වසන්තව_මරලා

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචන්ලා මම දන්න විදියට අපේ පුරේ යාලුවෙක් කිව්වේ දැනට හිතන්නේ ආමි එකේ සෙට් එකක් බැහැලා ගේමක් දුන්නාය කිඔයලලු.කලකට කලින් ආමි එකේ ලොක්කෙක් ඇවිත් බිල ගෙවන් නැතුව දාපු සීන් එකකට ඌට නෙලලා ඇතුලේ දාගෙන ඉඳලා තියනවා.. වාහනේත් එක්ක පොරව රිලීස් කරලා තියෙන්නේ බිල සෙට්ල් කලාම.ඒ පලිය ගත්තා කියලා හිතන සීන් එකක් තමයි කිව්වේ..පොර උගේ ක්ලබ් එක ඇතුලේ සීන් වලට මැරකම් දැම්මට එලියේ නම් රන්ගනේ දාලා නෑ.පුරේ එහෙම ලොකු චන්ඩිත් නෑ දන්න විදියට .. ඔය සීන් එක කඩ පනහා හරියේ යාලුවෙක් තමා කිව්වේ.. ඇත්ත නැත්ත නොදනිමි

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔය ජාන වලින් එන කථාව සහතික ඇත්ත.අපේ පවුලේත් ඉන්නවා එහෙම අය.අපේ අක්ක මට හරියනවට ඉරිසියයි.අපේ අම්මා එයාගේ මල්ලිට මල්ලිගේ පවුලට ඉරිසියයි.ජාන තමා.:yes::(

    ඒකට යක‍ේ උඹලගේ අම්මනේ බං වැරදි. උඹයි අක්කවයි පොඩි කාලේ ඉදන් සමගියෙන් හදලා නෑ. ඒයත් පොඩි කාලේ හැදිලා තියෙන්නේ ඒ විදියට වෙන්න ඇති ඒක හින්දා උඹලත් ඒ විදියට හදලා. වැරදියට ගන්න එපා මචං මම හේතුව කිව්වේ උඹට
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    1388.gif
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒකට යක‍ේ උඹලගේ අම්මනේ බං වැරදි. උඹයි අක්කවයි පොඩි කාලේ ඉදන් සමගියෙන් හදලා නෑ. ඒයත් පොඩි කාලේ හැදිලා තියෙන්නේ ඒ විදියට වෙන්න ඇති ඒක හින්දා උඹලත් ඒ විදියට හදලා. වැරදියට ගන්න එපා මචං මම හේතුව කිව්වේ උඹට

    ඵහෙම නෑ බං..බැන්දට පස්සේ තමා සහෝදරයෝ වෙනස් වෙන්නේ..
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අලුත් වීඩියෝ එකක් රිලීස් වෙලා.. ඒකේ කැෂියර් එකේ ඉන්න එකාට කඩුවකින්ද බන් කොටනේ??? අර ඇතුලේ ඉඳන් පොඩි කොල්ලෝ සෙට් එකක් එලියට එනවා උනට චූ යන්න ඇති...

    :lol::lol::lol::lol::lol::lol:

    ඌ මගේ යාලුවෙක් බං. පොරට පොල්ලකින් පාරක් වැදුනලු. පව් බං ඌ බයේ ඉදලා තියෙන්නේ මැරෙන්‍න වෙයි කියලා.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    චණ්ඩින්ට වැඩි ආයුෂ නැහැ

    මුලදී දුක් උනා එත් මේක කියවලා ඉවර වෙද්දී මු මරුන එක හොදයි කියල හිතෙනවා. මේවගේ උන් කපන්නම තමා ඕනේ. යාළුවගේ ගෑනිත් උස්සලා බඩු ගහන්න යවපු මුන් වළදාපු වලටත් හෙන ගහන්න ඕනේ :frown::frown::frown::frown::frown:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    භීෂණයක් නෙමේ වසන්ත කියන්නේ අනුරාධපුරේට පිලිකාවක්
    දැන් දුන්න ගේම් පත්තු වෙලා, කෙලුනා ඌට
    මිනිස්සු නිකම් ඌට බනිනවා නෙමේ
    හැම එකාම දන්නවා ඌ දස කැරියෙක් කියලා

    උගේ ක්ලබ් වල බඩු ගහපු
    කොල්ලෝ ගහපු උන්ට තමා
    ඌ මැරුණ එකෙන් පාළුව
    :lol::lol:

    මේ අහපන් වසන්ත සල්ලි හොයපු විදිය වැරදි ඒක මං පිලිගන්නවා. ඌ පව්කාරයෙක් ඒක හින්දා. ඌ ඕක කරේ නැතත් මර්වින් වෙන එකෙක් දාලා හරි ඕක පටන් ගන්නවා ඒක හින්දා දන්න දෙයක් කියහං. ඔය මගුල අස්සේ බඩු ගහන්න බෑ බං. ඌ ගැණු දාලා මිනිස්සු අන්දලා බිල කඩන එක කරේ. කැරෝකේ ක්ලබ් වල වෙන්නේ එක. Strip සීන් වත් නෑ.

