ඇත්තටම වසන්තයේ මිහිර හොදටම හිතට දැනුනා
අපිට දැන් ශීත සෘතුව නිසා වසන්තයේ මිහිර හිතින් විදින එකත් හරිම සුවදායකයි...
වෙනද වගේම නංගිගෙන් ලස්සන නිර්මාණයක්

Jeevithe Hemadamath Wasanthayama Nam.....Kochchara Lassanada Neda...??? Lassanai Nangi...
අලුත් බලාපොරොත්තුවක අරුනලු අරගෙන එන ගොඩක් හැගීම්බර කවියක් මිනු! අත්තටම ගොඩක් ලස්සනයි.මේ ඔයාගෙ කවි අතරින් ගොඩක් හොඳ නිර්මානයක්.PS work එක නම් one of the best from yours.

ෙපාඩි ෙවනසක් එක්ක දුටු නිර්මාණයක් මිනු නංගි...
රස වින්දා....
ෙහාද පද ෙපලක්...
