕක හොද දෙකට යොදවන්න බලපන් මචන් වවුල් බෙටි ප්‍රතිචක්‍රීය කරණය කරල මොනව හරි හදන්න ට්‍රයි එකක් දෙන්න
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රැ දෙගොඩ හරිය වෙනකල් උබ සරම උස්සගෙන හිටු .. උබ වවුලා නැතුව ඉන්නවා දැක්කාම වවුල්ලු එන්නේ නැ බයයි ..!! :)
     

    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    බෙටි දැමීමට රුපියල් 10ක් අයකෙරේ කියල දාපන් එතකොට සල්ලි තියෙන වව්ලෝ බෙට්ට දාල යය් නැති එඋන් නොදා යය් ..උබට අමතර අදායමකුත් ලැබෙනවා ...
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Matath ohoma sin ekak una. Mm udetai handawatai. Suwada dum kudui, agil hodata mix karala alluwa. Wade goda ban dum allanakota un enne ne ban
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    ඕක හොද දෙකට යොදවන්න බලපන් මචන් වවුල් බෙටි ප්‍රතිචක්‍රීය කරණය කරල මොනව හරි හදන්න ට්‍රයි එකක් දෙන්න

    ඔව් වවුල් බෙටි වලින් ටොපි හදල තවිෂයට දෙමු. අ.. තව වවුල් බෙටි සුප්, බෙටි කැද වගේ ඒවත් හදල තවිෂයට දෙමු. :lol::lol::lol:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    එරමිණිය අතු ටිකක් එල්ලන්න .ටිකක් හීනි අතු ගන්න එතකොට උන්ට එල්ලෙන්න බෑ .:)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ultrasonic speaker ekak or dum allapan,
    idala hitapa ratinnaya tikakut daapan dawasata 2 times wage puluwannam
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කජු වතුවලට දාන්ඩ සෝනාර් සිස්ටම් එකක් තියෙනව ඒකෙන් වෙන්නෙ වව්ලන්ගෙන් එන සෝනාර් තරංග ජෑම් කරල ඌව අන්ද මන්ද කරන එක පොඩි පහේ එකක් 1000 විතර ඊඛේ එකෙන් ගෙන්නගන්ඩ පුලුවන් වෙයි