    මං කියන්නේ උඹ මෙතන කියලා තියෙන ටික වැරදි කියලා දස තැරි කම් නම් අපි දන්නේ නෑ හැබැයි ඌ චන්ඩියෙක් නම් නෙමෙයි මෙහෙම ගේම් දෙන. පොලිසියට ‍එහෙම සද්දේ දැම්මොත් චමින්දයා ඇවිත් දෙකක් ඇනලා ඇතුලට දායි මූව. ඒ වගේ එකෙක්. බොරු පතුරන්න එපා කියලා මං කියන්නේ උඹ‍ට. BTW මං උඹේ රෙප් කැපුවේ නෑ උඹේ රෙප් කපලා මට රෑට කන්න හම්බවෙන්නේ නෑනේ. උඹට ෂූවර් නැත්නම් මං නම දාලාම රෙප් කපන්නම් උඹේ.
    ආ තව සීන් එකක් ඔය කොල්ලෝ සීන් වැඩිපුරම කියවන්නේ ඒවට ආස එවුන් කියලා මම නම් දන්න විදියට අහලා තියෙන්නේ ඒක හින්දා නෝ තෑන්ක්ස් මචං මං උඹේ සබ්ජෙක්ට් එකේ නෑ :lol::lol::lol::lol::lol:

    ඔතන ගණිකාවෝ නැති දවසට
    පාරේ ක්ලාස් ඇරිලා යන කෙල්ලෝ බලෙන් උස්සන් එන
    සීන් එකක් තියෙනවා
    උස්සලා ඔතනට එන ලොක්කන්ට විකුණලා
    ලක්ෂයක් එක්ක ගෙදරට දෙනවලු
    එකපාරක් කෙල්ලෙක් උස්සලා
    ඒකිගේ තාත්තයි අයියයි ඇවිත්
    උන් දෙන්නට මූ ගහලා කකුල් කඩලා තිබ්බා
    තව පාරක් කෙල්ලෙක් උස්සලා
    පස්සේ වාහනේකට යටකරලා තිබ්බා
    මූ හෙන අමුතු එකක්
    පාරේ මිනිහෙක් මූට ඔළුව නැවේ නැත්තම්
    මඟදිම ගහනවාලු ඔලු පැලෙන්න
    ගොඩක් උන් මූ එද්දි වෙන කොහෙ හරි පාරකට හැරෙනවාලු
    මම හොඳටම දන්න යාලුවෙක් ගෙ වයිෆ්වත්
    මූ බලෙන් උස්සලා විකුණලා තිබුනා
    ඌ පොලිසි ගියාට වැඩක් උනේ නැහැ
    වයිෆ් පන්සල් ගිහින් එද්දි තමා උස්සලා තිබ්බෙ
    ඇඳුම් වල එහෙම් ලේ වැක්කෙරිලා තිබුනා
    ඌ ඇඳුම් පෙන්නුවා මට
    ඒ ගැනිට මානසික ප්‍රථිකාරත් දුන්න
    උන් දැන් කිරිබත් හදනවා ඇති

    සාමාන්‍යයෙන් මිනිහෙක් ගහලා මරන එක පව්
    මරනවා නම් එක පාර ඔලුවට වෙඩි තියලා මරන්න ඕන
    ඒට් මෙහෙම එකක් නම් ගහලා මැරුවට කමක් නැහැ
    මූ කෙල්ලෝ කීයක් උස්සලා ඇද්ද

     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඵහෙම නෑ බං..බැන්දට පස්සේ තමා සහෝදරයෝ වෙනස් වෙන්නේ..



    ඔව් එහෙමත් වෙනවා බං. ඒත් පොඩි කාලෙදිමයි ඕකට අඩිතාලම වැටෙන්නේ කියලා හිතෙන්නේ නැද්ද උඹට