වසන්තය ගැන සිතන්නට නම්..........

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,057
    198,474
    113
    Colombo, Sri Lanka
    images.jpg

    images (1).jpg
    download (1).jpg


    සිනහ වෙනු මැන
    වේදනා පිසදා............
    සිනහ වෙනු මැන
    වේදනා පිසදා................

    වෙරළ රළ හා තරහ වී නැත
    මියුරුසර වෙණ හා බිඳී නැත
    අහස සඳු හා උරණ වී නැත
    අතීතය මගෙ හදවතේ නැත

    සිනහ වෙනු මැන
    වේදනා පිසදා............

    කඳුල දොම්නස නසන්නට නම්
    බමර ගුම් නද අසන්නට නම්
    මියුරු ගී කවි ගයන්නට නම්
    වසන්තය ගැන සිතන්නට නම්

    සිනහ වෙනු මැන
    වේදනා පිසදා............




    ගී පද :- කේ. ඩී. කේ. ධර්මවර්ධන
    ගී තනුව :- වික්ටර් රත්නායක
    ගායනය :- සුනිල් එදිරිසිංහ