මචන්ලා මම දන්න විදියට අපේ පුරේ යාලුවෙක් කිව්වේ දැනට හිතන්නේ ආමි එකේ සෙට් එකක් බැහැලා ගේමක් දුන්නාය කිඔයලලු.කලකට කලින් ආමි එකේ ලොක්කෙක් ඇවිත් බිල ගෙවන් නැතුව දාපු සීන් එකකට ඌට නෙලලා ඇතුලේ දාගෙන ඉඳලා තියනවා.. වාහනේත් එක්ක පොරව රිලීස් කරලා තියෙන්නේ බිල සෙට්ල් කලාම.ඒ පලිය ගත්තා කියලා හිතන සීන් එකක් තමයි කිව්වේ..පොර උගේ ක්ලබ් එක ඇතුලේ සීන් වලට මැරකම් දැම්මට එලියේ නම් රන්ගනේ දාලා නෑ.පුරේ එහෙම ලොකු චන්ඩිත් නෑ දන්න විදියට .. ඔය සීන් එක කඩ පනහා හරියේ යාලුවෙක් තමා කිව්වේ.. ඇත්ත නැත්ත නොදනිමි







ඔය ජාන වලින් එන කථාව සහතික ඇත්ත.අපේ පවුලේත් ඉන්නවා එහෙම අය.අපේ අක්ක මට හරියනවට ඉරිසියයි.අපේ අම්මා එයාගේ මල්ලිට මල්ලිගේ පවුලට ඉරිසියයි.ජාන තමා.![]()

ඒකට යකේ උඹලගේ අම්මනේ බං වැරදි. උඹයි අක්කවයි පොඩි කාලේ ඉදන් සමගියෙන් හදලා නෑ. ඒයත් පොඩි කාලේ හැදිලා තියෙන්නේ ඒ විදියට වෙන්න ඇති ඒක හින්දා උඹලත් ඒ විදියට හදලා. වැරදියට ගන්න එපා මචං මම හේතුව කිව්වේ උඹට
අලුත් වීඩියෝ එකක් රිලීස් වෙලා.. ඒකේ කැෂියර් එකේ ඉන්න එකාට කඩුවකින්ද බන් කොටනේ??? අර ඇතුලේ ඉඳන් පොඩි කොල්ලෝ සෙට් එකක් එලියට එනවා උනට චූ යන්න ඇති...











භීෂණයක් නෙමේ වසන්ත කියන්නේ අනුරාධපුරේට පිලිකාවක්
දැන් දුන්න ගේම් පත්තු වෙලා, කෙලුනා ඌට
මිනිස්සු නිකම් ඌට බනිනවා නෙමේ
හැම එකාම දන්නවා ඌ දස කැරියෙක් කියලා
උගේ ක්ලබ් වල බඩු ගහපු
කොල්ලෝ ගහපු උන්ට තමා
ඌ මැරුණ එකෙන් පාළුව





ඔතන ගණිකාවෝ නැති දවසට
පාරේ ක්ලාස් ඇරිලා යන කෙල්ලෝ බලෙන් උස්සන් එන
සීන් එකක් තියෙනවා
උස්සලා ඔතනට එන ලොක්කන්ට විකුණලා
ලක්ෂයක් එක්ක ගෙදරට දෙනවලු
එකපාරක් කෙල්ලෙක් උස්සලා
ඒකිගේ තාත්තයි අයියයි ඇවිත්
උන් දෙන්නට මූ ගහලා කකුල් කඩලා තිබ්බා
තව පාරක් කෙල්ලෙක් උස්සලා
පස්සේ වාහනේකට යටකරලා තිබ්බා
මූ හෙන අමුතු එකක්
පාරේ මිනිහෙක් මූට ඔළුව නැවේ නැත්තම්
මඟදිම ගහනවාලු ඔලු පැලෙන්න
ගොඩක් උන් මූ එද්දි වෙන කොහෙ හරි පාරකට හැරෙනවාලු
මම හොඳටම දන්න යාලුවෙක් ගෙ වයිෆ්වත්
මූ බලෙන් උස්සලා විකුණලා තිබුනා
ඌ පොලිසි ගියාට වැඩක් උනේ නැහැ
වයිෆ් පන්සල් ගිහින් එද්දි තමා උස්සලා තිබ්බෙ
ඇඳුම් වල එහෙම් ලේ වැක්කෙරිලා තිබුනා
ඌ ඇඳුම් පෙන්නුවා මට
ඒ ගැනිට මානසික ප්‍රථිකාරත් දුන්න
උන් දැන් කිරිබත් හදනවා ඇති
සාමාන්‍යයෙන් මිනිහෙක් ගහලා මරන එක පව්
මරනවා නම් එක පාර ඔලුවට වෙඩි තියලා මරන්න ඕන
ඒට් මෙහෙම එකක් නම් ගහලා මැරුවට කමක් නැහැ
මූ කෙල්ලෝ කීයක් උස්සලා ඇද්ද
ඵහෙම නෑ බං..බැන්දට පස්සේ තමා සහෝදරයෝ වෙනස් වෙන්නේ..
මෙන්න මූත් වැඩේට සම්බන්ධයි වගේkellek hitiya neda oke? ekiwat maralada?
මෙන්න මූත් වැඩේට සම්බන්ධයි වගේ
maattu una neda mawath
man photos dakka lawata, 